වෙදවරු / Wedawaru

වෙදවරු / Wedawaru Welcome to Sri Lanka's first-ever mobile application to book appointments for Ayurvedic and indigenous medical practitioners and spas.

Join us and book your medical appointments, and spa treatments, and place orders for your medicine online.

පාරම්පරික වෛද්‍ය නලින් පාලිත අබේසිරිවර්ධන බානගල ඉසිවරයාණන් අභාවප්‍රාප්තවූ බව සංවේගසිත් පෙරදැරිව සදහන් කරමු. දහස් සංඛ්‍යා...
28/02/2025

පාරම්පරික වෛද්‍ය නලින් පාලිත අබේසිරිවර්ධන බානගල ඉසිවරයාණන් අභාවප්‍රාප්තවූ බව සංවේගසිත් පෙරදැරිව සදහන් කරමු.
දහස් සංඛ්‍යාත රෝගීන් සුවපත්කල බානගල වෙදරාලහාමි නමින් ප්‍රකට බානගල වෙදමහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
-වෙදවරු-

එරුණ්දෙණිය වෙද හාමිනේට නිදුක් නීරෝගී සුබ උපන්දිනයක්-වෙදවරු-
05/10/2024

එරුණ්දෙණිය වෙද හාමිනේට නිදුක් නීරෝගී සුබ උපන්දිනයක්
-වෙදවරු-

දැයෙන් සමුගත් සංගීතවේදියාණන්ට නිවන් සුව පතමු!
11/09/2024

දැයෙන් සමුගත් සංගීතවේදියාණන්ට නිවන් සුව පතමු!

පාරම්පරික ලය විරේක ක්‍රමවේද මගින් සුවපත් වූ රෝගියෙකුගේ කතාව
06/08/2024

පාරම්පරික ලය විරේක ක්‍රමවේද මගින් සුවපත් වූ රෝගියෙකුගේ කතාව

වාරියපොළ වෙද මහත්තයාසත් කෝරලයේ ඉපැරණි වෙද පරපුරකින් පැවත එන සත් කෝරලයේ රජු ලෙස කිරුලු පැළඳි හඟුරන්කෙත ඩිංගිරාල.....

03/08/2024

වෙදමහතා පිලිබදව සකස්කෙරුනු සම්පූර්ණ වර්තා වැඩසටහන පහත දැක්වෙන YouTube link 1 click කර නරඹන්න.
https://youtu.be/JIgfjWoSV5c

පාරම්පරික වෙදකමෙන් ආතරයිටිස් සහ අංශභාගය නිට්ටාවට සුව කරන්න පුලුවන්.
පරම්පරාවෙන් ලැබුණු රස බෙහෙත් මා සතුයි.
යන්ත්‍ර මන්ත්‍ර ගුප්ත විද්‍යාව සහ අභිචාරවිදි වෙදකම සඳහා යොදා ගන්නවා.
නැකතට අනුව ඖෂධ නෙලීමත් සැකසීමත් සිදුකර පාරම්පරික පුස්කොලපොත් වලට අනුව ඖෂධ සැකසීමත් සිදුකරනවා.
රෝගීන්ට ඔසුසල් වල බෙහෙත් බීල සුවවීම අපේක්ෂාකරීම අසීරුයි ඒ නිසා සියලු බෙහෙත් මමම හදලා දෙනවා.
මවත් පියාත් වෙද පරම්පරා දෙකක. ඒ වෙදපරම්පරා දෙකේම වෙදකම මම තමයි කරගෙන යන්නේ.
මම ප්‍රතිකාර කරන්නේ රෝග නිධානයට ඒ නිසා ලෙඩේ නිට්ටාවට සුවයි.
යක්ෂ ප්‍රේත තත්ව නිසා ඇතිවන රෝග මෙන්ම මානසික තත්ත්ව යටතේ ඇතිවන දේටත් මම ගාව ප්‍රතිකාර තියෙනවා.

වසර 800 කට අධික ඉතිහාසයක පටන් එන වාරියපොල වෙදකමේ මහ ගෙදර වාරියපොල වෙදමහතා පිලිබදව සකස්කෙරුනු වර්තා වැඩසටහන පහත දැක්වෙන Y...
02/08/2024

වසර 800 කට අධික ඉතිහාසයක පටන් එන වාරියපොල වෙදකමේ මහ ගෙදර වාරියපොල වෙදමහතා පිලිබදව සකස්කෙරුනු වර්තා වැඩසටහන පහත දැක්වෙන YouTube link 1 click කර නරඹන්න.
https://youtu.be/JIgfjWoSV5c

