Pasyale Ayurveda Osu / පස්යාලේ ආයුර්වේද ඔසු

  • Home
  • Sri Lanka
  • Kadawata
  • Pasyale Ayurveda Osu / පස්යාලේ ආයුර්වේද ඔසු

Pasyale Ayurveda Osu / පස්යාලේ ආයුර්වේද ඔසු 🌿 Traditional Ayurvedic Wellness
✨ 60+ Years of Trusted Herbal Excellence
💚 Proud Legacy of Pasyale Wedagedara
(1)

18/07/2026

🩸 ස්තුතියි ඔබ සැමට!❤️

2026 ජූලි 17 වන දින Pasyale Ayurveda Osu (Pvt) Ltd පරිශ්‍රයේ සාර්ථකව පැවති ලේ දන්දීමේ වැඩසටහන සාර්ථක කර ගැනීමට දායක වූ සියලුම ලේ දායකයින්, සහයෝගය ලබාදුන් අය, සංවිධායක මණ්ඩලය සහ ස්වේච්ඡා සේවකයින් වෙත අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු.

ඔබගේ වටිනා ලේ බිඳුවෙන් ජීවිත රැසකට නව බලාපොරොත්තුවක් ලබා දීමට හැකි විය. ඔබගේ මානුෂීය දායකත්වය සැමවිටම අගය කරමු.

ස්තුතියි ඔබ සැමට! අපි එක්ව ජීවිත රැකගනිමු.❤️🩸

Wishing a very happy birthday to an inspiring leader. Thank you for your continued guidance and vision. May this year br...
18/07/2026

Wishing a very happy birthday to an inspiring leader. Thank you for your continued guidance and vision. May this year bring you great success and happiness.

13/07/2026
මේ දවස්වල තියෙන උෂ්ණාධික පලතුරු කන එක නවත්වන්න බැරිද?😁ඔබේ සිරුරට සිසිලසක් ලබාදෙන ආයුර්වේදීය සහායකයා තෝරන්න.🤍පාරම්පරික ආය...
08/07/2026

මේ දවස්වල තියෙන උෂ්ණාධික පලතුරු කන එක නවත්වන්න බැරිද?😁

ඔබේ සිරුරට සිසිලසක් ලබාදෙන ආයුර්වේදීය සහායකයා තෝරන්න.🤍

පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවකට අනුව සකස් කළ චන්දනාසවය ,ආයුර්වේද සම්ප්‍රදායට අනුව ශරීරයේ සිසිල් බව ලබා ගැනීමට උපකාරී වේ.🌿

📩 අදම ඇණවුම් කරන්න!

📍 Pasyale Ayurveda Osu – No. 321/3, Dalupitiya Road, Kadawatha
📞 076 024 6016

ඊයේ වැස්සට තෙමුණද?කැස්ස, හෙම්බිරිස්සාව නිසා ඔබ නිතර පීඩා විඳිනවාද?දෛනික වැඩකටයුතුවලට බාධාවක් වන මෙම සෙම් රෝගවලින් මිදෙන්...
06/07/2026

ඊයේ වැස්සට තෙමුණද?

කැස්ස, හෙම්බිරිස්සාව නිසා ඔබ නිතර පීඩා විඳිනවාද?

දෛනික වැඩකටයුතුවලට බාධාවක් වන මෙම සෙම් රෝගවලින් මිදෙන්නට, ඔබ සොයන ස්වාභාවික විසඳුම දැන් මෙන්න! 🌿

සුවපත් දිවියකට අදම පස්යාලේ දාන්‍යාදී පේයාව තෝරාගන්න!

📍 ලිපිනය: අංක 321/3, දළුපිටිය පාර, මහර, කඩවත.
📞 විමසීම්: 076 024 6016.

දිවයින පුරා පිහිටි ඖෂධ සහ සුපිරි වෙළඳසැල් වලින් දැන් පහසුවෙන් මිලදී ගත හැක!

🍃ඖෂධීය ශාකවල සාරය නිසි පරිදි සංයෝජනය කර, පාරම්පරික ආයුර්වේද ක්‍රමවේදයන්ට අනුව නිෂ්පාදනය කරන අපගේ ඖෂධීය තෙල්, ඔබේ දෛනික ස...
04/07/2026

🍃ඖෂධීය ශාකවල සාරය නිසි පරිදි සංයෝජනය කර, පාරම්පරික ආයුර්වේද ක්‍රමවේදයන්ට අනුව නිෂ්පාදනය කරන අපගේ ඖෂධීය තෙල්, ඔබේ දෛනික සුවතාවට විශ්වාසනීය සහායකයෙකි.

