MOH Office - Millaniya

MOH Office - Millaniya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MOH Office - Millaniya, Medical and health, MOH Office/Millaniya, Haltota.

16/08/2026
මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ බටගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක ක්ෂේත්‍රයේ, බොරලැස්ස ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ඩෙංගු ම...
26/07/2026

මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ බටගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක ක්ෂේත්‍රයේ, බොරලැස්ස ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ඩෙංගු මර්ධන වැඩසටහනක් පවත්වන ලදී.

එහිදී මදුරුවන් බෝවන ආකාරයට පවත්වාගෙන ගිය පරීශ්‍ර සදහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සිදු කරන ලදී.

මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ බටගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක ක්ෂේත්‍රයේ පුන්සිරිපුර ප්‍රදේශයේ ඩෙංගු මර්ධන වැඩසටහනක...
26/07/2026

මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ බටගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක ක්ෂේත්‍රයේ පුන්සිරිපුර ප්‍රදේශයේ ඩෙංගු මර්ධන වැඩසටහනක් පවත්වන ලදී.

එහිදී මදුරුවන් බෝවන ආකාරයට පවත්වාගෙන ගිය පරීශ්‍ර සදහා නීතිමය කටයුතු සිදු කරන ලදී.

මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ, බටගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක ක්ෂේත්‍රයේ, යාලගල ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ සිදු කරන ...
18/07/2026

මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ, බටගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක ක්ෂේත්‍රයේ, යාලගල ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ සිදු කරන ලද දූමායනය.

මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ, මිල්ලනිය මහජන සෞඛ්‍ය පරීක්ෂක ක්ෂේත්‍රයේ, අරකාගොඩ/දික්හේන යන ග්‍රාම නිලධාරී කොට...
18/07/2026

මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ, මිල්ලනිය මහජන සෞඛ්‍ය පරීක්ෂක ක්ෂේත්‍රයේ, අරකාගොඩ/දික්හේන යන ග්‍රාම නිලධාරී කොට්ඨාස වල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් මිල්ලනිය ප්‍රාදේශීය සභාව, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය යන ආයතන වල සම්භන්ධීකරන සහය සමග සිදුකල අතර එහිදී මදුරුවන් බෝවන ස්තාන පවත්වාගෙන ගිය කර්මාන්තශාලා පරිශ්‍ර 3කට නඩු පැවරීම් සිදුකරන ලද අතර තවත් පරිශ්‍ර 2කට ස්තානිය දඩ නිකුත් කරන ලදී.

මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ, බටගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක ක්ෂේත්‍රයේ, බටගොඩ ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ඩෙංගු මර්...
18/07/2026

මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ, බටගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක ක්ෂේත්‍රයේ, බටගොඩ ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ඩෙංගු මර්ධන වැඩසටහනක් පවත්වන ලදී.

එම වැඩසටහනට මහජන සෞඛ්‍ය පරීක්ෂක වරු, ඩෙංගු මර්ධන සහයකවරු හා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී තුමියද සහභාගී වන ලදී.

එහිදී මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කරන ලද අතර ඩෙංගු රෝගය පැතිරීම හා පාලනය පිළිබදව දැනුවත් කිරීම සිදුකරන ලදී.

මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ, හල්තොට මහජන සෞඛ්‍ය පරීක්ෂක ක්ෂේත්‍රයේ ඩෙංගු මර්ධන වැඩසටහනක් පවත්වන ලදී. ඒ සදහා...
18/07/2026

මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ, හල්තොට මහජන සෞඛ්‍ය පරීක්ෂක ක්ෂේත්‍රයේ ඩෙංගු මර්ධන වැඩසටහනක් පවත්වන ලදී. ඒ සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්, පවුල් සෞඛ්‍ය නිලධාරිනී තුමිය, ඩෙංගු මර්ධන සහයකවරුන්, ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී තුමිය, මිල්ලනිය පොලිස් ස්ථානයේ නිලධාරීන් සහභාගී වන ලදී.

එහිදී ප්‍රදේශවාසීන් ඩෙංගු රෝගය හා පාලනය කිරීම පිළිබදව දැනුවත් කිරීමත්,මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කරමින් එසේ පවත්වාගෙන යන ලද පරිශ්‍ර සදහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම හා නිවැරදි කිරීම සිදු කරන ලදී.

මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ, බටගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක ක්ෂේත්‍රයේ, මුල්කඩකන්ද  ග්‍රාම නිලධාරී වසමේ සිදුකරන ...
17/07/2026

මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ, බටගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක ක්ෂේත්‍රයේ, මුල්කඩකන්ද ග්‍රාම නිලධාරී වසමේ සිදුකරන ලද දූමායනය.

ඔබගේ නිවස හා අවට පරිසරයේ මදුරුවන් බෝවන ස්ථාන තිබේ නම් දූමායනයට පසු දින සිටම නැවත මදුරුවන් මගින් ඩෙංගු රෝගය පැතිරීම සිදුවේ.

ඩෙංගු රෝගයෙන් ආරක්ෂා වීමට කල යුතු ඵලදායීම කාර්ය වන්නේ මදුරුවන් බෝවිය නොහැකි ආකාරයට ඔබගේ නිවස හා අවට පරිසරය පවත්වා ගැනීමයි.

මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ, මිල්ලනිය මහජන සෞඛ්‍ය පරීක්ෂක ක්ෂේත්‍රයේ, බූසිගෙමුල්ල ග්‍රාම නිලධාරී වසමේ සිදුක...
17/07/2026

මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ, මිල්ලනිය මහජන සෞඛ්‍ය පරීක්ෂක ක්ෂේත්‍රයේ, බූසිගෙමුල්ල ග්‍රාම නිලධාරී වසමේ සිදුකරන ලද දූමායනය.

දූමායනය මගින් එම මොහොතේ සිටින මදුරුවන් විනාශ වූවත් මදුරු කීටයන් විනාශ නොවන බැවින්,

ඔබගේ නිවස හා අවට පරිසරයේ මදුරුවන් බෝවන ස්ථාන තිබේ නම් දූමායනයට පසු දින සිටම නැවත මදුරුවන් මගින් ඩෙංගු රෝගය පැතිරීම සිදුවේ.

ඩෙංගු රෝගයෙන් ආරක්ෂා වීමට කල යුතු ඵලදායීම කාර්ය මදුවන් බෝවිය හැකි සියලුම දෑ නිවැරදි කිරීමයි..

මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මිල්ලනිය මහජන සෞඛ්‍ය පරීක්ෂක ක්ෂේත්‍රයේ බූසිගෙමුල්ල ප්‍රදේශයේ මදුරුවන් බෝ වන ස්...
10/07/2026

මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මිල්ලනිය මහජන සෞඛ්‍ය පරීක්ෂක ක්ෂේත්‍රයේ බූසිගෙමුල්ල ප්‍රදේශයේ මදුරුවන් බෝ වන ස්ථාන පරීක්ෂා කිරීම, සෞඛ්‍ය අධ්‍යාපනය ලබා දීම හා මදුරුවන් බෝවන ආකාරයට පවත්වාගෙන ගිය පරීශ්‍ර වලට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සිදු කරන ලදී.

තම නිවස හා අවට පරිසරයේ තිබෙන කුඩා ටොෆී කොලය,බෙහෙත් කාඩ්,බේසම්වල දාර, ඉවතලන කුඩා වීදුරු කැබලි, සෙල්ම් බඩු, සෙරෙප්පු ආදී කුඩා කුඩා ජලය රැදී තිබෙන ස්ථාන වාගේම ජලය පුරවන බදුන්, ඉටිකොල, ස්ලැබ්, ටයර්, ආදී අප සිතන නොසිතන බොහෝ ස්ථාන වල මදුරුවන් බෝවීම සිදු වේ.

මදුරුවන් බෝවන ස්ථාන වෙනුවට ජලය කුඩා හෝ ප්‍රමාණයක් රැදී තිබෙන හෝ රැදී තිබීමට හැකි සෑම දෙයක්ම ඉවත් කිරීම හෝ ජලය රැදී නොසිටන සේ තබා ගැනීමටත්, සතුන් සදහා ආහාර හා ජලය ලබා දෙන බදුන් දිනපතා හොදින් අතුල්ලා පිරිසිදු කිරීමටත් කටයුතු කරන්න.

ඔබ නිවස පමණක් නොව වටපිටාවද මදුරුවන් බෝ නොවන ආකාරයට තබා ගැනීමට ඔබත් ඔබගේ අසල්වාසීනුත් සහයොගයෙන් එකමුතුව කටයුතු කරන්න.

Address

MOH Office/Millaniya
Haltota

Website

Alerts

Be the first to know and let us send you an email when MOH Office - Millaniya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share