AURA - Ayurveda and Acupuncture Clinic

AURA - Ayurveda and Acupuncture Clinic Ayurveda and Acupuncture Clinic
(1)

ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් ආරම්භ කරන ලද ඕරා ආයුර්වේද සහ කටු චිකිත්සා සායනය අද වන විට සාර්ථක වසරක් සම්පූර්ණ...
06/09/2026

ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් ආරම්භ කරන ලද ඕරා ආයුර්වේද සහ කටු චිකිත්සා සායනය අද වන විට සාර්ථක වසරක් සම්පූර්ණ කරයි.
මෙම කාලය තුල අප වෙත පැමිණ සේවාවන් ලබාගත් සියලු ආදරණීයයන්ට අපගේ කෘතඥතාවය පුදකර සිටිමු.

ඔබගේ විශ්වාසය අපගේ ශක්තියයි. ඉදිරියේදීත් වෘත්තීයමය, සැලකිලිමත් සහ විශ්වාසදායක සේවාවක් ලබාදීමට අපි කැපවී සිටිමු.
ඔබ සැමදෙනාම ඉදිරියටත් අප සමඟ රැඳී සිටීවි යැයි අප විශ්වාස කරමු.

ස්තූතියි.

Today, AURA AYURVEDA & ACUPUNCTURE CLINIC proudly completes its first year of providing quality healthcare services.
We extend our sincere gratitude to all our valued patients who placed their trust in us.

Your trust is our strength. We remain committed to delivering professional, compassionate, and reliable care.
We look forward to continuing this journey with you.

Thank you.

02/06/2026
14/04/2026

"Happy, Healthy, and Prosperous New Year to all of u..
May this year bring you balance, healing, and renewed vitality in body and mind..
We’re grateful to be part of your wellness journey. 💚"
-AURA-

29/03/2026

මිග්‍රේන්, සයිනසයිටිස්, නින්ද නොයෑම් ඇතුළු හිස සම්බන්ධ සියලු රෝග තත්ත්වයන් සඳහා...

25/03/2026

ඔබගේ සියලු රෝග තත්ත්ව සඳහා...

11/03/2026

"Aura Ayurveda & Acupuncture Combo"

කොන්දේ වේදනාවට, දෙපා වේදනාවට, හිරියට, ඉදිමුමට සහ සයටිකා රෝගයට (කොන්දේ සිට දෙපා දක්වා පැතිරෙන වේදනාවට)ස්වාභාවික සහනය.....

🌿 *ප්‍රතිකාර පද්ධතියට ඇතුලත්:*
- ආයුර්වේද ප්‍රතිකාර (අභ්‍යංග + ස්වේදන)
- කටු චිකිත්සා ප්‍රතිකාර
- ආයුර්වේද ඖෂධ

💆‍♀️ *ඔබට ලැබෙන දේ:*
- වේදනාව නැති වීම
- ශරීරය ලිහිල් වීම
- මානසික සුවය

👉 *Book now:*
Aura Ayurveda and Acupuncture Clinic,
හිරිඹුරගම,
කරාපිටිය,
ගාල්ල.

දුරකථන:
📞 Call: +94779924921

Address

No 121/A/2, Torinton Terrace , Hirimbura , Karapitiya
Galle

Opening Hours

Monday 16:30 - 20:30
Tuesday 16:30 - 20:30
Wednesday 16:30 - 20:30
Thursday 16:30 - 20:30
Friday 16:30 - 20:30
Saturday 09:00 - 13:00
Sunday 09:00 - 13:00

Website

Alerts

Be the first to know and let us send you an email when AURA - Ayurveda and Acupuncture Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share