R & K Beauty Zone

  • Home
  • R & K Beauty Zone

R & K Beauty Zone Authorized consultant for all Oriflame products

Best deals in town... Original oriflame product offers are now available 😎....💌Inbox for more details
10/02/2023

Best deals in town...
Original oriflame product offers are now available 😎....
💌Inbox for more details

🤷 කොච්චර තෙල් වර්ග භවිතා කලත් කොන්ඩය යන එක නවත්වන්න බැරි වුනාද🤷 නාද්දි, කොන්ඩේ පීරද්දි කොන්ඩේ අහුරු පිටින් යනවාද🤷 කොන්ඩේ...
28/06/2021

🤷 කොච්චර තෙල් වර්ග භවිතා කලත් කොන්ඩය යන එක නවත්වන්න බැරි වුනාද
🤷 නාද්දි, කොන්ඩේ පීරද්දි කොන්ඩේ අහුරු පිටින් යනවාද
🤷 කොන්ඩේ වර්ධනය මදිද

මේ ගැටලු තියෙන ඔබටයි මේ හඳුන්වා දිම
# oriflame 🌴"Coconut Hair Oil"

මෙයින් ඔබට 😍
🤩 ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
🤩 හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
🤩 හිසකෙස් ශක්තිමත් කරයි..
🤩 තබ පැහැය නැති කරයි.
🤩 දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
🤩 හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි..

🌴විවිධ තෙල් වර්ග සදහා වියදම් කර ප්‍රතිපල නොලැබූ සැමගේ විශ්වාසය දිනාගත්
🌴"Coconut Hair Oil"🌴

පෞරුෂත්වයෙන් යුක්ත ඔබේ මුහුණේ සමේ ආරක්ෂාව ගැන හිතන මහත්වරුන් සඳහාමයි.______________________________________________සාමාන...
21/06/2021

පෞරුෂත්වයෙන් යුක්ත ඔබේ මුහුණේ සමේ ආරක්ෂාව ගැන හිතන මහත්වරුන් සඳහාමයි.
______________________________________________

සාමාන්‍යයෙන් රැවුල වවන අයට වඩා ෆුල් ෂේව් හරි ඊට අඩුවෙන් ෂේව් කරන මහත්වරුන් විශේෂයෙන් තමන්ගෙ මුහුණෙ සම ගැන හිතන්න වෙනවා. 😌😌

♓ North For Men SUBZERO 2- in -1 Moisturizing Gel

☝️🤵 ෂේව් කරන විට මුහුණේ මතුපිට ස්ථරය කැපීමකට ලක් වී ඉවත් වීම නිසා බාහිර පරිසරයේ ඇති වාතය, විශබීජ්, කුණුදුහුවිලි වලට නිරාවරණය වෙනවා. සම තුවාල වුවහොත් තත්ත්වය තවත් සංකීර්ණයි. රැවුල කැපූ පසු මුහුණේ කුඩා බිබිලි වැනි ලක්ෂණයන් දක්නට ලැබෙන්නේ එබැවිනි.

ඒ වගේම මතුපිට සමට කැපීමට ලක්වන නිසා ඒ අවට දැවිල්ලක් හටගන්නවා. දහඩිය දැමීම නිසා එම තත්ත්වය තවත් වැඩි වෙනවා. මේ නිසා කැපුණු සම මතුපිටට ආරක්ෂාව ලබා දෙන after shave එකක් ආලේප කල යුතුමයි.

ඒ වගේමයි දිනපතා ෂේව් කරන කෙනෙක් නම් ෂේව් කිරීමෙන් ඒ ස්ථානයේ තෙතමනය ඉවත් වී සම වියලි බවට පත් වෙනවා. ඒ නිසා ෂේව් කිරීමෙන් පසු අදාල ස්ථානයේ තෙතමනයද ආරක්ෂා කල යුතුයි.

ඉතින් ඉහත නිශ්පාදනයෙන් After shave moisturizing Gel සිදු වන කාර්‍යයන් දෙකම තනි නිශ්පාදනෙන් සිදුවන නිසා කාර්‍ය බහුල ඔබට ඉක්මනින් සහනය ලැබෙන අතරම නිශ්පාදන දෙකකට යන මිළත් ඉතිරිවෙනවා. මෙමගින් දවස පුරාම ඔබේ සමේ තෙතමනය රඳා පවත්වනවා.

