27/07/2026
🌾 දැයේ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන්... 🇱🇰
සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනඟමු...
වෙනස් වෙමු... වෙනස් කරමු...
අපගේ සිතුවිලි, ක්‍රියාකාරකම් සහ සේවා සංස්කෘතිය තුළින් විශ්වාසය, වගකීම, විනිවිදභාවය සහ විශිෂ්ටත්වය තහවුරු කරමු.
එක්වී, ජනතා කේන්ද්‍රගත, පිරිසිදු හා වගකීම් සහගත රාජ්‍ය සේවයක් ගොඩනඟමින්, දැයේ දරුවන්ගේ හෙට දවස තවදුරටත් ශක්තිමත් කරමු.
🇱🇰 ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම
පෝෂණවත් ශ්‍රී ලංකාවක් සඳහා අපගේ කැපවීම.