Suwa Sevana Ayurveda Medical Center

Suwa Sevana Ayurveda Medical Center ~ Suwa Sevana Ayurveda Medical Centre ~
Authentic Ayurvedic care for your health & wellness

08/04/2026

🇮🇹 Medicines Sent to Italy – For Haemorrhoids, Osteoarthritis & Hair Growth Treatments

A set of prescribed Ayurvedic medicines was carefully prepared and dispatched to patients living in Italy, who are currently undergoing treatment for haemorrhoids (piles), osteoarthritis, and hair growth support.
අර්ශස්, ආතරයිටීස් (සන්ධිගත වේදනා ), හිසකෙස් වර්ධන ප්‍රතිකාර සඳහා ඉතාලියෙහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පසුගිය සතියේ යවන ලද ආයුර්වේද ඖෂධ 🌿 🌿 🌿

📩 For consultations, please inbox or contact me.

💻 දිගු වේලාවක් කාර්යාලයේ ඉඳගෙන වැඩ කරනවද?👉බෙල්ල, උරහිස්, පිට ප්‍රදේශය වේදනාවෙන් පෙළෙනවාද?ශරීර වේදනාව, මාංශපේශී දැඩිබව, ස...
12/01/2026

💻 දිගු වේලාවක් කාර්යාලයේ ඉඳගෙන වැඩ කරනවද?

👉බෙල්ල, උරහිස්, පිට ප්‍රදේශය වේදනාවෙන් පෙළෙනවාද?

ශරීර වේදනාව, මාංශපේශී දැඩිබව, සහ මානසික ආතතිය අඩු කිරීමට ඉතා සාර්ථක ස්වභාවික ප්‍රතිකාර ක්‍රමයක් ලෙස Cupping ප්‍රතිකාරය හැඳින්විය හැකිය.

මෙමගින්,

✔️ තද වූ මාංශපේශී ඉහිල් කර සුවය ලබා දෙයි

✔️රුධිර සංසරණය වැඩි කරයි

✔️ ශරීර විෂ ද්‍රව්‍ය ඉවත් කිරීම සිදුකරයි

✔️ ස්නායු උත්තේජනය කරයි

✔️ ශරීරය හා මනස නැවුම් කරයි

🔹 පළපුරුදු ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ මඟ පෙන්වීම යටතේ,

🔹 ආරක්ෂිත ක්‍රමවේද අනූගමනය කරමින් සිදුකරයි.

👉ප්‍රතිකාර සඳහා දිනයක් වේලාවක් වෙන් කර ගැනීමට අමතන්න

📞0766171165

📍සුව සෙවණ ආයූර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය,
පෙළෙන්ගහහේන හන්දිය,
ගෝනවල

12/01/2026

Dear Ladies, it's time to care for you ✨

😩 Your body is tired.
😬 Your mind is stressed.

👉In this busy life, don't forget to take care of yourself 🤍

💆‍♀️Between family, work, and responsibilities, your body needs healing too

Our Ayurvedic Full Body Massage with Steam bath helps to:

🌿 Reduce stress & fatigue
🌿 Relieve body pain & stiffness
🌿 Improve skin glow & circulation
🌿 Balance hormones naturally
🌿 Loss of weight

👉Safe, personalized care under qualified Ayurvedic doctor supervision

Feel relaxed, refreshed, and confident again 🌸

✨One session can make a BIG difference

⚡Recharge your body 💪
😇Refocus your mind🤩

👉Book your session today

📞0766171165/0717762168

📍Suwa Sevana Ayurveda Medical center, Pelengahahena junction, Gonawala

Dr.M.T.N.Wedanda
BAMS (Hons)
University of Kelaniya

✨Limited appointments available✨

🌿

🌿 New Year with Ayurvedic Wisdom 🌿As we step into a new year, Ayurveda reminds us that true health is not only the absen...
01/01/2026

🌿 New Year with Ayurvedic Wisdom 🌿

As we step into a new year, Ayurveda reminds us that true health is not only the absence of disease, but a balance of body, mind, and soul.

This year, let us begin with simple daily habits rooted in Ayurvedic wisdom that help us live a longer, healthier, and more peaceful life.

✨ Ayurvedic Healthy Living Tips for the New Year ✨

🌱 Start your day early
Wake up before sunrise to align your body with nature’s rhythm.

🌱 Drink warm water in the morning
It improves digestion, detoxifies the body, and boosts metabolism.

🌱 Eat according to your hunger, not the clock
Prefer freshly cooked, warm meals. Avoid overeating and late-night meals.

🌱 Practice Abhyanga (oil massage)
A weekly oil massage nourishes the skin, improves circulation, and calms the mind.

