Life Time Fitness Center

Life Time Fitness Center Life Time Fitness Center offers the highest quality of fitness programs. Our health club features exercise equipment to meet all of your fitness needs.

Adjacent to the gymnasium,facility is complete with wash rooms for men and women. Our professional staff, in conjunction with our full-service facility, will help you achieve your optimal level of fitness. Our Vision :
Healthy lifestyle for everyone.

දේශීය කායවර්ධන රංගපීඨය ජයග්‍රහණය කරන්නට අසංඛ්‍යාත ශිෂ්‍ය පිරිසකට පාර පෙන්වූ, මෙරට කායවර්ධන ක්ෂේත්‍රයේ අමරණීය සලකුණ — ❤️ජ...
22/08/2026

දේශීය කායවර්ධන රංගපීඨය ජයග්‍රහණය කරන්නට අසංඛ්‍යාත ශිෂ්‍ය පිරිසකට පාර පෙන්වූ, මෙරට කායවර්ධන ක්ෂේත්‍රයේ අමරණීය සලකුණ — ❤️ජයසුන්දර මාස්ටර්❤️ අපගෙන් වෙන්වී වසර පහක් සපිරෙන අද දිනයේ කෙරෙන ආදරණීය මතක ආවර්ජනයයි...❤️❤️

30/06/2026

🍦 Life Time Fitness 18 වන මහා අයිස්ක්‍රීම් දන්සල - 2026 🍦
පින්බර පොසොන් පොහෝ දින අප Life Time Fitness Center සාමාජිකයන් සහ හිතවතුන් එකමුතුව 18 වන වරටත් සංවිධානය කරනු ලැබූ "මහා අයිස්ක්‍රීම් දන්සල" දහස් සංඛ්‍යාත ජනතාවකගේ සහභාගිත්වයෙන් ඉතාමත් සාර්ථක අයුරින් නිමාවට පත් විය! ❤️✨

මේ සඳහා විවිධාකාරයෙන් මුදලින්, ශ්‍රමයෙන් සහ ද්‍රව්‍යමය අනුග්‍රහයෙන් දායකත්වය දැක්වූ, අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය මෙසේ පුද කර සිටිමු. 🙏

මෙවැනි උදාර පුණ්‍යකර්මයන් ඉදිරියටත් සිදු කිරීමට ඔබ සැමගේ සහයෝගය නිරන්තරයෙන් අපේක්ෂා කරමු! ඔබ සැමට තෙරුවන් සරණයි! 🌸🌟

Life Time Fitness Center විසින් 18 වන වරටත් සංවිධානය කරනු ලැබූ මහා අයිස්ක්‍රීම් දන්සල මෙවරත් පොසොන් පොහොය දින පැවැත්වූ ව...
30/06/2026

Life Time Fitness Center විසින් 18 වන වරටත් සංවිධානය කරනු ලැබූ මහා අයිස්ක්‍රීම් දන්සල මෙවරත් පොසොන් පොහොය දින පැවැත්වූ වගයි.

Life Time Fitness Center විසින් 18 වන වරටත් සංවිධානය කරනු ලබන මහා අයිස්ක්‍රීම් දන්සල 29 වන පොසොන් පොහොය දින(29-06-2026) ...
10/06/2026

Life Time Fitness Center විසින් 18 වන වරටත් සංවිධානය කරනු ලබන මහා අයිස්ක්‍රීම් දන්සල 29 වන පොසොන් පොහොය දින(29-06-2026) සවස 3නේ සිට Life Time Fitness Center Gampaha පරිශ්‍රයේදී පැවැත්වේ.
🍧🍧🍦🍦
ඔබ සැමට ආරාධනා...!!

සුබ උපන්දිනයක් ගුරුතුනනි....අපගේ ජිවිතයට මං පදදුන් මස්ටර් ඔබගේ මතකයන් සදකල් රදෙවී...😢😢
23/01/2026

සුබ උපන්දිනයක් ගුරුතුනනි....අපගේ ජිවිතයට මං පදදුන් මස්ටර් ඔබගේ මතකයන් සදකල් රදෙවී...😢😢

Address

No:-262/3, Colombo Road
Gampaha
11000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00

Telephone

+94332232391

Website

Alerts

Be the first to know and let us send you an email when Life Time Fitness Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share