♓ North For Men SUBZERO 2- in -1 Shaving and Cleansing Foam

ෂේව් කරන්න කලින් ප්‍රමිතියෙන් යුත් face wash එකකින් මුහුණ සේදීම හා ෂේව් කිරීම පහසුවට Shaving foam එකක් භාවිත කරනවා.

ඉතින් කාර්‍යබහුල පිරිමි ඔබට මෙම කාර්‍යයන් දෙකම තනි නිශ්පාදනයකින් කරගත හැකි නිසා ඔබේ වටිනා කාලය වගේම නිශ්පාදන 2ක් සඳහා යන මුදලත් ඉතිරියි. ඒ වගේමයි 25% ක වට්ටමක් ද අප ලබා දෙනවා.

♓North For Men SUBZERO Deodorant Roll on

දවස පුරා ක්‍රියාශීලීව වැඩ කරන ඔබට දහඩිය දැමීම සාමාන්‍ය කරුනක් උනත් එය විශාල කරදරයක්. දහඩිය මගින් හමන දුඟද ඔබව තවත් අපහසුතාවට ලක් කරනවා. ඉතින් පැය 72 ක් දක්වා දහඩිය හා දුඟඳ පාලනය කරන අතරම ඔබේ කිහිලි කලු වීමද වලක්වන විශේෂ හැකියාවකින් යුත් deodorant එක භාවිතයෙන් ඔබේ විශ්වාසය වැඩි කර ගන්න

Fathers Day gift bundles 🎁 are now available ❤❤ Inbox now for unbelievable discounts ❤💜️
11/06/2021

Fathers Day gift bundles 🎁 are now available ❤❤ Inbox now for unbelievable discounts ❤💜️

🍯🍯Milk and Honey Gold shampoo 🍯🍯සුසිනිඳු පිරිපුන් කෙස් කලබක් ලබා දෙමින් හිසකෙස් හොඳින් පිරිසිදු කරමින් හිස් කබලෙහි  තෙතම...
11/06/2021

🍯🍯Milk and Honey Gold shampoo 🍯🍯
සුසිනිඳු පිරිපුන් කෙස් කලබක් ලබා දෙමින් හිසකෙස් හොඳින් පිරිසිදු කරමින් හිස් කබලෙහි තෙතමනය රැක දෙමින් කෙස් කලඹ නිරෝගීමත් ව තබා ගැනීම සදහා,

🍯🍯Milk and Honey Gold condioner 🍯🍯
හිසකෙස් වල තෙතමනය රැක ගනිමින් පෝෂණීය කෙස් කලඹක් ලබා දෙමින් සුසිනිදු පිරිපුන් කෙස් කලඹක් ලබා ගැනීම සදහා,,

🍯🍯Milk and Honey Gold Hair Mask🍯🍯
හිසකෙස් අග පැලීමෙන් වලක්වා දෙමින් හිසකෙස් වලට භාහිරින් ලබාදිය හැකි වටිනාම පෝෂණය ලබා දෙමින් Shine hair එකක් ලබා ගැනීම සදහා.....

Order කිරීමට ඔබත් අදම ඉන්බොක්ස් කරන්න 👍👍

Omega 3 fish oil🐟🐟🐟🐟අපි ගොඩාක් අය දන්නවා මෝර තෙල් නැත්නම් fish oil ගැන.ගොඩාක් අය අද වෙන්කොට මේ omega 3 capsuale use කරන්...
27/05/2021

Omega 3 fish oil🐟🐟🐟🐟

අපි ගොඩාක් අය දන්නවා මෝර තෙල් නැත්නම් fish oil ගැන.ගොඩාක් අය අද වෙන්කොට මේ omega 3 capsuale use කරන්නවා.විශේයෙන්ම අපේ වැඩිහිටියන් මෙ omega 3 නැත්නම් මෙ මෝර තෙල් use කරනවා...👨👩👴👵

🤔කුමක්ද omega 3 කියන්නේ ...
යහපත් සෞඛ්‍යය තත්ත්වයක් පවත්වා ගන්න වගේම,

❤️හදවත් රෝග උවදුරු අවම කිරීමට සමත් සත්ව තෙල් (මාලු තෙල්) තමයි omega 3 කියන්නේ.