🌱 Protect your digestive fire (Agni)
Good digestion is the key to good immunity and overall health.

🌱 Balance work and rest
Ayurveda teaches us that excess of anything causes imbalance.

🌱 Take care of mental health
Meditation, prayer, and mindful breathing keep the mind calm and focused.

🌼 This New Year, choose prevention over cure.
🌼 Choose Ayurveda – a natural way to live in harmony with nature.

17/12/2025
🌿We promised you purity  and now it’s proven! 🌿Our Brightening Soap is officially tested by SGS Lab and found to contain...
03/11/2025

🌿We promised you purity and now it’s proven!
🌿Our Brightening Soap is officially tested by SGS Lab and found to contain no heavy metals.
Pure glow, no worries 🌿✨

30/09/2025

🍁10 Benefits of Charcoal Soap vs Factory Soap🍁
1)Deep Detox vs Superficial Clean
– Charcoal pulls out toxins, dirt & oil from pores, while factory soap only washes the surface.

2)Acne Defense vs Pore Clogging
– Tea Tree Oil kills acne-causing bacteria, unlike factory soaps that often contain pore-clogging chemicals.

3)Oil Balance vs Over-Drying
– Natural ingredients balance sebum, keeping skin fresh; factory soaps strip skin, causing rebound oiliness.

4)Bright + Fresh vs Dull Skin
– Orange Peel Oil refreshes, removes impurities & brightens; factory soap leaves skin feeling lifeless.

5)Natural Antibacterial vs Synthetic Additives
– Tea Tree fights bacteria naturally, while factory soaps rely on harsh chemical antibacterials.

6)Gentle on Sensitive Skin vs Irritation
– Handmade soap nourishes with natural oils; factory soap uses sulfates, causing dryness & irritation.

7)Tight, Clean Pores vs Blocked Pores
– Charcoal unclogs pores for smooth skin; factory soap often leaves residue that blocks pores.

8)Antioxidant Protection vs No Shield
– Orange Peel Oil provides Vitamin C antioxidants; factory soap has no real protection from free radicals.

9)Therapeutic Aroma vs Synthetic Perfume
– Natural orange + tea tree aroma gives a spa-like refresh; factory soaps use artificial fragrances that irritate.

10)Handmade Care vs Mass-Produced
– Small-batch, natural soap crafted for skin health; factory soap is mass-produced with fillers, detergents & cheap stabilizers.

✨ In short: Your Charcoal Soap is not just a cleanser, it’s a daily detox treatment 🖤 while factory soap is just a drying surface wash.


30/09/2025
📌අපගේ සේවාවන් 👉සියලුම සන්ධි රෝග (Arthritis)• දණහිස් වේදනා (Knee joint pain)• උරහිස් වේදනා (Shoulder joint pain)• වැලමිට ...
17/09/2025

📌අපගේ සේවාවන්

👉සියලුම සන්ධි රෝග (Arthritis)

• දණහිස් වේදනා (Knee joint pain)

• උරහිස් වේදනා (Shoulder joint pain)

• වැලමිට සන්ධිය ආශ්‍රිත වේදනා සහ හිරිය (Elbow joint pain with numbness)

• මැණික් කටුව සන්ධිය ආශ්‍රිත වේදනා සහ හිරිය (Wrist pain with numbness, Carpel tunnel syndrome)

• වළලුකර සන්ධිය ආශ්‍රිත වේදනා සහ හිරිය (Ankle joint pain with numbness)

• උකුල් ඇට සන්ධිය ආශ්‍රිත වේදනා (Hip joint pain)

• අත්ලෙහි හා පාදවල ඇඟිලි පුරුක් ආශ්‍රිත වේදනා සහ හිරිය (Pain and numbness in fingers)

👉අංශභාගය (Paralysis) ඇතුළු සියලුම ස්නායු රෝග (Neurological disorders)

👉කොදු ඇට පෙළ ආශ්‍රිත රෝග (Spinal cord disorders)

•කොඳු ඇට පෙළ ඇදවීම් (scoliosis, kyphosis, lordosis)

•කොඳු ඇට පෙළෙහි කැල්සියම් තැන්පත්වීම

•කොඳු ඇට අතර ඇති මඩල ලිස්සීම (Disc prolapse)

👉තැලීම්, කෙටීම්, කල් ගත වූ තැලීම් (Contusions)

👉අධික තරබාරුව (Obesity) සඳහා විශේෂ ප්‍රතිකාර

👉අම්ලපිත්ත (Gastritis)

👉ශීර්ෂ රෝග, හිසරදය (migraine sinusitis)

👉කාන්තා රෝග (Gynecological disorders)