පාරම්පරික වෙදකමෙන් ආතරයිටිස් සහ අංශභාගය නිට්ටාවට සුව කරන්න පුලුවන්.
පරම්පරාවෙන් ලැබුණු රස බෙහෙත් මා සතුයි.
යන්ත්‍ර මන්ත්‍ර ගුප්ත විද්‍යාව සහ අභිචාරවිදි වෙදකම සඳහා යොදා ගන්නවා.
නැකතට අනුව ඖෂධ නෙලීමත් සැකසීමත් සිදුකර පාරම්පරික පුස්කොලපොත් වලට අනුව ඖෂධ සැකසීමත් සිදුකරනවා.
රෝගීන්ට ඔසුසල් වල බෙහෙත් බීල සුවවීම අපේක්ෂාකරීම අසීරුයි ඒ නිසා සියලු බෙහෙත් මමම හදලා දෙනවා.
මවත් පියාත් වෙද පරම්පරා දෙකක. ඒ වෙදපරම්පරා දෙකේම වෙදකම මම තමයි කරගෙන යන්නේ.
මම ප්‍රතිකාර කරන්නේ රෝග නිධානයට ඒ නිසා ලෙඩේ නිට්ටාවට සුවයි.
යක්ෂ ප්‍රේත තත්ව නිසා ඇතිවන රෝග මෙන්ම මානසික තත්ත්ව යටතේ ඇතිවන දේටත් මම ගාව ප්‍රතිකාර තියෙනවා.

ඔබේ වෙදකම අපිට කියන්න අපි ලෝකෙටම කියන්නම්074 100 70 89 අමතන්න
02/08/2024

ඔබේ වෙදකම අපිට කියන්න අපි ලෝකෙටම කියන්නම්
074 100 70 89 අමතන්න

මහාවිහාරවංශික ස්‍යාමොපාලි මහා නිකායේ කීර්තිමත් සඟ පරපුරක් වන තෙල්වතු තොටගමු මහ සඟ පරපුරේ මෙන්මබෝධිසත්වගුණෝපේත පරමපූජනීය...
02/08/2024

මහාවිහාරවංශික ස්‍යාමොපාලි මහා නිකායේ කීර්තිමත් සඟ පරපුරක් වන තෙල්වතු තොටගමු මහ සඟ පරපුරේ මෙන්ම
බෝධිසත්වගුණෝපේත පරමපූජනීය හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක මාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවේ
ජ්‍යෙෂ්ඨ සංඝපිතෘවරයාණන් වහන්සේ නමක වූ ද, කොළඹ නවකෝරලේ ප්‍රධාන සංඝනායක ධුරන්දර ව වැඩ විසූ ආචාර්ය ගලබොඩ ඤානිස්සර නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් සුව අත්කර ගනිත්වායි ප්‍රාර්ථනා කරමු.

https://youtu.be/SrOJHW4pl_s
02/08/2024

https://youtu.be/SrOJHW4pl_s

බටහිර වෛද්‍ය ක්‍රමයෙන් සුවපත් කර ජීවත්කිරීමට නොහැකියි කියූ රෝගියා පාරම්පරික වෙද කමින් සුවපත් කර ජීවිතය ලබා දුන.....

ශ්‍රී ලංකාව පුරා සැඟවී සිටින ඉතා දක්ෂ පාරම්පරික, ආයුර්වේද වෛද්‍යවරු සහ ඔවුන් ගේ පාරම්පරික  විශ්මිත ප්‍රතිකාර සමාජගත  කිර...
31/07/2024

ශ්‍රී ලංකාව පුරා සැඟවී සිටින ඉතා දක්ෂ පාරම්පරික, ආයුර්වේද වෛද්‍යවරු සහ ඔවුන් ගේ පාරම්පරික විශ්මිත ප්‍රතිකාර සමාජගත කිරීමේ අරමුණ සහගත ව සිදුකරනු ලෑබූ වාර්තාමය වැඩසටහන් මාලාවේ, පාරම්පරික වෛද්‍ය D.W.L. රාජරත්න ( වාරියපොල වෙදමතා) පිළිබඳව නිර්මාණය කෙරුණු වාර්තාමය වැඩසටහන ලඟදීම වෙදවරු Youtube නාලිකාව තුළින් බලාපොරොත්තු වන්න.

පූර්ව ප්‍රචාරක පටය - https://youtu.be/dPxwbFXybX8

වෙදවරු Youtube නාලිකාව Subscribe කරන්න.
https://youtube.com/?si=B6jIfpt6FyOjQEWT

මෙවැනි වැඩසටහනක් සඳහා සහභාගි වීමට කැමැත්තක් දක්වන දේශීය පාරම්පරික වෛද්‍යවරු පහත දුරකථන අංකයට අමතන්න 0741007089

"වෙදවරුනම් දෙවිවරු"

ශ්‍රී ලංකාවේ දෙවදවරු || Sri Lankan's Traditional Doctors
31/07/2024

ශ්‍රී ලංකාවේ දෙවදවරු || Sri Lankan's Traditional Doctors

ශ්‍රී ලංකාව තුළ සැඟවී සිටින ඉතා දක්ෂ පාරම්පරික වෛද්‍යවරු ආයුර්වේද වෛද්‍යවරු සහ ඔවුන් ගේ පාරම්පරික විශ්මිත ප්‍ර.....

Address

493/1, Aldeniya, Kadawatha
Kadawathabendimulla
11850

Alerts

Be the first to know and let us send you an email when වෙදවරු / Wedawaru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to වෙදවරු / Wedawaru:

Share