Ayu secrets by Dharani veda medura

Ayu secrets by Dharani veda medura ආයුර්වේද ප්‍රතිකාර ,හා ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය හා බෙදාහැරීම

සැමට සෙත් වේවා !!!!
30/05/2026

සැමට සෙත් වේවා !!!!

09/05/2026

සුවය සොයා නොව ,
සුවය විදින්නට,
ඇවිත් බලන්න .
Ayu secrets by Dharani veda medura
Dr Nadeeka arundathi
08 am to 05.00 pm
076 5272575

20/04/2026
සැම සුවපත් වන නීරෝගීමත් දිවියක් ලගා වේවා!ආයුශ බොහෝ වේවා!
16/04/2026

සැම සුවපත් වන නීරෝගීමත් දිවියක් ලගා වේවා!
ආයුශ බොහෝ වේවා!

🌞🍃 සුබ අලුත් අවුරුද්දක් වේවා! 🍃🌞​සූර්ය මංගල්‍යයේ උදාවත් සමඟ, ඔබේ නිරෝගීභාවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින්, 'Ayu Secrets...
14/04/2026

🌞🍃 සුබ අලුත් අවුරුද්දක් වේවා! 🍃🌞
​සූර්ය මංගල්‍යයේ උදාවත් සමඟ, ඔබේ නිරෝගීභාවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින්, 'Ayu Secrets by ධරණි වෙද මැදුර' විසින් සංවිධානය කරන හිසතෙල් ගෑමේ චාරිත්‍ර මංගල්‍යය සඳහා ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු!
​🙏✨ හිසතෙල් ගෑමේ සුබ මොහොත
​එළඹෙන 2026 ක් වූ බක් මස 15 වන බුධ දින උදේ 06.54 ට යෙදෙන සුබ මොහොතින් අපගේ ආයතනයේදී හිසතෙල් ගෑමේ චාරිත්‍රය සිදුකෙරේ.
​වසර පුරා නිරෝගීව, සුවපත්ව දිවි ගෙවීමට මෙම උතුම් චාරිත්‍රයට එක්වන්න.
​එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයුබෝ වේවා!!
​📍 ස්ථානය: Ayu Secrets by ධරණි වෙද මැදුර කුරුදුවත්ත
📞 0765272575
ආයුර්වේද වෛද්‍ය නදීකා අරුන්දතී

සියලූම යහ පැතුම් ඉටුවන ශ්‍රි සුබ නව වසරක් වේවා!!!!හිතායු    වේවා !සුඛායු     වේවා! දීඝායු    වේවා !
14/04/2026

සියලූම යහ පැතුම් ඉටුවන ශ්‍රි සුබ නව වසරක් වේවා!!!!
හිතායු වේවා !
සුඛායු වේවා!
දීඝායු වේවා !

01/04/2026

ඔබේ නීරෝගීමත් බවේ රහස ඔබේ මුළුතැන්ගෙයයි
ඔබේ සමීපතමයන්ගේ නීරෝගීමත් බව රැදී ඇත්තේ සොබාදහමේය.
නිවරදි ආහාර විහරන රටාවන් තුළින් ඔබේ රෝගී තත්වයන් පාලනය කළ හැකිය.
#ධරනිවෙදමැදුර

26/03/2026

"ආරෝග්‍යා පරමා ලාභං
සංතුෂ්ටි පරමං ධනං"
පාදයේ අස්ති බ්දීමක් නිසා ඇව්දීමට නොහැකිව සිට් රෝගියෙක් සාර්තක ලෙස සුව කර දෙපයින් ඇව්ද්දවීම. රෝගීන් සුව වීම අපගේ ඒකායන ප්‍රාර්ථනය වන අතර මා කෙරෙහි ව්ශ්වාසය තබන රෝගීන් මෙන්ම මාගේ කර්තව්‍යයන් සාර්තක ලෙස නිමකිරිමට මා හට සහය දක්වන ධරණි වෙද මැදුරේ කාර්‍ය මණ්ඩලටද ස්තූතිවන්ත වෙමි
මා සතු ආත්මතුර්ප්තිය ,මාගේ සතුට ,පරම ධනයද එයයි.
ආධාරක භාවිතා කරමින් ඇව්දින රෝගියෙකුගේ ආධාරක ඉවත් කරන දින රෝගියාට අලුතින් ඉපදුනා හා සමාන හැගීමක් දැනේ. #ධරනිවෙදමැදුර #කේශාලි #0765272575

Address

Gampola

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00
Sunday 08:30 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Ayu secrets by Dharani veda medura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share