❤️ ඔබගේ අස්ථි සම්බන්ධ ගැටලු වලට omega 3 භාවිතයෙන් ඉතා ඉක්මනින් සහනය ලබා ගත හැකියි.
❤️ අලස ගති නැති වී ප්‍රබෝධමත් ජීවිතයකට ඔබත් omega 3 භාවිතා කර බලන්න..
❤️සමේ පැහැපත් බව ලබා දෙයි.
❤️මොලයේ සාමාන්‍ය ක්‍රියාවලිය පවත්වාගෙන යයි
❤️ඇස් පෙනීම දියුණු කරයි
❤️ශරීරයේ බර අඩු නිසියාකාරව පාලනය කරයි
❤️වියලි සම නැති කරයි
❤️පිළිකා මර්දන හැකියාව ඇති කරයි.
❤️අස්ථි ආබාධ දුරු කිරීම.
❤️සම දීප්තිමත් කර කුරුලෑ දුරු කරයි .
❤️නිය පෙල ශක්තිමත් කිරීම.
❤️සමේ තෙතමනය හා ඇදෙන සුලු බව පවත්වා ගැනීම.
❤️මාංශ පේශී හා සන්ධි ශක්තිමත් කිරීම.
❤️දේහ කොලෙස්ටරෝල් ප්‍රමාණය කරයි.
❤️හෘදය ආශ්‍රිත රෝග ඇතිවීම වැලකීම.
❤️කොන්ඩය කැඩීයාම වැලැක්වීම.
❤️සමේ කොරල තත්ත්වයන් පාලනය කරයි.

🐟 🐟 කැප්සියුල සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කරනුයේ මාලු ජෙලටින් මඟිනි. වෙනත් omega 3 නිෂ්පාදන වල කෘතිම ජෙලටින් අඩංගු වේ

❤️wellness by oriflame omega 3 තුල මිනිස් සිරුරට අවශ්‍යය omega 3 ප්‍රමාණයෙන් 30% ක් පූර්ණ වශයෙන් ලබාදෙයි. (EPA 18% & DHA 12%)

👍මත්ස්‍ය තෙල්, මත්ස්‍ය ජෙලටින්, ග්ලිසරෝල් (එක් කැප්සියුලයක් 693 mg වලින් සමන්විතයි)

😍 100% ක් ස්භාවික නිෂ්පාදනයකි

💕

Love Nature Hair Oil - Coconut oil 🙆💆‍♀️පොල් තෙල් කියන්නේ නිරෝගී දිගුවන් කෙස් කලබක රහස ❤️ඔබගේ හිස කෙස් අග පැලීම,විවිධ වි...
14/05/2021

Love Nature Hair Oil - Coconut oil 🙆💆‍♀️

පොල් තෙල් කියන්නේ නිරෝගී දිගුවන් කෙස් කලබක රහස ❤️
ඔබගේ හිස කෙස් අග පැලීම,
විවිධ විලාසිතා කිරීමෙන් අධික ලෙස වියළීම සහ හිස්සොරි ඇතිවීම, කෙස් කලබේ දිදුලන ස්වභාවය නැති වීම සිදු වන්නේ නිසි පෝෂණ සත්කාරයක් හිස් කබලට නොලැබීමයි .

🥥 Oriflame වෙතින් හදුන්වා දෙන පොල් සහ හිසකෙස් වැඩීම ට අවශ්‍ය විටමින් සාරයෙන් නිෂ්පාදිත මෙම තෙල් භාවිතා කිරීම මගින් නිරෝගී දිගුවන් මොණර පිලක් වැනි කෙස් කළඹක් ලබා ගත හැක.

සතියකට දින 3,4 ක් මෙම තෙල් භාවිතා කිරීම මගින්,
📌 හිසකෙස් වැටීයාම අවම කරයි.
📌 හිසකෙස් වර්ධනය වේගවත් කරයි.
📌 හිසකෙස් ශක්තිමත් කරයි.
📌 හිසකෙස්වල තෙතමනය ආරක්ෂාකරයි
📌 හිස්කබල වියළීමෙන් වළකයි.
📌 හිස්සොරි නැති කරයි.
📌 අකලට කෙස් සුදු වීම පාලනය කරයි.

Price - 999/=
Please send a massage for orders
Delivery available ❤❤

Mother's Day Gift 🎁 Bundles are now available ❤❤  💐Make your Super Mom feel  special 🌹🌹Inbox Now for your orders  ❤💜️
07/05/2021

Mother's Day Gift 🎁 Bundles are now available ❤❤ 💐Make your Super Mom feel special 🌹🌹

Inbox Now for your orders ❤💜️

🎉️🎉 ️ FESTIVE OFFER  🎉️🎉️▪️ සුදු වෙන එක අද වෙනකොට ලෙඩක් බවට පත්වෙලා..▪️ හැම කෙනාම හොයන්නේ සුදු වෙන්න ක්‍රීම්  ඒ අතරින් ක...
05/05/2021

🎉️🎉 ️ FESTIVE OFFER 🎉️🎉️

▪️ සුදු වෙන එක අද වෙනකොට ලෙඩක් බවට පත්වෙලා..

