MOH - Baddegama

MOH - Baddegama Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MOH - Baddegama, Medical and health, MOH, Baddegama, Galle.

ගර්භනී මව්වරුන්හට පැවැත්වෙන පූර්ව ප්‍රසව දෙවන සැසිය බද්දෙගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා බද්දේගම ප්‍රාදේශීය සභාවේ එ...
28/08/2026

ගර්භනී මව්වරුන්හට පැවැත්වෙන පූර්ව ප්‍රසව දෙවන සැසිය බද්දෙගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා බද්දේගම ප්‍රාදේශීය සභාවේ එකමුතුවෙන් 2026/8/28 වන දින බද්දෙගම නගර ශාලාවේදී පවත්වන ලදී.

21/05/2026

ජුනී / පෝෂණ මාසයේ වයස අවුරුදු 5ට අඩු සියලුම දරුවන්ගේ බර, දිග/ උස තම තමන්ගේ මධ්‍යස්ථානයෙන් ඔබගේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීය ලවා මැන බලාගමු...!

පවුල් සෞඛ්‍ය සේවාවට වසර 100යි...ශ්‍රී ලාංකීය මාතෘත්වයේ සහ සෞඛ්‍යයේ රන් සලකුණ පවුල් සෞඛ්‍ය සේවාවට වසර සීයයි...😍 ලොව දියුණ...
05/05/2026

පවුල් සෞඛ්‍ය සේවාවට වසර 100යි...

ශ්‍රී ලාංකීය මාතෘත්වයේ සහ සෞඛ්‍යයේ රන් සලකුණ පවුල් සෞඛ්‍ය සේවාවට වසර සීයයි...😍

ලොව දියුණු රටවල් පවා මවිතයට පත් කරමින් ශ්‍රී ලංකාවේ මාතෘ හා ළදරු මරණ අනුපාතය අවම මට්ටමකට පවත්වා ගැනීමට උරදුන් අපේ සෞඛ්‍ය පද්ධතියේ පණ ගැහෙන හදවත හෙවත් පවුල් සෞඛ්‍ය සේවාව මැයි 05 දිනට සියවෙනි අභිමානවත් වසර සපුරයි ..🫀

👌නිවසටම එන සේවය එදා රෝහල් පහසුකම් අඩු යුගයක ගැබිණි මවගේ නිවසටම ගොස් උපදෙස් දීමටත් දරු ප්‍රසූත සිදු කිරීමටත් මෙම නිලධාරීන් කැපවිය

🛑අද වනවිට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය යනු හුදෙක් වින්නඹු මාතාවක් පමණක්ම නෙවෙයි.

ඇය පවුල් සැලසුම්කරණය දරු ප්‍රසූතිය පෝෂණය ප්‍රතිශක්තිකරණය සහ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ මනා පුහුණුවක් ලත් නිලධාරිනියකි..

😌පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය යනු කවුද?

ඇය ගමේ මිඩ්වයිෆ් නෝනාය ...දරුවා පිළිසිඳ ගත් දා සිට මවකගේ සෞඛ්‍ය තත්ත්වය සොයාබලමින් උපතේදී සුරක්ෂිත දරු ප්‍රසූතියක් සහතික කරමින් ළදරු අවධියේදී දරුවන්ගේ බර පෝෂණය එන්නත් ලබාදීම නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින් නිවසටම පැමිණ පවුලේ සැමගේ සෞඛ්‍ය ගැටළුවලට ළඟින්ම සිටින හිතවතියයි...🤗

ශ්‍රී ලංකාව අද දකුණු ආසියාවේ සෞඛ්‍ය දර්ශක අතින් ඉදිරියෙන්ම සිදීමට ප්‍රධාන හේතුව මෙමෙම සේවාවයි..
-----================================

ඉතින් ආත්ම ගානකට පිං පිරෙන මෙවන් සේවවකට එක් වීමට මගෙ පින කෙතරම්ද? 🥹

සේවාව ලබා දීමේ දී දරු ප්‍රසූතියෙන් පසු වේදනාවෙන් මිරිකී කිරි ගල් වී සිටින මව් වරුන් අස්වසමින් ඔවු ලබන සහනය ඇස් දෙකෙන් දැක අත්විදින මානසික සුවය

පුන්චි කිරි කැටියා කුසේ සිටි දා සිට ටික ටික ලොකු වෙනව දකින කොට හිත පිනා යන ඒ අමුතු හැගීම
මේ මම බලපු මගෙ දරුවෙක් එහෙමයි හැම මිඩ්වයිෆ් කෙනෙක්ටම හිතෙන්නෙ....

මානසික ආතතියෙන් වේදනා විදිමින් ඉන්න මව්වරුන් සමග සෙනෙහසින් ලං වෙලා සනසාලමින් නිසොල්මනේ ඒ ලබාදෙන සෙනහස ඒ තුලින් මා ලබන සතුට...

