Ceora Customer Care

Ceora Customer Care YOUR PARTNER IN PROFESSIONAL
BEAUTY EXCELLENCE
(1)

හැම දවසක්ම ඔබේ Signature එක Freshness වෙන්න. 🌿✨Morning meeting එකක්ද?Special outing එකක්ද?Long busy day එකක්ද?Whatever y...
05/08/2026

හැම දවසක්ම ඔබේ Signature එක Freshness වෙන්න. 🌿✨
Morning meeting එකක්ද?
Special outing එකක්ද?
Long busy day එකක්ද?
Whatever your day brings...

CEORA DeoFresh keeps you feeling fresh, elegant & confident.
💚 48 Hours Long Lasting Freshness
🌿 Skin Friendly Formula
🚫 No Alcohol • No Aluminium

Choose your favorite fragrance:
🌿 Aloe – Soothing & Fresh
🌰 Argan – Nourishing & Care
💜 Lavender – Calming & Relaxing
🌱 Tea Tree – Purifying & Clean
🌹 Wild Rose – Floral & Elegant
Because every woman deserves to feel beautiful... all day long.

📩 Inbox us today & experience the CEORA luxury difference.
ඇණවුම් කිරීමට සහ වැඩි විස්තර සඳහා:
📞 WhatsApp Order : 074 273 7300
🌐 Web: www.ceora.lk

Shine එකෙන් Confidence එකත් Glow වෙන්න! ✨ඔබේ කෙස් වලට salon-finish shine එකක්, silky smooth touch එකක් සහ luxury care එක...
04/08/2026

Shine එකෙන් Confidence එකත් Glow වෙන්න! ✨
ඔබේ කෙස් වලට salon-finish shine එකක්, silky smooth touch එකක් සහ luxury care එකක් එකම bottle එකකින්... 💜
CEORA Silicone Hair Treatment 😇
🌿 Enriched with Argan Oil • Marula Oil • Vitamin E • UV Filters
💜 Instantly adds a gorgeous shine
💜 Controls frizz & flyaways
💜 Deeply nourishes & protects every strand
💜 Lightweight • Non-Greasy • Everyday Luxury
Whether it's your everyday look or a special occasion, let your hair speak elegance before you do. ✨
"Because beautiful hair is the best accessory you can wear." 🤍

📩 Inbox us today & experience the CEORA luxury difference.
ඇණවුම් කිරීමට සහ වැඩි විස්තර සඳහා:
📞 WhatsApp Order : 074 273 7300
🌐 Web: www.ceora.lk

20/07/2026

CEORA Active Bright Facial Serum
පැහැපත්, දීප්තිමත් සමකට ඔබත් සූදානම්ද? ✨
අඳුරු ලප කැළැල් අඩු කරමින්, සමට ස්වභාවික දීප්තියක් ලබාදීමට Ceora Active Bright Facial Serum සමඟ වෙනස අත්විඳින්න. 💛
🌿 Alpha Arbutin – අඳුරු ලප කැළැල් පෙනුම අවම කර සම පැහැපත් කිරීමට උපකාරී වේ.
💧 Niacinamide – සමේ තෙතමනය පවත්වාගෙන යාමට, සම සුමට හා දීප්තිමත් පෙනුමක් ලබාදීමට සහ රැලි පෙනුම අඩු කිරීමට උපකාරී වේ.
🍃 Aloe Vera – සම පෝෂණය කර ප්‍රබෝධමත්, නැවුම් හැඟීමක් ලබාදෙයි.
✨ සෑම දිනකම ඔබේ සමට අවශ්‍ය රැකවරණය ලබාදී, ස්වභාවික දීප්තියෙන් බැබළෙන්න.
Ceora Active Bright Facial Serum – ඔබේ සමේ දීප්තිමත් වෙනසට අදම ආරම්භයක්! 💛
📩 Inbox us today to order yours.
ඇණවුම් කිරීමට සහ වැඩි විස්තර සඳහා:
📞 WhatsApp Order : 074 273 7300
🌐 Web: www.ceora.lk

දිලිසෙන සමක් කියන්නේ වාසනාවක් නොවේ...ඒ තමන් වෙනුවෙන් කරන නිවැරදි තේරීමක්. 🧡CEORA Glow Lift Vitamin C Facial Serum සමඟ,🌿 ...
14/07/2026

දිලිසෙන සමක් කියන්නේ වාසනාවක් නොවේ...
ඒ තමන් වෙනුවෙන් කරන නිවැරදි තේරීමක්. 🧡

CEORA Glow Lift Vitamin C Facial Serum සමඟ,
🌿 මැලවුණු සමට ජීවය දෙන්න.
✨ සමේ වර්ණය සමතුලිත කරන්න.
💛 ස්වභාවික දිලිසීම නැවත ලබාගන්න.
✔ Brighten dull skin
✔ Even skin tone
✔ Reveal a healthy, radiant glow

හැම දවසක්ම Glow වෙන ඔබ වෙනුවෙන්.
🌿 Glow Naturally. Shine Confidently.
🧡 CEORA – Beauty Beyond Ordinary.
📩 Inbox us today to order yours.
ඇණවුම් කිරීමට සහ වැඩි විස්තර සඳහා:
📞 WhatsApp Order : 074 273 7300
🌐 Web: www.ceora.lk See less

14/07/2026

Your satisfaction is our greatest achievement.
නිවේදිකා සහ හඬ ශිල්පිනී - ලක්ෂිකා තේනුවර

Nothing speaks louder than the confidence and happiness of our valued clients.
Thank you for trusting CEORA to be part of your skincare journey.