▪️ හැම කෙනාම හොයන්නේ සුදු වෙන්න ක්‍රීම් ඒ අතරින් කීයෙන් කී දෙනාද පැහැපත් වෙන්න උත්සහා කරන්නේ..

▪️ ඇත්තටම එහෙම අය නැතිම තරම්..

▪️ සුදු වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ නිශ්පාදනයේ බිලීචින් අඩංගුයි..

▪️ බිලීචින් භාවිතයෙන් අපේ හමට සිද්ධ වෙන දේවල් ගැන අපි ⁣හැමෝම හොදට දන්නවානේ..

▪️ ORIFLAME අපේ කිසිම ප්‍රඩක්ට් එකක ශරීරයට අහිතකර කිසිම දෙයක් අඩංගු වෙලා නෑ..

▪️ පැහැපත් වෙන්න කැමති ඔබ වෙනුවෙන් Oriflame වෙතින් හදුන්වා දෙන Essentials fairness Protecting face cream සහ fairness multipurpose cream , මගින් අතුරු ආබාධ රහිතව සති 4 කින් වගේ පැහැපත් නීරෝගී සමක් ලබා ගන්න පුළුවන්..

• bleeching හා රසදිය අඩංගු නොවේ .

• ඕනෑම වයසක ඕනෑම සමකට සුදුසුවේ .

• සමට ආරක්ෂාව හා පෝෂණය ලබා දෙමින් දිනය පුරා ඔබේ සම නැවුම්ව තෙතමනයෙන් යුතුව තබයි.

• මෙහි අඩංගු multivitamin සංකීර්ණය මගින් සමට පූර්ණ රැකවරණයක් ලබා දෙයි .

▪️ Essentials fairness protecting face cream SPF 10
සහ Fairness Multipurpose cream SPF 10
* සමට පෝෂණය ලබා දෙන අතරම ඔබේ සමේ පැහැය රැකදෙමින් සම දීප්තිමත් කරයි

* Bleeching අඩංගු නොවන අතර natural formilo extract අඩංගු කර ඇති මේ නිශ්පාදනය ඕනෑම සමකට සුදුසුවේ .

* සති 4ක් තුළ සමේ අදුරු පැහැය නැතිකර පැහැපත් ප්‍රියමනාප පෙනුමක් ඇති කරයි

* දවස පුරාම සමට අවශ්‍ය පෝෂණය හා තෙතමනය ලබා දෙයි

* SPF 10 නිසා හිරු කිරණින් සම ආරක්ෂා කරයි

* මාස 2 1/2 හෝ 3ක් පමණ භාවිතා කල හැක

* සමට ආරක්ෂාව හා පෝෂණය ලබා දී සමේ තෙතමනය ආරක්ෂා කර සම දවස පුරා නැවුම්ව තබයි.

* සම පැහැපත් කර සුමුදු කරයි

* සම දීප්තිමත් කරයි

* සමට වඩා හිතකර මී පැණි සහ කිරි සාරය එකට කැටි කොට නිපදවා ඇත..

* අතුරැ ආබාධ වලින් තොර බැවින් ඕනෑම සමකට සුදුසුයි

Oriflame Mens collection ❤❤❤Grab yours now !!!!
04/05/2021

Oriflame Mens collection ❤❤❤Grab yours now !!!!

💦💦 PURE SKIN 💦💦*💧Pure Skin Blackhead Clearing Mask *_Deep Action Blackhead Clearing, Purifying Mask for Weekly Use. _Rs....
24/04/2021

💦💦 PURE SKIN 💦💦

*💧Pure Skin Blackhead Clearing Mask *
_Deep Action Blackhead Clearing, Purifying Mask for Weekly Use. _
Rs. 1579/=❌❌❌
Rs. 1279 ✅✅✅

❤Double headed blackheads remover
Rs.399/= 👍

💧 *Pure Skin Mattyfying fying face lotion *
_Deep Cleansing Action Exfoliates & Purifies. _

Rs. 1800❌❌❌
Rs. 1699/= ✅✅✅

Address


Website

Alerts

Be the first to know and let us send you an email when R & K Beauty Zone posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Health & Beauty Business?

Share