Deegayu Nidosha Easy Boiling Peyava

Deegayu Nidosha Easy Boiling Peyava Deegayu Nidosha Easy Boiling Peyawa has been designed and launched by Deegayu and has been registere

20/04/2020

ජාතියේ ප්‍රතිශක්ති ප්‍රවර්ධක පානය
දීගායු නිදෝෂා 18 පංගුවේ පහසු තම්බන පේයාව -

08/04/2020

Deegayu-ayurvedic products manufacturers in sri lanka

ENHANCE YOUR NATURAL BODILY IMMUNE POWER AND PREVENT FROM CORONA VIRUS:සිරුරේ ස්වාභාවික ප්‍රතිශක්තිය ප්‍රවර්ධනය කර මාරාන...
19/03/2020

ENHANCE YOUR NATURAL BODILY IMMUNE POWER AND PREVENT FROM CORONA VIRUS:
සිරුරේ ස්වාභාවික ප්‍රතිශක්තිය ප්‍රවර්ධනය කර මාරාන්තික කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වන්න.

දීගායු නිදෝෂා පහසු තම්බන පේයාව දිනපතා දවසට තුන් වරක් උගුරට හොඳින් දැනෙන උණුසුමින් පානය කරන්න.

නව කොරෝනා වැනි වෛරස අනන්ත සංඛ්‍යාවක් පරිසරයේ පැවතුනද ඒවා මිනිස් සිරුරට ඇතුළු වන්නේ අප ශරීරය තුල පවත්නා ප්‍රතිශක්ති ඌනතාවය තත්වයන් හේතුවෙනි.

එවැනි වෛරස වලට අප සිරුරට ඇතුළුවී අපව විනාශයට පත් කිරීමට හැකියාව ලැබෙන්නේ එම වෛරස කෙරෙහි දක්වන ප්‍රතිරෝධය අප සිරුර තුල නොමැති වීම හේතුවෙනි.

බටහිර රසායනික ඖෂධ බිහි වීමට බොහෝ කාලයකට පෙර සිටම මෙවැනි තර්ජන වලට ඔරොත්තු දෙනසේ සිරුර හැඩ ගස්වන ලද්දේ ආයුර්වේදය වැනි වසර 5000 ක් පමණ ඉතිහාසයක් ඇති වෛද්‍ය ක්‍රම මගින් ස්වභාව ධර්මයේ පවතින ද්‍රව්‍ය වල ගුණ පිළිබඳව එක්රැස් කර ගත් දැනුම ආශ්‍රයෙන් නිෂ්පාදිත ඖෂධ හේතුවෙනි.

ආයුර්වේද , සිද්ධ හා යුනානි වැනි ඉන්දීය වෛද්‍ය ක්‍රම වල මෙන්ම අප දේශීය වෛද්‍ය ක්‍රමයේද ආහාර පිසීම සඳහා කුළු බඩු එක් කර ගැනීමත් රසම් , තැම්බුම් හොදි, පස් පංගුව පේයාව , ඉඟුරු - කොත්තමල්ලි, වෙනිවැල්ගැට , නෙල්ලි - රසකිඳ ආදී පානයන් අතීතයේදී යොදා ගන්නා ලද්දේද මෙවැනිආගන්තුක රෝග අවස්ථාවන් පාලනය කිරීම සඳහා බව අවබෝධ කර ගැනීම අපහසු නොවනු ඇත.

ඉපැරණි ආයුවේදය සතු දැනුමේ මහිමයෙන් ප්‍රතිශක්ති ප්‍රවර්ධන හැකියාවෙන් යුත් ඖෂධ ලෙස හඳුනාගත් ශාක ඖෂධ 18 ක් අඩංගු දිගායු නිදෝෂා 18 පංගුවේ පහසු තම්බන පේයාව දිනකට තුන් වරක් ප්‍රධාන ආහාර වේලට පසුව භාවිතයෙන් සිරුරේ ප්‍රතිශක්තිය ප්‍රවර්ධනය කර ගත හැකි වනු ඇත. එමගින් සියලු වෛරස් රෝග වලට එරෙහි ප්‍රති ශක්තිය ප්‍රවර්ධනය කිරීමේ හැකියාව උදා කරගෙන ජීවිතය ආරක්ෂා කර ගත හැකි වනු ඇත.

