Lanka Dishes

Lanka Dishes From traditional favorites to contemporary twists, our menu has something for everyone. 🍲

04/02/2024

Sandwich එකක් කමුද? 😌

😵‍💫
29/01/2024

😵‍💫

දවසම හුඟක් මහන්සි වෙලා, Office ඇරිලා traffic එකේ දුක් විදලා ඒ එන ගමන් Super Market එකට ගිහින් හෙට උයන්න මොනවද ගන්න එළවළු...
28/01/2024

දවසම හුඟක් මහන්සි වෙලා, Office ඇරිලා traffic එකේ දුක් විදලා ඒ එන ගමන් Super Market එකට ගිහින් හෙට උයන්න මොනවද ගන්න එළවළු කියලා හිත හිත ඉන්න දවස් ඔබටත් තියෙනවා නේද?

මොනවා හරි ලේසි දේවල් ටිකක් තෝරගත්තා කියමුකො. ඒ ටික උයන්න පොල් ගෙඩියෙ, කරපිංචා කොලේ ඉදන් තව කීයක් දේවල් ඕනෙද.

ඉතින් මුළුතැන්ගෙයි රැඳෙන්න කාලයක් නැති කාර්යබහුල ඔබට රසට - ගුණට - පිරිසිදුව දැන් කන්න පුළුවන්. ඔබට උවමනා ආහාර වට්ටෝරුව අපට ලබාදෙන්න. කිසිදු රසකාරකයක් හෝ කල්තාබාගැනීමේ ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොකර නැවුම්ව පිරිසිදුවට සදා වාතය ඉවත්කල ඇසුරුම් වල අසුරා සාදාරන මිලට ඔබේ නිවසටම ගෙන්වා ගත හැක.

Lanka Dishes
Kadawatha
0761943156

📍 ආහාර මිලට අමතරව ඩිලිවරි ගාස්තු
අය කෙරේ.
📍ලංකාවේ ඕනිම ප්‍රදේශයකට ඩිලිවරි
පහසුකම් ඇත.
📍 Cash On Delivery නොමැත. ❌
📍 මුදල් බැංකු තැම්පත් පමණයි.
📍 මුදල් ගෙවීමෙන් පසු ඔබගේ ඇණවුමට
අදාළ ආහාර සකසනු ලැබේ.
📍අවශ්‍ය දිනට දින 04කට වත් පෙර
ඇණවුම් කළ යුතුයි.
📍සියළුම ආහාර තුළ ආරක්ෂිතව ඇසුරුම්
කර එවනු ලැබේ.

📌️ 250g ක මිල පහත දැක්වේ

🔥 ඇඹරැල්ලා කරි - Rs.650/-
🔥 අඹ කරි - Rs.650/-
🔥 පොලොස් කරි - Rs. 700/-
🔥 කිරිකොස් මාළුව - Rs. 650/-
🔥කළු පොල් මාළුව - Rs. 1000/-
🔥 කැකිරි ඇඹුල - Rs. 950/-
🔥 පොලොස් මැල්ලුම් - Rs. 500/-

🔥සිංහල අච්චාරු - Rs. 600/-
🔥මැලේ අච්චාරු - Rs. 600/-

🔥 බටු මෝජු - Rs. 900/-
🔥 කෙසෙල්මුහ මෝජු Rs. 600/-
🔥 කොහිල මෝජු - Rs. 600/-

🔥 කංකුං ඩෙවල් - Rs. 700/-
🔥 කොළ මැල්ලුම් - Rs. 500/-

🔥 හාල්මැස්සො කොච්චි බැදුම - Rs. 1000/-

වෙනත් ඕනෑම ආහාරයක් ඇනවුම් කර ලබාගත හැක.

Lanka Dishes
Kadawatha
0761943156

Fb page link📍
https://www.facebook.com/profile.php?id=61555918591992&mibextid=9R9pXO

Address

Kadawata
Kadawata
11850

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94761943156

Website

Alerts

Be the first to know and let us send you an email when Lanka Dishes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share