සමහර දවසට හද පුපුරු ගහන තරම් වේදනාබර සිද්දි හිතේ තියාගෙන ඒව මගෙ කරගෙන දුක් වෙන ඒවට හැකි උපරිම සහයෝගය ලබා දෙමින් මා ලබන සතුට...

මා ලබා දෙන සේවාවෙන් මා හට පිං පතන වැඩිහිටි මව් පිය වරුන්ගේ වදන් වලින් හිත පුරවගෙන සතුටින් රාජකාරි නිම කරන දවස් වලට තියන ඒ හැගීම....

තවත් රැකියාවකින් මෙත්‍රම් ලබා ගත හැකිද විටක මට සිතේ...සේවාවන් අතරින් හැම සේවාවක්ම උසස් උවත් මට ඒ හැම සේවවටම වඩා මේ සේවාව උතුම්ය .....

මට හැකි තාක් උපරිමෙන් මේ උතුම් සේවාව ලබා දෙන්න මට වගේම මගේ අනෙකුත් සහෝදර නිලදාරිනියන්ටද ශක්තිය ලැබේවා...

ඉතා අවම පහසුකම් යටතේ දුශ්කරව කටුකව උවත් උපරිම සේවාවක් දෙන හැම නිලදාරිනියකටම සුබ වේවා....

පවුල් සෞඛ්‍ය සේවාව චිරාත් කාලයක් වැජබේවා.....🙏
පවුල් සෞඛ්‍ය සේවාවට වසර 100යි...

ශ්‍රී ලාංකීය මාතෘත්වයේ සහ සෞඛ්‍යයේ රන් සලකුණ පවුල් සෞඛ්‍ය සේවාවට වසර සීයයි...😍

ලොව දියුණු රටවල් පවා මවිතයට පත් කරමින් ශ්‍රී ලංකාවේ මාතෘ හා ළදරු මරණ අනුපාතය අවම මට්ටමකට පවත්වා ගැනීමට උරදුන් අපේ සෞඛ්‍ය පද්ධතියේ පණ ගැහෙන හදවත හෙවත් පවුල් සෞඛ්‍ය සේවාව මැයි 05 දිනට සියවෙනි අභිමානවත් වසර සපුරයි ..🫀

👌නිවසටම එන සේවය එදා රෝහල් පහසුකම් අඩු යුගයක ගැබිණි මවගේ නිවසටම ගොස් උපදෙස් දීමටත් දරු ප්‍රසූත සිදු කිරීමටත් මෙම නිලධාරීන් කැපවිය

🛑අද වනවිට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය යනු හුදෙක් වින්නඹු මාතාවක් පමණක්ම නෙවෙයි.

ඇය පවුල් සැලසුම්කරණය දරු ප්‍රසූතිය පෝෂණය ප්‍රතිශක්තිකරණය සහ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ මනා පුහුණුවක් ලත් නිලධාරිනියකි..

😌පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය යනු කවුද?

ඇය ගමේ මිඩ්වයිෆ් නෝනාය ...දරුවා පිළිසිඳ ගත් දා සිට මවකගේ සෞඛ්‍ය තත්ත්වය සොයාබලමින් උපතේදී සුරක්ෂිත දරු ප්‍රසූතියක් සහතික කරමින් ළදරු අවධියේදී දරුවන්ගේ බර පෝෂණය එන්නත් ලබාදීම නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින් නිවසටම පැමිණ පවුලේ සැමගේ සෞඛ්‍ය ගැටළුවලට ළඟින්ම සිටින හිතවතියයි...🤗

ශ්‍රී ලංකාව අද දකුණු ආසියාවේ සෞඛ්‍ය දර්ශක අතින් ඉදිරියෙන්ම සිදීමට ප්‍රධාන හේතුව මෙමෙම සේවාවයි..
-----================================

ඉතින් ආත්ම ගානකට පිං පිරෙන මෙවන් සේවවකට එක් වීමට මගෙ පින කෙතරම්ද? 🥹

සේවාව ලබා දීමේ දී දරු ප්‍රසූතියෙන් පසු වේදනාවෙන් මිරිකී කිරි ගල් වී සිටින මව් වරුන් අස්වසමින් ඔවු ලබන සහනය ඇස් දෙකෙන් දැක අත්විදින මානසික සුවය

පුන්චි කිරි කැටියා කුසේ සිටි දා සිට ටික ටික ලොකු වෙනව දකින කොට හිත පිනා යන ඒ අමුතු හැගීම
මේ මම බලපු මගෙ දරුවෙක් එහෙමයි හැම මිඩ්වයිෆ් කෙනෙක්ටම හිතෙන්නෙ....

මානසික ආතතියෙන් වේදනා විදිමින් ඉන්න මව්වරුන් සමග සෙනෙහසින් ලං වෙලා සනසාලමින් නිසොල්මනේ ඒ ලබාදෙන සෙනහස ඒ තුලින් මා ලබන සතුට...

සමහර දවසට හද පුපුරු ගහන තරම් වේදනාබර සිද්දි හිතේ තියාගෙන ඒව මගෙ කරගෙන දුක් වෙන ඒවට හැකි උපරිම සහයෝගය ලබා දෙමින් මා ලබන සතුට...