💬 ඔබ වැඩිපුරම භාවිත කරන ආයුර්වේද ඖෂධීය තෙල් වර්ගය කුමක්ද?
පහළින් Comment කර ඔබේ අත්දැකීමත් අප සමඟ බෙදාගන්න. 🌿👇

📍 Pasyale Ayurveda Osu – No. 321/3, Dalupitiya Road, Kadawatha
📞 076 024 6016

✨ ලේ දන් දීමේ මහා පුණ්‍යකර්මය - 2026 ✨ හදවතින්ම පරිත්‍යාග කරන්න – ලේ බිඳකින් ජීවිතය තෑගි කරන්නපස්යාලේ ආයුර්වේද ඔසු පෞද්ග...
03/07/2026

✨ ලේ දන් දීමේ මහා පුණ්‍යකර්මය - 2026 ✨

හදවතින්ම පරිත්‍යාග කරන්න – ලේ බිඳකින් ජීවිතය තෑගි කරන්න

පස්යාලේ ආයුර්වේද ඔසු පෞද්ගලික සමාගම මගින් සංවිධානය කරනු ලබන ලේ දීමේ මහා පින්කම සඳහා ආරාධනා! ❤️

📅 දිනය: 2026 ජූලි මස 17 (සිකුරාදා)

⏰ වේලාව: පෙ.ව. 9.00 සිට ප.ව. 3.30 දක්වා

📍 ස්ථානය: PASYALE AYURVEDA OSU PVT LTD

🛑 ලේ දීමට පෙර මේ ගැන සැලකිලිමත් වන්න

ඔබ ලේ දීමට පැමිණීමට පෙර පහත මූලික සුදුසුකම් සපුරා ඇත්දැයි මොහොතක් පරීක්ෂා කර බලන්න:

🧑‍ වයස: අවුරුදු 18 ත් 60 ත් අතර පසුවන්නෙකු වීම (පළමු වරට ලේ දෙන අයෙකු නම් උපරිම වයස අවුරුදු 55 කි).

⏳ කාල පරතරය: අවසන් වරට ලේ ලබා දී අවම වශයෙන් මාස 4 ක් ගතවී තිබීම.

⚖️ ශරීර බර: කිලෝග්‍රෑම් 50 කට වඩා වැඩි බරකින් යුක්ත වීම.

🩸 හිමොග්ලොබින් මට්ටම: හිමොග්ලොබින් ප්‍රතිශතය අවම 12.5 g/dLක් වීම.

🤰 සෞඛ්‍යය: ගර්භණී නොවන, මෙන්ම බරපතල රෝගාබාධ හෝ දිගුකාලීන වෛද්‍ය ප්‍රතිකාරවලින් තොර වීම.

🚫 හැසිරීම්: අවදානම් සහගත ජීවන රටාවන්ගෙන් හෝ චර්යාවන්ගෙන් තොර වීම.

🪪 අත්‍යවශ්‍යයි: ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය රැගෙන ඒම.

එන්න! ඔබේ වටිනා කාලයෙන් ස්වල්පයක් වෙන්කර තවත් ජීවිතයක් වෙනුවෙන් බලාපොරොත්තුවක් වෙන්න! 🤗👇

01/07/2026

🌿 NEW OUTLET ALERT!✨

Discover the power of Ayurveda with our range of trusted herbal oils, now available at the newest Pasyale Ayurveda Osusala outlet. 💚

Visit us to explore authentic Ayurvedic products designed to support your natural wellness journey.

📍 Stop by our new outlet today!
321/3, Dalupitiya Road , Mahara, Kadawatha.

විශ්වාසනීය ආයුර්වේද තෙල් වර්ග සහ ආයුර්වේද නිෂ්පාදන රැසක් එකම ස්ථානයකින් ලබා ගන්න. ඔබේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයට ආයුර්වේදයේ ස්වභාවික ශක්තිය එක්කර ගන්න.

📍 අදම අපගේ නව අලෙවිසැලට පැමිණෙන්න!
321/3, දළුපිටිය පාර, මහර, කඩවත

📞 074 226 9292

30/06/2026

The emerald glow you’ve been waiting for! ✨ 🌿
Pure Nelli (Amla) power with NO added flavors. Just nature’s best in a bottle. 💧 Stay refreshing, stay natural.
Would you try this? Let us know in the comments! 👇

උණ, හෙම්බිරිස්සාවට දිව්‍යඖෂධයක් වන "සුදර්ශන පෙති" ගැන ඔබ දැන සිටියාද? 🌿💊දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ එන, හැම ගෙදරකම ත...
29/06/2026

උණ, හෙම්බිරිස්සාවට දිව්‍යඖෂධයක් වන "සුදර්ශන පෙති" ගැන ඔබ දැන සිටියාද? 🌿💊

දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ එන, හැම ගෙදරකම තිබිය යුතුම අගනා ඖෂධයක් තමයි සුදර්ශන පෙති (Sudarshana Tablets) කියන්නේ. ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරමින් ලෙඩ රෝග රැසකින් ඔබව ආරක්ෂා කරන්න මෙයට පුළුවන්

✨ප්‍රතිශක්තිකරණය වර්ධනය කරයි
✨සියලුම උණ රෝග පාලනය කරයි
✨ඇඟපත වේදනාව නැති කරයි.
✨සෙම්ප්‍රතිශ්‍යාව සහ උගුරේ ආසාදනවලට සහනයක් ලබා දෙයි.

📍 Pasyale Ayurveda Osu, No. 321/3, Dalupitiya Road, Kadawatha
📞 ඇණවුම් සඳහා: 076 024 6016

Address

No. 321/3 , Dalupitiya Road , Mahara
Kadawata
11850

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 13:00

Alerts

Be the first to know and let us send you an email when Pasyale Ayurveda Osu / පස්යාලේ ආයුර්වේද ඔසු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share