29/05/2026
🌕🙏 වෙසක් පොහොය නිමිත්තෙන් සංවිධානය කළ නොමිලේ ආයුර්වේද වෛද්‍ය සායනය සාර්ථකව අවසන් කළෙමු 🙏🌕
ජනතා සුවය හා සමාජ සත්කාරය අරමුණු කරගනිමින් පැවැත්වූ මෙම පින්බර සත්කාරයට විශාල ජනතා සහභාගීත්වයක් ලැබීම අපට මහත් සතුටක් විය.
මෙම අවස්ථාව සාර්ථක කරගැනීමට සහයෝගය දැක්වූ සියලු දෙනාටත්, සහභාගී වූ සියලුම රෝගී මහත්ම මහත්මීන්ටත් අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. 🌿
බුදු දහමේ දයානුකම්පාව සහ සත්කාරය ජීවිතයට එක්කරමින්, තවදුරටත් ජනතා සුවය වෙනුවෙන් සේවය කිරීමට අප කැපවී සිටිමු. ✨
ඔබ සැමට නිදුක් නිරෝගී සුවපත් දිවියක් ප්‍රාර්ථනා කරමු. 🌼
අනන්ත ආයුර්වේද මෙඩි ක්ලිනික්
බක්මිගහ හන්දිය,පිලාන,ගාල්ල