AromaX

AromaX Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AromaX, Ganemulla.

AromaX – Drop of Oud 💎
Experience luxury, one drop at a time. ✨
100% Authentic Perfume Decants 🔥
For Him 👔 • For Her 👠 • Unisex 🌿
Available Islandwide 🇱🇰🚚

💼 Everyday office wear කරන්න perfect ම තේරීමක් මෙන්න... Armaf CDNIM Pure Parfum 10ML දැන් රු. 2,800ක් වැනි සුවිශේෂී මිලක...
01/06/2026

💼 Everyday office wear කරන්න perfect ම තේරීමක් මෙන්න...
Armaf CDNIM Pure Parfum 10ML දැන් රු. 2,800ක් වැනි සුවිශේෂී මිලකට.

🔥Price: Rs. 2,800 (10ML) Rs. 1,700 (05ML)
🔥Perfect for: Office & Daily wear
🔥100% authentic & premium decants💉

Limited stocks තියෙන්නේ, ඉතින් පරක්කු වෙන්නේ නැතුව අදම ඔයාගේ order එක වෙන්කරවා ගන්න අපිට DM එකක් එවන්න! 📩 📲

~AromaX Premium Decants~

🪔 සුබ වෙසක් මංගල්‍යයක් වේවා! 🪔May this Vesak fill your life with peace, kindness, and happiness. Just like a beautiful f...
30/05/2026

🪔 සුබ වෙසක් මංගල්‍යයක් වේවා! 🪔

May this Vesak fill your life with peace, kindness, and happiness. Just like a beautiful fragrance, may your good deeds leave a lasting impression. ✨

Happy Vesak from AromaX! 🌸

#සුබවෙසක්

🌟 Rayhaan Nocturno Elixir – Experience Pure Luxury! 🌟 ඔයත් හැමෝම අතරේ කැපී පෙනෙන්න, කාගෙත් අවධානය දිනාගන්න කැමතිද? Here ...
27/05/2026

🌟 Rayhaan Nocturno Elixir – Experience Pure Luxury! 🌟

ඔයත් හැමෝම අතරේ කැපී පෙනෙන්න, කාගෙත් අවධානය දිනාගන්න කැමතිද? Here is the perfect luxury fragrance for you!

Inspired by the incredibly expensive and luxurious **Bleu De Chanel L’exclusif**
Rayhaan Nocturno Elixir gives you that rich, high-end vibe without breaking your bank.

නිවසේදීත්, රැකියාවේදීත්, ඕනෑම උත්සවයකදීත් ඔයාව සුවඳවත් කරලා කැපී පෙනෙන විදිහට තියාගන්න මේ සුවඳ විලවුන් එකට පුළුවන්! ✨

🪵 The Fragrance Notes:

Top & Heart: A refreshing and sharp burst of Grapefruit & spicy Ginger
Base: Deep, masculine, and sophisticated rich Cedarwood & Vetiver

⚡ Performance
Long-lasting & Strong Projection: අතිවිශිෂ්ට සුවඳක් වගේම දවස පුරාම දිගු වේලාවක් පවතිනවා. It projects amazingly well, leaving a beautiful scent trail wherever you go!

🛍️ Decant Prices (පරීක්ෂා කර බැලීම සඳහා කුඩා ප්‍රමාණවලින්)
මුළු Bottle එකම ගන්න කලින් සුවඳ බලන්න කැමති අයට දැන් අපෙන් Decants ලබාගන්න පුළුවන්:

5ML— Rs. 1,000/-
10ML— Rs. 1,800/-

📩 DM us to order yours today! Limited stocks available. 🇱🇰 ශ්‍රී ලංකාව පුරා බෙදාහැරීම (Island-wide cash on delivery available)

2K strong! 🖤✨Thank you for being part of the Aromax journey. Your support, love & trust mean everything.More scents. Mor...
25/05/2026

2K strong! 🖤✨

Thank you for being part of the Aromax journey. Your support, love & trust mean everything.

More scents. More vibes. More oud. 🔥

19/05/2026

Restock alert 🚨

Lattafa Khamrah Qahwa now available in exclusive decants ☕✨
Experience luxury in every spray before committing to a full bottle…⚡️

🔥 COMING SOON 🔥The legend is arriving…  ✨ Armaf Club De Nuit Intense Man Pure Parfum ✨Known worldwide as one of the BEST...
18/05/2026

🔥 COMING SOON 🔥

The legend is arriving…
✨ Armaf Club De Nuit Intense Man Pure Parfum ✨

Known worldwide as one of the BEST inspired versions of the luxury masterpiece — Creed Aventus 👑

✔️ Rich smoky pineapple opening
✔️ Powerful masculine performance
✔️ Long-lasting Pure Parfum concentration
✔️ Luxury scent experience without the luxury price tag

If you love bold, classy, attention-grabbing fragrances… this is a MUST HAVE. 🖤

Stay tuned — stock arriving soon!

