AARNA Holistic Wellness Center

AARNA Holistic Wellness Center "Sri Lankan wellness heritage to the world, global symbol of natural beauty, healing and relaxation"
(1)

සම දුර්වර්ණ වීම ගැන ඔබත් කනස්සල්ලෙන්ද...දැන් ආර්ණා වෙතින් ඔබේ සමේ දුර්වර්ණ වීමේ සියලු ගැටලුවලට විසඳුම් එකම වහලක් යටින්.....
05/08/2026

සම දුර්වර්ණ වීම ගැන ඔබත් කනස්සල්ලෙන්ද...

දැන් ආර්ණා වෙතින් ඔබේ සමේ දුර්වර්ණ වීමේ සියලු ගැටලුවලට විසඳුම් එකම වහලක් යටින්...

🌹 සම පැහැපත් කිරීමට
🌹 සමේ පැහැපත් බව පවත්වාා ගැනීමට
🌹 දිදුලන පැහැපත් නිරෝගී සමක් ලබා ගැනීමට

සමපෝෂණය කරන ස්වභාවික සත්කාර සමඟින් ඔබේ සමට ඔබටම ආවේනික වූ සත්කාර මාලාවක් ලබාැනීමට

අමතන්න ආර්ණා හොලිස්ටික් වෙල්නස් සෙන්ටර්. ඔබේ වේලාව දැන්ම වෙන්කරවා ගන්න

අපිව අමතන්න - 0772205086
ස්ථානය - මීගොඩ

03/08/2026
සොභා රූපලාවණ්‍ය  - 01🌹 ඔබේ සම කියන්නේ ඔබේ නිරෝගී කමේ කැඩපතයි. 🌹පුරාතනයේ පටන් කාන්තා පුරුෂ භේදයකින් තොරව ආයුර්වේද සොබා සත...
02/08/2026

සොභා රූපලාවණ්‍ය - 01

🌹 ඔබේ සම කියන්නේ ඔබේ නිරෝගී කමේ කැඩපතයි. 🌹

පුරාතනයේ පටන් කාන්තා පුරුෂ භේදයකින් තොරව ආයුර්වේද සොබා සත්කාර මුහුණට හ සිරුරට භාවිතා කල බවට එමට සාක්ෂි තිබෙනවා. මිසරයේ විසූ ක්ලියෝපැට්‍රා අධිරාජනිය තමන්ගේ සිරුරේ පැහැපත් බව පවත්වාගෙන යාම සඳහා නැවුම් කොකුම් හා එලකිරි වලින් ස්නානය කළ බවට ලිඛිත සාක්ෂි පවා තිබෙනවා. ඒ වගේම පුරාතනයේ විසූ හෙළ බිසෝවරුන් තමන්ගේ රූ සපුව ඔපවත් කර ගැනීම සඳහා විවිධ ශාකසාර භාවිත කළ බවට ඉතිහාසයෙන් සොයාගත හැකි වනවා. සුදු සඳුන්, කොකුම් පොතු, වෙනිවැල්ගැට, කස්තුරි කහ, වැල්මදට, මී පැණි ආදී ස්වභාවික ශාකසාර භාවිතයෙන් රූ සපුව අලංකාර කර ගැනීමටත් සමේ නිරෝගී බව පවත්වා ගැනීමටත් ඔවුන් කටයුතු කර තිබෙනවා.

🌹 අපේ සම..🌹

මිනිසාගේ සම කියන්නේ සොබාදහමේ අරුම පුදුම නිර්මාණයක්. එය මිනිසා ගේ සියලුම අභ්‍යන්තර අවයව වසාගෙන ඊට ආරක්ෂාව සපයනවා. ඒ පමණක් නොව තවත් ජීව ක්‍රියා රාශියකටම දායක වෙනවා. සමෙහි තැන්පත් මෙලනින් වර්ණකය අනුව එහි වර්ණය තීරණය වන අතර අපේ සිරුර අවයව හා මාංශ එල්ලී ගත් සැකිල්ලක් ලෙසට ලෙස නොපැවතී ප්‍රසන්න ස්වභාවයකින් පිටතට දිස්වන්නේද මේ සම නිසායි.

සම මිනිස් සිරුරෙහි ඇති විශාලතම ඉන්ද්‍රිය වන අතර එය පුද්ගලයෙකුගේ සිරුරෙහි සම්පූර්ණ බරින් 12-15% ක් අතර ප්‍රමාණයක් වෙනවා. සාමාන්‍ය තරමේ මිනිසෙකුගේ සමෙහි සම්පූර්ණ බර කිලෝ 3.5 - 4.5 ක් පමණ වෙනවා. මීට අමතරව හොඳින් වැඩුණු පුද්ගලයෙකුගේ සමෙහි සම්පූර්ණ වර්ගඵලය වර්ග මීටර් 7ක් පමණ වෙන බවයි පොත පතේ සඳහන් වෙන්නේ. මිනිසෙකුගේ සමෙහි සෑම වර්ග අඟලකම සෛල මිලියන 18ක් පමණ තිබෙනවා. මේවායින් දිනකට සෛල 35,000ක් පමණ හානි වන අතර ඒ වෙනුවට නව සෛල ඇතිවීම ඉතා ඉක්මනින් සිදු වෙනවා.