ඇණවුම් කිරීමට සහ වැඩි විස්තර සඳහා:
✅ දිවයින පුරා රූපලාවන්‍ය අලෙවිසැල් වලින් සහ අපගේ නියෝජිතයන්ගෙන්.
📞 WhatsApp Order : 074 273 7300
🌐 Web: www.ceora.lk

Hair Color එක දිගු කාලයක් ලස්සනටම පවත්වා ගැනීමේ රහස!🤫😲Ceora Color Guard Duo (Shampoo & Conditioner)බාහිර පරිසරයෙන් සිදුව...
08/07/2026

Hair Color එක දිගු කාලයක් ලස්සනටම පවත්වා ගැනීමේ රහස!🤫😲
Ceora Color Guard Duo (Shampoo & Conditioner)
බාහිර පරිසරයෙන් සිදුවන හානිය සහ නිතර හිසකෙස් සේදීම නිසා වර්ණය මැකී යාම පාලනය කර, ඔබේ Hair Color එක හැමදාම අලුත් පිටම තබා ගැනීමට Ceora Color Guard Duo (Shampoo & Conditioner) භාවිත කරන්න.
Key Benefits:
Color Protection: UV A&B Filters මගින් හිරු එළියෙන් සිදුවන Fading ක්‍රියාවලිය වළක්වයි.
Hair Repair & Shine: Keratin සහ Argan Oil මගින් හිසකෙස් වල ශක්තිමත් බව සහ ස්වභාවික බැබළීම තහවුරු කරයි.
Hydration: Grape Seed Oil මගින් හිසකෙස් වියළීම වළක්වා අවශ්‍ය තෙතමනය රඳවා ගනී.
කලර් කළ හිසකෙස් සඳහාම වෙන්වූ Premium සත්කාරය ඔබේ කරගන්න.
ඇණවුම් කිරීමට සහ වැඩි විස්තර සඳහා:
✅ දිවයින පුරා රූපලාවන්‍ය අලෙවිසැල් වලින් සහ අපගේ නියෝජිතයන්ගෙන්.
📞 WhatsApp: 074 273 7300
🌐 Web: www.ceora.lk

07/07/2026

පරිපූර්ණ Hair Color එකක් ලබා ගැනීම මෙන්ම, එය ආරක්ෂා කර ගැනීමද එකසේ වැදගත් වේ. 🎯
බාහිර පරිසරයෙන් සිදුවන හානිය සහ නිතර හිසකෙස් සේදීම නිසා වර්ණය මැකී යාම පාලනය කර, ඔබේ Hair Color එක හැමදාම අලුත් පිටම තබා ගැනීමට Ceora Color Guard Duo (Shampoo & Conditioner) භාවිත කරන්න.
Key Benefits:
Color Protection: UV A&B Filters මගින් හිරු එළියෙන් සිදුවන Fading ක්‍රියාවලිය වළක්වයි.
Hair Repair & Shine: Keratin සහ Argan Oil මගින් හිසකෙස් වල ශක්තිමත් බව සහ ස්වභාවික බැබළීම තහවුරු කරයි.
Hydration: Grape Seed Oil මගින් හිසකෙස් වියළීම වළක්වා අවශ්‍ය තෙතමනය රඳවා ගනී.
කලර් කළ හිසකෙස් සඳහාම වෙන්වූ Premium සත්කාරය ඔබේ කරගන්න.
ඇණවුම් කිරීමට සහ වැඩි විස්තර සඳහා:
✅ දිවයින පුරා රූපලාවන්‍ය අලෙවිසැල් වලින් සහ අපගේ නියෝජිතයන්ගෙන්.
📞 WhatsApp: 0742737300
🌐 Web: www.ceora.lk
📥 Message us directly on Facebook Inbox

ධර්මයේ ආලෝකයෙන් සිත් සැනසෙන, කරුණාවෙන් හද පිරෙන, පින්බර පොසොන් පොහෝ දිනයක් ඔබ සැමට වේවා! 🪔 ☸️🙏Happy Poson Poya Day!May t...
29/06/2026

ධර්මයේ ආලෝකයෙන් සිත් සැනසෙන, කරුණාවෙන් හද පිරෙන, පින්බර පොසොන් පොහෝ දිනයක් ඔබ සැමට වේවා! 🪔 ☸️🙏

Happy Poson Poya Day!
May the teachings of the Buddha illuminate your path with peace and wisdom.

15/06/2026
15/06/2026

ඔබගේ satisfaction එක තමයි අපේ success එක.
ස්තුතියි අපිව විශ්වාස කළාට! ❤️💬🤝 🙌
ඉදිරියටත් ඔබ වෙනුවෙන් හොඳම සේවාව ලබාදීමට අපි කැපවෙමු.
ස්තුතියි CEORA සමඟ රැඳී සිටින ඔබ සැමට!

Address

Ceora Esthetics (Pvt) Ltd No 394 Koskolawatha
Horana
12400

Alerts

Be the first to know and let us send you an email when Ceora Customer Care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share