👉ගර්භාෂ ගත රෝග (Uterine diseases)
ගර්භාෂගත ගෙඩි (Fibroid)
ඩිම්බකෝෂ ගත ගෙඩි (Ovarian cyst)
ගර්භාෂයේ උෂ්ණභාවයට
සුදයාම (Leucorrhoea)
ඔසප් චක්‍රයේ අක්‍රමිකතා (Irregular menstruation, PCOS)

👉ස්ත්‍රී පුරුෂ මදසරු භාවය (Subfertility)

👉නහර ගැට ගැසීම සඳහා විශේෂ ප්‍රතිකාර (Varicose veins)

👉කොලෙස්ටරෝල් (Cholesterol)

👉අක්මාවේ තෙල් තැන්පත් වීම (Fatty Liver) සඳහා විශේෂ ප්‍රතිකාර

👉මුත්‍රා රෝග (Urinary diseases)
මුත්‍රා ගල් (urinary calculi)
මුත්‍රා ආසාදන

👉වකුගඩු ගල් (Kidney stones)

👉අකලට හිස කෙස් වැටීම (hair falling)

👉 අකලට හිසකෙස් පැසීම (premature greying of hair)

👉හිස් හොරි (Dandruff)

👉හිසකෙස් වර්ධනය සඳහා විශේෂ ප්‍රතිකාර (Hair growing Treatments)

👉පීනස (Catarrh)

👉අර්ශස් (Hemorrhoids) ඇතුළු ගුද මාර්ගගත රෝග (Anorectal diseases)

👉ගල් තැලුම් (Corns)

👉රූපලාවණ්‍ය ප්‍රතිකාර (Beauty culture treatments)

👉ඉන්නන් ඉවත් කිරීම (Wart Removing Treatments)

👉ඇතුලු සියලුම සර්වාංග රෝග සඳහා ප්‍රතිකාර කරනු ලැබේ

විශේෂ ප්‍රතිකාර

> පංච කර්ම ප්‍රතිකාර

> Cupping Treatment

👉පොහොය දින හැර සියලුම සතියේ දිනවල පස්වරු 5.00 සිට රාත්‍රී 8.00 දක්වා විවෘතව පවතී.👈

📞පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබාදෙන්න.

දුරකථන අංකය - 0766171165

වෛද්‍ය ට්‍රිනීෂා වැදණ්ඩ
BAMS (Hons) (UNIVERSITY OF KELANIYA)
SLAMC REG NO.16159
Dip in Ayurveda Beauty Culture (IICA)

📍Suwa Sevana Ayurveda Medical Center, Gonawala.

17/09/2025

👉Glow naturally, shine beautifully – let your skin tell the story❤️

🌸මන්ජිස්තා(වැල් මදටිය) සහ එළු කිරි එකට සම මත වඩා හොඳින් ක්‍රියා කරන්නේ ඇයි??🌸

✅ද්විත්ව දීප්තිමත් කිරීමේ බලය: මන්ජිස්තා සම ඇතුළත සිට වර්ණක අඩු කරන අතර, එළු කිරි මිය ගිය සෛල ඉවත් කර නැවුම්, දීප්තිමත් සමක් හෙළි කරයි.

✅මෙම අමුද්‍රව්‍ය සමබර ලෙස ක්‍රියා කරයි: මන්ජිස්තා විෂ ඉවත් කර සම සන්සුන් කරයි, එළු කිරි සම වියලීමට නොදී කර පෝෂණය කරයි - සම වියළි බව වළක්වයි.

✅මෘදු නමුත් ඵලදායී: සංවේදී සම සඳහා පරිපූර්ණයි - එළු කිරි මගින් සම සමනය කරයි, මන්ජිස්තා ස්වාභාවික, රළු නොවන පැහැපත්කාරකයක් ලෙස ක්‍රියා කරයි.

✅සමස්ථ සම සහාය: මන්ජිස්තා දුර්වර්ණ වීම සහ විෂ ද්‍රව්‍ය ඉවත් කරන අතර, එළු කිරි සමේ ශක්තිය (skin elasticity ) සහ සිනිඳු බව ගොඩනඟයි.

🌿කෙටියෙන් කිවහොත්: මන්ජිස්තා අඳුරු ලප වලට එරෙහිව සටන් කරයි + එළු කිරි සමේ දීප්තිය යථා තත්වයට පත් කරයි = වියළි බවකින් තොරව ස්වභාවිකව දීප්තිමත්, ඒකාකාර සමකට මග පාදයි.

Address

Pelengahahena Junction
Gonawala

Website

Alerts

Be the first to know and let us send you an email when Suwa Sevana Ayurveda Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share