සම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්ත වේ

1. අපිචර්මය
2. චර්මය

අපිචර්ම
සමෙහි බාහිරින් ඇති කොටසකි අපිචර්මයයි .මෙය සෛල ස්ථර කිහිපයකින් යුක්තය. පිටතින් ඇති සෛල ස්ථරය අජීවී වන අතර ඇතුලතින් පිහිටි සෛල ස්තර සජීවී වේ .පිටත පිහිටන අජීවී සෛල දිනපතා ඉවත් වී යන අතර ඒ වෙනුවට නව සෛල හටගන්නා බැවින් සමේ අපිචර්මය නිරන්තරයෙන් අලුත් වෙමින් පවතී.අපිචර්මයේ පහළ ස්තරයේ සෛල වලින් මෙලනින් නැමැති වර්ණකය නිපදවයි .එමගින් අහිතකර පාරජම්බුල කිරණ වලින් සම ආරක්ෂා කරයි .

චර්මය
සමෙහි අපිචර්මයට පහළින් ඇති කොටස චර්මය යයි. මෙය අපිචර්මයට වඩා ඝනකමින් වැඩිය. චර්මය තුළ පිහිටි ව්‍යුහය ලෙස රෝම ස්‍යුනිකා,ස්වේද ග්‍රන්ථ ස්නේහශ්‍රාවී ග්‍රන්ථි පේශි ,ස්නායු අන්ත හා රුධිර කේෂනාලිකා දැක්විය හැකිය.

අපිචර්මයේ වූ බාහිර සෛල ස්ථර නිසා දේහයෙන් ඉවතට ජලය පිටවී යාම වලකී එමගින් දේහය වියළීමෙන් ආරක්ෂාවේ සමෙහි සෛල තුළ පිහිටි මෙලනින් වර්ණකය මඟින් අහිතකර පාරජම්බුල කිරණ වලින් දේහය ආරක්ෂා කෙරේ.ස්නේහස්‍රාවී ග්‍රන්ථ වලින් නිපදවන ශ්‍රාවය මගින් ශුද්‍ර ජීවීන්ගෙන් සම ආරක්ෂා කෙරේ. මේ ස්වභාවික ආරක්ෂක යාන්ත්‍රණයකි.

අපේ මේ අරුම පුදුම සම ජල පරිවාරකයක් විදිහට ක්‍රියා කරනවා. මේ නිසා අප සිරුර තුළට සම හරහා කිසිදු ආකාරයක ජලය කාන්දුවීමක් සිදු නොවේ. ජලයේ පිහිනීමේ හා කිමිදීමේ හැකියාව මේ නිසා අපට ලැබී තිබෙනවා.. සමෙහි සෛල වටා ජල පරිවාරක ලිපිඩ තැන්පත් වී තිබෙනවා. මෙමඟින් ජලය කාන්දු වීම වැළැක්වෙනවා. රෝම කූප වැනි සිදුරු සහිත ස්ථාන හැර සාමාන්‍ය ලෙස පවතින සමෙහි මෙලෙස දෙදිශාවටම ජල පරිවාරණය වී තිබෙනවා.

මිනිසෙකුගේ ශරීරයෙන් දහඩිය ලෙස ජලය සැලකිය යුතු ප්‍රමාණයක් එක දිනක් තුල පිට වෙනවා. උණුසුම වැඩි දිනයක සාමාන්‍ය ප්‍රමාණයේ ශරීරයකින් යුතු මනුෂ්‍යයෙකුගේ සම හරහා දහඩිය ලීටර් 8ක් පමණ ප්‍රමාණයක් දක්වා බැහැර විය හැකියි. මේ හේතුව නිසාම වෛද්‍යවරුන් නිතරම ජලය හැකිතරම් පානය කිරීමට නිර්දේශ කරනවා

නවරත්නමැණිකේ දිසානායක

Translate into english pls

Natural  Beauty Care – 01🌹 Your Skin Is the Mirror of Your Health 🌹Your skin is a reflection of your overall health. Sin...
02/08/2026

Natural Beauty Care – 01

🌹 Your Skin Is the Mirror of Your Health 🌹

Your skin is a reflection of your overall health. Since ancient times, there has been ample evidence that Ayurvedic and natural beauty care practices have been used for both women and men to care for the face and body.

It is said that Cleopatra, the famous queen of ancient Egypt, used fresh milk baths as part of her beauty rituals to maintain the softness and beauty of her skin. Similarly, historical accounts suggest that ancient Sri Lankan queens used various herbs and natural ingredients to enhance their natural beauty and maintain healthy skin.

Natural ingredients such as white sandalwood, kokum bark, venivelgeta, kasturi turmeric, wal madatu, honey, and various other herbal substances were traditionally used to care for the skin, enhance natural beauty, and maintain skin health.

