30/09/2024
ඔබ මවුකිරි ලබා දෙන මවක්ද ...
මවුකිරි ලබාදීම සම්බන්ධයෙන් ඔබට ගැටලු පවතීද .....
ඔබට සහය වීමට අපි සූදානම් ...
ඔබ රැකියාවට යන මවක් නම් ,
ඔබේ දරු පැටියාට මවුකිරි ලබා දෙන ගමන්ම රැකියාවට යන හැටි අපි කියලා දෙන්නම් ...
යෙහෙළි මවුකිරි කලමනාකරන මධ්යස්ථානය ,
කොළඹ පාර ,
ගම්පහ .
0707180800
0762970800
(ආරෝග්යා රෝහල අසල)
උපදේශනය- පලපුරුදු රජයේ හෙද නිලධාරීනින් මඟින් .
සතියේ දිනවල සවස 5.00 - 8.00 සහ
සති අන්තයේ
සවස 2.00 - 6.00 දක්වා .