20/08/2026
ගොඩක් ස්තූතියි අපිව විස්වාස කරල ඕර්ඩර් දාපු හැමෝටම. 🩷
දේශීය කුලුබඩු හා උසස්ම තත්වයේ තේ එකතුකරමින් සාදන ලද අපේ චායි මසාල පවුඩර් එක භාවිතා කරන ඔයාල සිදුකරන 🔊ආයෝජනයන්🔊 ,🔊වාසි🔊මොනවද බලමුද? 🤩🤩
⭕එක පැකට් එකකින් තේ කෝප්ප 20කට වඩා ☕🙆
⭕නැවුම් බව හා සිතේ සැහැහැල්ලුව😌
⭕පාඩම් කරන ඔයාලට නිදිමත නැතිවෙන්න🙆
⭕සීතලේ ඉන්නඔයාලට ඇඟ උණුසුම් වෙන්න 🤷
⭕නීරෝගි පැවැත්මට💚
⭕ආහාර ජීරනය පහසුකරන්න😌
⭕ප්‍රතිශක්තිය වැඩිවෙන්න😎
වෙනස්මරසයක් විදින්න කැමති ඔයාලට
#0702696706