🌹 Our Skin 🌹

Human skin is one of nature’s most remarkable creations. It covers and protects the internal organs of the human body while also contributing to many essential biological functions.

The colour of our skin is influenced by a pigment called melanin, which is present within the skin. It is also our skin that gives the human body its natural outward appearance and protects the tissues and organs beneath it.

The skin is the largest organ of the human body. It accounts for approximately 12–15% of a person’s total body weight. In an average-sized adult, the total weight of the skin may be around 3.5–4.5 kilograms. In a fully grown person, the total surface area of the skin is often described as being approximately 7 square metres.

The skin is constantly renewing itself. Old skin cells are continuously shed and replaced by new cells, allowing the outer layer of the skin to maintain its protective function.

🌹 The Two Main Layers of the Skin 🌹

The skin is mainly composed of two principal layers:

1. Epidermis
2. Dermis

1. Epidermis

The epidermis is the outermost layer of the skin. It consists of several layers of cells.

The outermost cells are primarily dead, keratinized cells, while the deeper layers contain living cells. The outer cells are continuously shed and replaced by newly formed cells, allowing the epidermis to renew itself constantly.

Cells in the deeper part of the epidermis produce the pigment known as melanin. Melanin contributes to skin colour and provides some natural protection against the harmful effects of ultraviolet (UV) radiation from the sun.

2. Dermis

The layer beneath the epidermis is called the dermis. It is considerably thicker than the epidermis.

The dermis contains many important structures, including hair follicles, sweat glands, sebaceous glands, muscles, nerve endings, and blood capillaries. These structures contribute to the skin’s sensation, nourishment, temperature regulation, lubrication, and overall protective functions.

🌹 The Skin’s Natural Protective Mechanism 🌹

The outer layers of the epidermis help reduce excessive water loss from the body and therefore help protect the body from dehydration.

The melanin pigment within the skin also provides a degree of natural protection against harmful ultraviolet radiation.

The secretions produced by the sebaceous glands help lubricate the skin and contribute to its protective barrier, while the skin’s natural barrier also plays an important role in protecting the body from external microorganisms.

Together, these functions form part of the skin’s remarkable natural defence mechanism.

🌹 Our Amazing Skin and Water Balance 🌹

Our skin acts as an important protective barrier that helps prevent excessive water loss from the body. Natural lipids found within and between skin cells contribute to this barrier and help regulate the movement of water through the skin.

However, the skin is not completely waterproof. Water can be lost from the body through sweating and evaporation from the skin, particularly in hot environments or during physical activity.

On very hot days, a person can lose a significant amount of water through sweating. Therefore, maintaining adequate hydration is important for supporting normal body functions and overall well-being.

Our skin is truly an extraordinary part of the human body. It is not only responsible for our outward appearance and natural beauty, but also plays a vital role in protecting and maintaining the health of the entire body.

Nawarathnamanike Dissanayake

✨ Ruwanweli Maha Seya ✨Standing before the sacred Ruwanweli Mahaseya is a reminder that true peace begins within. 🤍This ...
30/07/2026

✨ Ruwanweli Maha Seya ✨

Standing before the sacred Ruwanweli Mahaseya is a reminder that true peace begins within. 🤍

This magnificent stupa is more than an architectural wonder—it is a symbol of faith, compassion, and the timeless wisdom of Lord Buddha. Every visit brings a sense of calm, gratitude, and renewed strength to face life's journey.

May all who worship here be blessed with good health, inner peace, happiness, and the courage to overcome every challenge.

"May the blessings of the Noble Triple Gem be with you always." 🙏

30/07/2026

Shout out to my newest followers! Excited to have you onboard! Thanuja Wijesekara Wijesekara, Seneka Perera

✨ Bright Eyes – Under-Eye Darkness Removing Treatment ✨Say goodbye to tired, dull-looking eyes and welcome a brighter, r...
28/06/2026

✨ Bright Eyes – Under-Eye Darkness Removing Treatment ✨

Say goodbye to tired, dull-looking eyes and welcome a brighter, refreshed appearance with our specialized Under-Eye Darkness Removing Treatment at Aarna Holistic Wellness Center. 🌿

Our natural herbal treatment is specially designed to: ✅ Reduce the appearance of dark circles
✅ Refresh and revitalize tired eyes
✅ Nourish the delicate under-eye area
✅ Brighten and rejuvenate your skin naturally
✅ Promote a youthful and radiant look

Using carefully selected herbal ingredients inspired by traditional Sri Lankan wellness, we help you restore the natural beauty of your eyes safely and gently.

🌿 Wake up looking refreshed every day!

📍 Aarna Holistic Wellness Center
📞 Appointments & Inquiries: 077 220 5086

Book your consultation today and experience the healing touch of nature for brighter, healthier eyes. 💚

Address

397/M , Udagewatta Road , Owitigama, Meegoda
Godagama
10504

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Alerts

Be the first to know and let us send you an email when AARNA Holistic Wellness Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share