06/08/2026
please follow my page all 🙏💖🥰😍
සුභ දවසක් ඔයාට.... ඔයා දන්නවද???
මේ ලෝකෙ ගොඩක්ම වටින්නෙ අපිට පෙනෙන්න තියෙන දේවල්නම් නෙවෙයි...අපිට නොපෙනෙන දේවල්.. ඉතිං ඔයා දන්නවනෙ ඒ මොනාද කියලා? ආදරය,හුස්ම, ඔක්සිජන් , වාතය වගේ දේවල්නෙ.. මේ Data, Signal,wifi,Bluetooth වගේ දේවලුත් අපිට පෙනෙන්නෙ නෑනෙ ඇස් වලට නමුත් ඒ දේවල් අපිට නැතිවම බැරි දේවල්නෙ මේ ජීවිතේට නේද? ඉතිං පෙනෙන හැම දෙයක්ම සත්යයත් නෙවෙයි... නොපෙනෙන දෙවි කෙනෙකුත් ඉන්නවා අපි කරන දේවල්වලට මේ ලෝකෙදීම දඩුවම් ලබා දෙන්නත්... ඉතිං ජීවිතේදී මේ නොපෙනෙන ලෝකයේ රහස් දැනගන්න මාත් එක්ක එකතුවෙලා ඉන්න හොදේ.. මම ඔයාට මේ නොපෙනෙන ලෝකයේ රහස් කියලා දෙන්නම්.. යාලුවන්ටත් මේ page එකට එකතු වෙන්න කියන්න හොදේ...
Good Luck to you...👍