මා ලබා දෙන සේවාවෙන් මා හට පිං පතන වැඩිහිටි මව් පිය වරුන්ගේ වදන් වලින් හිත පුරවගෙන සතුටින් රාජකාරි නිම කරන දවස් වලට තියන ඒ හැගීම....

තවත් රැකියාවකින් මෙත්‍රම් ලබා ගත හැකිද විටක මට සිතේ...සේවාවන් අතරින් හැම සේවාවක්ම උසස් උවත් මට ඒ හැම සේවවටම වඩා මේ සේවාව උතුම්ය .....

මට හැකි තාක් උපරිමෙන් මේ උතුම් සේවාව ලබා දෙන්න මට වගේම මගේ අනෙකුත් සහෝදර නිලදාරිනියන්ටද ශක්තිය ලැබේවා...❤

බද්දෙගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ සේවය කර  විශ්‍රාම දිවියට එලඹෙන පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනී ලක්මා චාන්දනී  මහත්ම...
02/04/2026

බද්දෙගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ සේවය කර විශ්‍රාම දිවියට එලඹෙන පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනී ලක්මා චාන්දනී මහත්මිය වෙනුවෙන් බද්දෙගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය විසින් අද දින එතුමියගේ සේවය අගය කරමින් උපහාර උළෙලක් සංවිධානය කරන ලදී.

බද්දෙගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ සේවයකර පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියක ලෙස උසස් වීම් ලබා ගිය ලිමාලි මහත්ම...
20/03/2026

බද්දෙගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ සේවයකර පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියක ලෙස උසස් වීම් ලබා ගිය ලිමාලි මහත්මියට සහ
බද්දෙගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ සේවය කර විශ්‍රාම දිවියට එලඹෙන සරත් මහතා වෙනුවෙන් බද්දෙගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය විසින් අද දින ඔවුන්ගේ සේවය අගය කරමින් උපහාර උළෙලක් සංවිධානය කරන ලදී.

ගර්භනී මව්වරුන්හට පැවැත්වෙන පූර්ව ප්‍රසව දෙවන සැසිය බද්දෙගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමන්, පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිළධාර...
28/02/2026

ගර්භනී මව්වරුන්හට පැවැත්වෙන පූර්ව ප්‍රසව දෙවන සැසිය බද්දෙගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමන්, පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීතුමිය, පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීන් ගේ සහභාගිත්වයෙන් 2026/2/27 වන දින බද්දෙගම නගර ශාලාවේදී පවත්වන ලදී.

*මනෝ විද්‍යාත්මක උපදේශන වැඩසටහන*  මනෝ විද්‍යාත්මක උපදේශන වැඩසටහන 2026.02.24 වන දින ලේල්වල කල්වරි දේවස්ථානයේදී පවත්වන ලදී...
25/02/2026

*මනෝ විද්‍යාත්මක උපදේශන වැඩසටහන*

මනෝ විද්‍යාත්මක උපදේශන වැඩසටහන 2026.02.24 වන දින ලේල්වල කල්වරි දේවස්ථානයේදී පවත්වන ලදී.

වදුරඹ ප්‍රාදේශීය ලේකම් එස්.ඒ. එම් නස්ලි මහතාගේ උපදෙස් පරිදි , සහකාර ප්‍රාදේශීය ලේකම් කේ.එල් අරුණි ප්‍රබෝධා මෙනවියගේ මගපෙන්වීමෙන් සමාජ සංවර්ධන අංශයේ උපදේශන එකකය හා පංවිල,පහල ලේලවල ප්‍රජාසවිබල ගැන්වීම් නිලධාරින් විසින් වැඩසටහන සම්බන්ධීකරණය කරන ලදී.

වැඩසටහන සදහා සම්පත්දායකත්වය දිස්ත්‍රික් සම්බන්ධීකරණ මනෝ විද්‍යාත්මක උපදේශන නිලධාරී දර්ශිකා ගමගේ මහත්මිය , උපදේශන නිලධාරී මේකලා සෙව්වන්දි මහත්මිය හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන් ව්සින් ලබා දෙන ලදී.

වතු ආශ්‍රිත යොවුන් දරුවන් මෙම වැඩසටහන සදහා සහභාගී වූ අතර මේ අවස්ථාව සදහා සහයෝගය ලබා දුන් වතු සුභ සාධන නිළධාරි රුවිනි ලක්ශිකා මහත්මිය ,ප්‍රජා සව්බල ගැන්වීමේ නිලධාරී රසිකා ජයවර්ධන මහත්මිය , ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරී ඉන්දිකා තුෂාරි ගමගේ මහත්මිය හා කල්වාරි දේවස්ථානය දේව ගැතිතුමා ඇතුලු කාර්ය මණ්ඩලය හා පවුල් සෞඛ්‍ය නිලධාරීන් ඇතුළු සියලුම දෙනාට ස්තුතියි!

Address

MOH, Baddegama
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when MOH - Baddegama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share