ආපිකෝ , කාගිල්ස් ෆුඩ් සිටි, ලාෆ්, සියලු ආයුර්වේද ඔසුසල් හා ෆාමසි වලින් මෙන්ම කෙලින්ම ඔබ වෙතටම කෑෂ් ඔන් ඩිලිවරි කුරියර් සේවය මගින් ගෙන්වා ගත හැකිය .

ග්‍රැම් 20 ප්‍රමාණයේ ඇසුරුම් 12 ක් - කෑෂ් ඕන ඩිලිවරි මගින් - රු. 920.00 පමණයි
ලිපිනය හා දුරකථන අංකය මැසෙන්ජර් හරහා දන්වන්න

0710397399, 0710397644, 0332297399, 0332297644 අමතා ඇනවුම් කරන්න.
දිගායු හෙළ ඔසු හල
අංක 43 ඒ. නුවර පාර ,
කලගෙඩිහේන (ඉන්ධන පිරවුම් හල ඉදිරිපිට)

නව කොරෝනා වැනි වෛරස අනන්ත සංඛ්‍යාවක් පරිසරයේ පැවතුනද ඒවා මිනිස් සිරුරට ඇතුළු වන්නේ අප ශරීරය තුල පවත්නා ප්‍රතිශක්ති ඌනතාව...
19/03/2020

නව කොරෝනා වැනි වෛරස අනන්ත සංඛ්‍යාවක් පරිසරයේ පැවතුනද ඒවා මිනිස් සිරුරට ඇතුළු වන්නේ අප ශරීරය තුල පවත්නා ප්‍රතිශක්ති ඌනතාවය තත්වයන් හේතුවෙනි.

එවැනි වෛරස වලට අප සිරුරට ඇතුළුවී අපව විනාශයට පත් කිරීමට හැකියාව ලැබෙන්නේ එම වෛරස කෙරෙහි දක්වන ප්‍රතිරෝධය අප සිරුර තුල නොමැති වීම හේතුවෙනි.

බටහිර රසායනික ඖෂධ බිහි වීමට බොහෝ කාලයකට පෙර සිටම මෙවැනි තර්ජන වලට ඔරොත්තු දෙනසේ සිරුර හැඩ ගස්වන ලද්දේ ආයුර්වේදය වැනි වසර 5000 ක් පමණ ඉතිහාසයක් ඇති වෛද්‍ය ක්‍රම මගින් ස්වභාව ධර්මයේ පවතින ද්‍රව්‍ය වල ගුණ පිළිබඳව එක්රැස් කර ගත් දැනුම ආශ්‍රයෙන් නිෂ්පාදිත ඖෂධ හේතුවෙනි.

වෛරස ලෙස හඳුනාගෙන නොතිබුණද අද්භූත ලෙස සෑදෙන රෝග “ දෙවියන්ගේ ලෙඩ “ ලෙස හඳුන්වා දෙමින් ඒවායින් ආරක්ෂා වී සුවවීමේ විධි ක්‍රම එම පැරණි වෛද්‍ය ක්‍රම විසින් අවබෝධ කර ගෙන තිබිණ.

ආයුර්වේද , සිද්ධ හා යුනානි වැනි ඉන්දීය වෛද්‍ය ක්‍රම වල මෙන්ම අප දේශීය වෛද්‍ය ක්‍රමයේද ආහාර පිසීම සඳහා කුළු බඩු එක් කර ගැනීමත් රසම් , තැම්බුම් හොදි, පස් පංගුව පේයාව , ඉඟුරු - කොත්තමල්ලි, වෙනිවැල්ගැට , නෙල්ලි - රසකිඳ ආදී පානයන් අතීතයේදී යොදා ගන්නා ලද්දේද මෙවැනි අද්භූත රෝග අවස්ථාවන් පාලනය කිරීම සඳහා බව අවබෝධ කර ගැනීම අපහසු නොවනු ඇත.

ඉපැරණි ආයුවේදය සතු දැනුමේ මහිමයෙන් ප්‍රතිශක්ති ප්‍රවර්ධන හැකියාවෙන් යුත් ඖෂධ ලෙස හඳුනාගත් ශාක ඖෂධ 18 ක් අඩංගු දිගායු නිදෝෂා 18 පංගුවේ පහසු තම්බන පේයාව දිනකට තුන් වරක් ප්‍රධාන ආහාර වේලට පසුව භාවිතයෙන් සිරුරේ ප්‍රතිශක්තිය ප්‍රවර්ධනය කර ගත හැකි වනු ඇත. එමගින් සියලු වෛරස් රෝග වලට එරෙහි ප්‍රති ශක්තිය ප්‍රවර්ධනය කිරීමේ හැකියාව උදා කරගෙන ජීවිතය ආරක්ෂා කර ගත හැකි වනු ඇත.

