08/08/2026
🩺 පාරම්පරික හෙළ වෙදකමේ විශ්වකර්ම දක්ෂතාවය - ගමිපහ තම්මිට මහසෙන් අරණ 🙏✨
කැඩුම් බිඳුම් ඇතුළු ශරීරයේ හටගන්නා ඕනෑම රෝගාබාධයකින් පීඩා විඳින ඔබ සැමට සුවය සලසන, ගම්පහ තම්මිට ප්‍රදේශයේ දක්ෂ පාරම්පරික වෛද්‍යවරයෙක්... 🌿
👨⚕️ අමිල සංජීව වෙද මහත්මයා
🧬 ප්‍රතිකාර කරනු ලබන රෝගාබාධ:
කැඩුම් බිඳුම් වෙදකම (අස්ථි බිඳීයාම් සහ මස්පිඩු තැලීම්)
ශරීරයේ හටගන්නා සියලුම ආකාරයේ රෝගාබාධ සහ අසනීප තත්ත්වයන් සඳහා පාරම්පරික හෙළ වෙද ක්‍රමයට අනුව සාර්ථකව ප්‍රතිකාර කරනු ලැබේ.
📍 ස්ථානය සහ ලිපිනය:
"මහසෙන් අරණ"
තම්මිට, ගම්පහ.
📞 දුරකථන අංකය:
ප්‍රතිකාර සඳහා පැමිණීමට පෙර වේලාවක් වෙන්කරවා ගැනීමට හෝ වැඩිදුර විස්තර සඳහා අමතන්න:
👉 071 5381111
See less See less