14/07/2021
ඔබත නීරෝගීමත් වරලසක් බලාපොරොත්තු වන කෙනෙක්ද? එසේනම් අපෙන් ඔබට හොද විසදුමක්.
☘️හිසකෙස් a nourishing hair oil☘️
මෙය ආයුර්වේදී නිශ්පාදනයක් හිසකෙස් මුල සිට අග දක්වා පෝශණය කරමින්,හිසකෙස්වල පෝශණය මනාව වර්ධනය කර දීමට උපාකාරී වේ.
මෙහි අඩංගු ද්‍රව්‍යන් :
•රන් තැබිලි තෙල්
•පිරිසිදූ පොල් තෙල්
•ඔලිව් තෙල්
•සදුන් තෙල්
•නිල් ඇවරිට
•කලුතල
•කලුදුරු
•කොහොබ
•කෝමාරිකා
•සමන්පිච්ච
•නිල් කටරොලු
•සේපාලිකා
•රෝස
•සතුකුප්ප
•වද මල්
•කරපිංචා
•කුරුදු
•ගොටුකොල
•සැවැන්දරා
•විටමින් E
•කොකුම් පොතු
•නිල් මානෙල් රේණු
මෙමගින් ලබා ගතහැකි ප්‍රතිඵල :
🌱හිසකෙස් වර්ධනයට
🌱හිස්සොරි මර්දනයට
🌱හිසරදයට
🌱හිසකෙස් ගැලවීයාමට
🌱හිසකෙස් අකලට පැහීමට
🌱හිසකෙස් කලු දිදුලන කෙස් කලබකට
🌱 ඝනත්වය අඩු අයට පිරිපුන් කෙස් කලබක් ලබා ගැනීමට
🌱හිසට මනා පෝශණයක් ලැබීම
🌱හිස් කබලේ නීරෝගීමත් බාවයට
🌱 රසායනික ද්‍රව්‍යන් නිසා විනාශ වූ හිස කෙස් වලට නැවත පෝශණය ලබා දීමට
මෙම නිශ්පාදනය මගින් මේ සියලු ගැටලු වලට විසදුම් ලබාගැනීමට හැකියාව ලැබෙනවා.සතියට 4 වතාවක් වගේ මෙය භාවිතා කිරීමෙන් ඉතාමත් ඉක්මන් ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. නීරෝගී පිරිපුන් කෙස් කලබක් සදහා ස්වභාසත්කාරයක් මෙමගින් ලැබෙනවා .