Vita Naturals Pvt Ltd

Vita Naturals Pvt Ltd Vita Naturals brings you the finest organic and healthy food products, crafted with no preservatives or artificial flavors.

Discover natural goodness for a healthier you, rooted in the heart of Sri Lanka.

Business එකක් පටන් අරන් ලබන්න පුලුවන් ලොකුම ලාභය කීයක්ද කියලා දන්නවද?සල්ලි දීලා Order එක අරගෙන Delivery fee එකත් ගෙවලා ග...
21/08/2026

Business එකක් පටන් අරන් ලබන්න පුලුවන් ලොකුම ලාභය කීයක්ද කියලා දන්නවද?

සල්ලි දීලා Order එක අරගෙන Delivery fee එකත් ගෙවලා ගෙන්න ගන්න Customer කෙනෙක්, මහන්සි වෙලා මේ වගෙ ලස්සන Photo එකක් අරන් එවන්නෙ ඇයි කියලා දන්නවද? ඒ තමයි Brand එකකට උපයන්න පුලුවන් ඉහලම ලාභය. පාරිභෝගිකයන්ගෙ Brand එකට තියෙන ආදරය.

ඔයාට ගොඩනගන්න ඕනෙ Business එකක් නම් ඔයා මහන්සි වෙන්න ඕනෙ සල්ලි හොයන්න. හැබැයි ඔයාට ඕනෙ Brand එකක් ගොඩනගන්න නම් හම්බ කරන්න ඕනෙ පාරිභෝගිකයන්ගෙ ආදරය ❤️🌿. Vita Naturals අපි විශ්වාස කරන විදිහට ඒක තමයි අපිට ලැබෙන වටිනම දේ 🥰.

Vita Naturals ✨
සොභාදහමින් ජීවිතයට 🌿

මේ වගේ Note එකක් එක්ක Healthy Snack Mix එකක් හම්බෙනවට කැමති අය අත උස්සන්න 🙃
20/08/2026

මේ වගේ Note එකක් එක්ක Healthy Snack Mix එකක් හම්බෙනවට කැමති අය අත උස්සන්න 🙃

Healthy Morning 🌿වෙනදා වගේම තමා. Product එක Super 🥰❤️🌿
20/08/2026

Healthy Morning 🌿
වෙනදා වගේම තමා. Product එක Super 🥰❤️🌿

මේක Special Order එකක්. මේ Order එක අපිට දුන්න Customer අපිට කිව්වෙ එයාගෙ Sales Team එක Monthly Target එක Achieve කරපු න...
19/08/2026

මේක Special Order එකක්. මේ Order එක අපිට දුන්න Customer අපිට කිව්වෙ එයාගෙ Sales Team එක Monthly Target එක Achieve කරපු නිසා එයාලට Healthy Gift එකක් දෙන්න ඕනෙ කියලා. ඒකට තමයි මේ Nuts & Seeds Bottles 24 ක Order එක ලෑස්ති කලේ ❤️🌿

Healthy Morning 🌿අපේ Customer කෙනෙක් එයාගෙ Girlfriend ට දුන්න Surprise Gift එකකට අපේ Vita Crunch එකකුත් එකතු කරගෙන අපිට ...
19/08/2026

Healthy Morning 🌿
අපේ Customer කෙනෙක් එයාගෙ Girlfriend ට දුන්න Surprise Gift එකකට අපේ Vita Crunch එකකුත් එකතු කරගෙන අපිට එව්ව ලස්සන Photo එකක් 🥰❤️🌿

18/08/2026

අනාගතේ දවසක ලංකාවම දන්න Wellness Brand එකක් වෙන්න Vita Naturals 🌿 අපිට ඔයා දෙන උපදෙස Comment කරන්න. හැම Comment එකක්ම අපේ ඉදිරි ගමනට උදව්වක් වේවි ❤️🌿

මේ තියෙන්නෙ අපි මුලින්ම Market එකට දාපු Dehydrated Pineapple පැක් එක සහ දැන් අපි ඔයාලට දෙන පැක් එක.Vita Naturals 🌿 පටන් ...
18/08/2026

මේ තියෙන්නෙ අපි මුලින්ම Market එකට දාපු Dehydrated Pineapple පැක් එක සහ දැන් අපි ඔයාලට දෙන පැක් එක.Vita Naturals 🌿 පටන් ගද්දි අපි හැමදේම Perfect වෙනකන් ඉදියෙ නෑ. අපිම Design කරගත්ත Label එක්ක අඩුම Capital එකකින් Business එක පටන් ගත්තා. Brand එක හෙමින් හෙමින් ඉස්සහරට යනකොට තමයි Proffesional කෙනෙක්ට දීලා අපේ Packing Design කරගත්තෙ. අපි හැමදේම Perfect වෙනකන් බලාගෙන ඉදියා නම් අපි තාම මුල ඉන්න තිබුණා. අපිට පුලුවන් scale එකකින් පටන් අරගෙන ඉදිරියට යන ගමන් අඩුපාඩු හදාගෙන යන ගමනක් වඩා ශක්තිමත් කියලා Vita Naturals 🌿 අපි විශ්වාස කරනවා 😊. අපේ Products වල Packaging ගැන ඔයාලගෙ අදහසත් Comment කරගෙන යන්න ❤️🌿

අපේ Vita Crunch Mix එකේ තියෙන්නෙ මොනවද කියල අහපු අයට ඔන්න ඔක්කොම බලාගන්න පුලුවන් Photo එකක්. මේක කාලෙකට කලින් අපේ Custom...
18/08/2026

අපේ Vita Crunch Mix එකේ තියෙන්නෙ මොනවද කියල අහපු අයට ඔන්න ඔක්කොම බලාගන්න පුලුවන් Photo එකක්. මේක කාලෙකට කලින් අපේ Customer කෙනෙක් එවපු Photo එකක් 🥰 ( මේ ටිකට අමතරව දැන් Kiwi fruit එකත් Add වෙනවා 😊 )

මේ දවස් වල අපේ Fast Moving Product එකක් තමයි මේ Nuts & Seeds Mix එක. ඔයාලගෙ ඉල්ලුම නිසාම දවස් තුනක් විතර Product එක Out ...
17/08/2026

මේ දවස් වල අපේ Fast Moving Product එකක් තමයි මේ Nuts & Seeds Mix එක. ඔයාලගෙ ඉල්ලුම නිසාම දවස් තුනක් විතර Product එක Out of Stock තිබුනෙ. Product එක අද Restock කලා 😊. ඔන්න දැන් ආයෙම ගන්න පුලුවන් 🥰❤️🌿

පුංචි බබාල දෙන්නෙක්ට Study කරන ගමන් කන්න එයාලගෙ අම්මා අපිට දුන්න Healthy Nuts & Seeds Order එකක් ❤️🌿
17/08/2026

පුංචි බබාල දෙන්නෙක්ට Study කරන ගමන් කන්න එයාලගෙ අම්මා අපිට දුන්න Healthy Nuts & Seeds Order එකක් ❤️🌿

Address

Kiripattiya Road
Kaduwela
10640

Telephone

+94788282808

Website

Alerts

Be the first to know and let us send you an email when Vita Naturals Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vita Naturals Pvt Ltd:

Shortcuts

Share