sadee online store

sadee online store Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from sadee online store, Cosmetics Store, baddegama, Galle.

21/02/2026
21/02/2026

ඔබගේ RO ජල ෆිල්ටරයේ (ඕනෑම වර්ගයකට අයත් ජල ෆිල්ටර සදහා) මඩ ෆිල්ටරය (5 micron sediment filter )මාස 3 වරක් මාරු කිරීම තුලින් RO ෆිල්ටරය ඇතුලු අනෙකුත් ඇතුලත සවිකර ඇති ෆිල්ටරවලට සිදුවන හානි වලක්වාගත හැක.
ඔබට අවශ්‍ය මඩ ෆිල්ටර දැන් මාඉටිපේ 3 පටුමග,ලබුදුව පාර කරාපිටිය ,ගාල්ල.ලිපිනයේ පිහිටුවා ඇති අපගේ ප්‍රදර්ශනාගාරයෙන් ලබාගත හැක.
ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් ඩිලිවරි පහසුකම් ඇත.
ෆිල්ටරයක මිල රු.500/-
ඩිලිවරි ගාස්තු.රු.350/-
නිවසටම ගෙන්වාගැනීමට පහත තොරතුරු whatsapp කරන්න.
1.නම
2.ලිපිනය
3.ඔබව සම්බන්ද කරගතහැකි දුරක්ථන අංක 2 ක්
ඔබගේ සියළුම ජලපෙරන අවශ්‍යතා සදහා විමසීම් 077 933 3809
Whatsapp 076 980 4565

Address

Baddegama
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when sadee online store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share