Nature First

Nature First Herbal tea a day leads to sound health & mind and shows us the value of less acknowledged smaller and simpler things of mother nature.

Overcome & Grow with authentic organic herbal tea.

අපි වගාවක් කරනකොට මේ ගෙදර තියෙන කෙසෙල් ගහෙන් හරි ප්‍රයෝජනයක් ගන්නවද ඇත්තටම..🤕මේ දවස්වල පැලයක් බිමට දානවා කියන්නෙම ප්‍රශ්...
02/04/2026

අපි වගාවක් කරනකොට මේ ගෙදර තියෙන කෙසෙල් ගහෙන් හරි ප්‍රයෝජනයක් ගන්නවද ඇත්තටම..🤕

මේ දවස්වල පැලයක් බිමට දානවා කියන්නෙම ප්‍රශ්නයක්.. පොඩි වැස්සක් ගියා උනාට ඊගාවට කට්ටෙට පායනවා. බිම වේලෙනවා. වතුර කොච්චරක් දැම්මත් ගස් මැලවෙනවා..

ඒ උනාට වගා පිස්සුව තියන අපිට බිමට පැල දාන්නත් ඕනනේ..
මේ තියෙන්නෙ ඒකටම හරියන භාණ්ඩයක් තමා..කෙසෙල් අතු පිති බොඩ මේ ඔක්කොම කියන්නෙ තෙතමනය රන්දෝලා තියන හොද ම දේවල් වලින් එකක්.. ඇත්තටම අපි පොල් මුඩු හරි කොහුබත් හරි දානවට වඩා 100% ක් හොද යි අපි හිටවන්න ගන්න මල් පෝච්චියට හරි බින් එකට හරි එහෙම නැත්තම් පොලොවෙ වලක් කපලා හදනවා නම් ඒකට හරි මේ කෙසෙල් බොඩ අතු කෑලි ටිකක් දාලා පැලය හිටවන්න.. ඒ කියන්නෙ මේ ටික යටට දාලා ඊට පස්සෙ අනික් දේවල් දාලා පැලය හිටවන්න පුලුවන් .. කොච්චරක් ලොකු ගහකට උනත් මේ ක්‍රමය වටිනවා. 🩷

ඒ වගෙම පුංචිම පැල නම් මේ වගෙ කෙසෙල් බොඩය නැත්තම් කදෙන් ගලවලා ගන්න පතුරුවලින් ඔතලා වගෙ දාන්න පුලුවන් නම් මුකුත්ම වෙන්නෙ නෑ.. මුල් කුණු වෙන්නෙත් නෑ. තෙතමනය ගොඩක් දවස් තියනවා..

මේ කාලෙට මේක ගොඩක් වටිනවා. වතුර බිලත් උඩට උඩට යන වෙලාවෙ try කරලා බලන්න..

ඔයාලගෙ ගෙවතු වගාවට අපෙන් උපදෙසක්..

- Nature first වෙතින් ☘️-

Address

Ganemulla

Telephone

+94770430097

Website

Alerts

Be the first to know and let us send you an email when Nature First posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nature First:

Shortcuts

Share