26/08/2026
🏭 ගබඩාවේ ඉඩකඩ සහ සේවකයින්ගේ ආරක්ෂාව ගැන හිතනවාද? 🔒
ඕනෑම බරක් දරන ශක්තිමත් Racks සහ සේවක ආරක්ෂාවට නිසි විසඳුම් දැන් SOALA වෙතින්!
🐘 Heavy Duty Pallet Storage Racks * ගබඩාවේ ඉඩකඩ (Space) උපරිමයෙන් ප්රයෝජනයට ගන්න.
ඉහළම ධාරිතාවක් සහ බරක් දරාගැනීමේ හැකියාව.
🔑 Workmen Steel Lockers * සේවකයින්ගේ බඩු බාහිරාදිය ආරක්ෂිතව තබන්න.
උසස් තත්ත්වයේ Steel මගින් නිෂ්පාදිත, නොකැඩෙන ශක්තිමත් බව.
බර අපිට දීලා, හිතේ බර නැති කරගන්න! 💡
📞 අදම ඇණවුම් කරන්න: ☎️ Hotline: 0767 750 750 📲 WhatsApp: 0788 261 561