DM for reserve yours…

🔥AromaX පාරිභෝගික ඔබ වෙනුවෙන්ම විශේෂ දීමනාවක්! 🔥අපෙන් ලබාගත් සුවඳ විලවුන් පිළිබඳ ඔබේ අත්දැකීම ලොවටම පෙන්වන්න.1. ඔබ ලබාගත...
14/05/2026

🔥AromaX පාරිභෝගික ඔබ වෙනුවෙන්ම විශේෂ දීමනාවක්! 🔥

අපෙන් ලබාගත් සුවඳ විලවුන් පිළිබඳ ඔබේ අත්දැකීම ලොවටම පෙන්වන්න.

1. ඔබ ලබාගත් Decant එකේ ඡායාරූපයක් ඔබේ Facebook පිටුවේ පල කරන්න.
2. අමතක නොකර එහි AromaX පිටුව Tag කරන්න.
3. එම පෝස්ට් එකේ Screenshot එකක් අපට එවන්න.

අපෙන් ඔබට ලැබෙන ස්තූතියක් ලෙස මීළඟ ඕනෑම මිලදී ගැනීමකදී 10% ක වට්ටමක් පිරිනමනු ලැබේ. 💎

මෙම දීමනාව ජූනි මස 15 වනදා දක්වා වලංගු වේ...

🔥A Special Offer Just for Our AromaX Customers! 🔥

Share your experience with the fragrances you received from us with the world.

1. Post a photo of the Decant you purchased on your page.
2. Tag the AromaX page in the post.
3. Send us a screenshot of that post.

As a token of our appreciation, we will provide you with a 10% discount on any subsequent purchase. 💎

This offer valid till 15 June…


✨ Coming Soon: Rayhaan Nocturno Elixir! ✨AromaX වෙතින් තවත් සුවිශේෂී හඳුන්වාදීමක්! 🖤 ඔබ සැවොම දන්නා ඉතාමත් මිල අධික Bleu...
14/05/2026

✨ Coming Soon: Rayhaan Nocturno Elixir! ✨

AromaX වෙතින් තවත් සුවිශේෂී හඳුන්වාදීමක්! 🖤 ඔබ සැවොම දන්නා ඉතාමත් මිල අධික Bleu De Chanel l’exclusif 🤑 සුවඳින් inspire වුණු, ඒ හා සමානම ඉහළ ගුණාත්මකභාවයකින් යුත් Rayhaan Nocturno Elixir දැන් ඔබට AromaX වෙතින් ලබාගත හැකියි.
තව දෙයක් මේක 2026 එලි දැක්වූ නවතම fragrance එකක්..

👃 The Fragrance Experience (Notes)

Chanel DNA එක ඒ විදිහටම අත්විඳින්න:

🔶Top Notes: Refreshing Citrus blend with a spicy kick.
🔶Heart Notes: Sophisticated aromatic notes for that premium luxury feel.
🔶Base Notes: Rich Sandalwood, Cedar, and Amber – a timeless, masculine finish.

⚡ Performance & Longevity
Longevity: High-end performance! පැය ගණනාවක් පුරා සිරුරේ රැඳී පවතින සුවඳ.

Projection: ඔබ යන එන තැන කැපී පෙනෙන (Head-turning) projection එකක් මෙහි අන්තර්ගතයි.

🧪 Decant Options
මුළු බෝතලයම මිලදී ගැනීමට පෙර මෙහි සුවඳ අත්විඳීමට කැමති ඔබ වෙනුවෙන්ම:
🔥5ml Decants
🔥10ml Decants
දැන් ඔබට පහසු පරිදි තෝරාගත හැකියි. 💎

High-end luxury experience එකක් දැරිය හැකි මිලකට ලබාගන්න මෙය කදිම අවස්ථාවක්.

Coming Soon to AromaX!🛒
ඔබේ order එක වෙන් කරගන්න දැන්ම Message එකක් එවන්න. 📩

Address

Ganemulla

Website

Alerts

Be the first to know and let us send you an email when AromaX posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share