The Most Effective Immune Enhancer for Viral Infections වයිරස් ආසාදන සදහා අතිශය ක්‍රියාකාරී ප්‍රතිශක්ති ප්‍රවර්ධකය Deega...
19/03/2020

The Most Effective Immune Enhancer for Viral Infections
වයිරස් ආසාදන සදහා අතිශය ක්‍රියාකාරී ප්‍රතිශක්ති ප්‍රවර්ධකය

Deegayu Nidosha Easy Boiling Peyava with 18 ingredients
දීගායු නිදෝෂා 18 පංගුවේ පහසු තම්බන පේයාව.

නව කොරෝනා වැනි වෛරස අනන්ත සංඛ්‍යාවක් පරිසරයේ පැවතුනද ඒවා මිනිස් සිරුරට ඇතුළු වන්නේ අප ශරීරය තුල පවත්නා ප්‍රතිශක්ති ඌනතාවය තත්වයන් හේතුවෙනි.

එවැනි වෛරස වලට අප සිරුරට ඇතුළුවී අපව විනාශයට පත් කිරීමට හැකියාව ලැබෙන්නේ එම වෛරස කෙරෙහි දක්වන ප්‍රතිරෝධය අප සිරුර තුල නොමැති වීම හේතුවෙනි.

බටහිර රසායනික ඖෂධ බිහි වීමට බොහෝ කාලයකට පෙර සිටම මෙවැනි තර්ජන වලට ඔරොත්තු දෙනසේ සිරුර හැඩ ගස්වන ලද්දේ ආයුර්වේදය වැනි වසර 5000 ක් පමණ ඉතිහාසයක් ඇති වෛද්‍ය ක්‍රම මගින් ස්වභාව ධර්මයේ පවතින ද්‍රව්‍ය වල ගුණ පිළිබඳව එක්රැස් කර ගත් දැනුම ආශ්‍රයෙන් නිෂ්පාදිත ඖෂධ හේතුවෙනි.

වෛරස ලෙස හඳුනාගෙන නොතිබුණද අද්භූත ලෙස සෑදෙන රෝග “ දෙවියන්ගේ ලෙඩ “ ලෙස හඳුන්වා දෙමින් ඒවායින් ආරක්ෂා වී සුවවීමේ විධි ක්‍රම එම පැරණි වෛද්‍ය ක්‍රම විසින් අවබෝධ කර ගෙන තිබිණ.

ආයුර්වේද , සිද්ධ හා යුනානි වැනි ඉන්දීය වෛද්‍ය ක්‍රම වල මෙන්ම අප දේශීය වෛද්‍ය ක්‍රමයේද ආහාර පිසීම සඳහා කුළු බඩු එක් කර ගැනීමත් රසම් , තැම්බුම් හොදි, පස් පංගුව පේයාව , ඉඟුරු - කොත්තමල්ලි, වෙනිවැල්ගැට , නෙල්ලි - රසකිඳ ආදී පානයන් අතීතයේදී යොදා ගන්නා ලද්දේද මෙවැනි අද්භූත රෝග අවස්ථාවන් පාලනය කිරීම සඳහා බව අවබෝධ කර ගැනීම අපහසු නොවනු ඇත.

ඉපැරණි ආයුවේදය සතු දැනුමේ මහිමයෙන් ප්‍රතිශක්ති ප්‍රවර්ධන හැකියාවෙන් යුත් ඖෂධ ලෙස හඳුනාගත් ශාක ඖෂධ 18 ක් අඩංගු දිගායු නිදෝෂා 18 පංගුවේ පහසු තම්බන පේයාව දිනකට තුන් වරක් ප්‍රධාන ආහාර වේලට පසුව භාවිතයෙන් සිරුරේ ප්‍රතිශක්තිය ප්‍රවර්ධනය කර ගත හැකි වනු ඇත. එමගින් සියලු වෛරස් රෝග වලට එරෙහි ප්‍රති ශක්තිය ප්‍රවර්ධනය කිරීමේ හැකියාව උදා කරගෙන ජීවිතය ආරක්ෂා කර ගත හැකි වනු ඇත.

Address

43 A , Kandy Road
Kalagedihena
11875

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94710397399

Alerts

Be the first to know and let us send you an email when Deegayu Nidosha Easy Boiling Peyava posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Deegayu Nidosha Easy Boiling Peyava:

Share