Deegayu Greenlife

Deegayu Greenlife හරිත තේ ලොව පිළිගත් අතිශය ගුණාත්මක පා?

03/02/2020
හරිත තේ සාරය සතු ස්වාභාවික ප්‍රති ඔක්සිකාරක ගුනයෙන් ඔබේ සම පෝෂණය කර පැහැපත් හා සුදු සමක් උරුම කර ගන්න.කෙස්, දත් හා නිය ප...
16/01/2020

හරිත තේ සාරය සතු ස්වාභාවික ප්‍රති ඔක්සිකාරක ගුනයෙන් ඔබේ සම පෝෂණය කර පැහැපත් හා සුදු සමක් උරුම කර ගන්න.කෙස්, දත් හා නිය පෝෂණය කර තරුණ පෙනුම සැමදා අත් විදින්න.

DEEGAYU GREENLIFE CAPSULES AND TABLETS FOR A HEALTHY , FAIR AND ATTRACTIVE SKIN.හරිත තේ පානය  ජපානය, චීනය, කොරියාව, වියට...
31/03/2019

DEEGAYU GREENLIFE CAPSULES AND TABLETS
FOR A HEALTHY , FAIR AND ATTRACTIVE SKIN.

හරිත තේ පානය ජපානය, චීනය, කොරියාව, වියට්නාමය , තායිවානය වැනි රටවල වසර 3000 ක පමණ කලක සිට පැවත එන අතර පානයට අමතරව හරිත තේ සාරය යොදා නිෂ්පාදනය කරන විවිධ ආහාරද අනුභවයට ගනු ලැබේ. හරිත තේ සතු විවිධ ගුණ පිළිබඳව සිදු කර ඇති අධ්‍යයනයන් මගින් මෙම ගුණ තහවුරු කර ඇත.

ශ්‍රී ලංකාවේ අප පානය කළු තේ සතුව මෙවැනි ප්‍රති ඔක්සිකාරක ගුණ නොමැති අතර එම විශේෂ ගුණ හරිත තේ සාරයෙහි පමණක් අඩංගු වේ. සාමාන්‍ය ලෙස වෙළඳ පොලේ අලෙවි කෙරෙන හරිත තේ පානය මගින් ද මෙම ගුණ ලබා ගත නොහැකි වන්නේ එම හරිත තේ ටික දිනකින්ම පැකට්ටුව තුල තිබියදීම කාලය විසින් කළු තේ බවට පත් කරන නිසාවෙනි.

එහෙයින් හරිත තේ සතු සැබෑ ප්‍රති ඔක්සිකාරක ගුණය ලබා ගැනීම සඳහා Deegayu GREENLIFE මිලි ග්රෑම් 500 පෙති හෝ මිලි ග්‍රෑම් 350 ප්‍රමාණයේ කරල් පමණක්ම භාවිතා කල යුතුය.

දීගායු ග්රීන්ලයිෆ් පෙති හා කරල් නිෂ්පාදනය කර තිබෙන්නේ හරිත තේ (Green Tea ) වල සම්මත සාරය භාවිතා කිරීම මගිනි. හරිත තේ සම්මත සාරයෙහි අඩංගු පොලි ෆීනෝල (polyphenols) අතර තිබෙන කැටෙචින් වර්ගයක් වන එපි ගැලෝ කැටෙචින් ගැලේට් (Epi galo catechin galate) සතු ප්‍රති ඔක්සිකාරක ගුණය හේතුවෙන් සම අභ්‍යන්තරයෙන් පෝෂණය වී සුදු පැහැයටත් පැහැපත් බවටත් පත්වීම සිදුවේ.

1) මෙම ගුණ අතර සම පෝෂණය කිරීම ,
2). සුදු හා පැහැපත් වීම ,
3).පරිසරය විසින් සමට සිදු කරන හානි වලකා ගැනීම ,
4).සම රැලි වැටීම වලකා ලීම ,
5). විවිධ රසායනික ආලේප මගින් සැමට සිදු කරන හානි වලකා ලීම,
6). සමෙහි මෙන්ම සිරුරේ පිළිකා හට ගැනීම වැලැක්වීම ,
7). වයස් ගත වීමත් සමග සම එල්ලා වැටීම වැලැක්වීම ආදිය ප්‍රධාන වේ.

බාහිරින් කෙතරම් කෘතීම රසායනික අඩංගු අලේප තවරුවද ඒවා මගින් සමෙහි ව්‍යුහයෙහි ස්ථිර වෙනසක් ඇතිකළ නොහැක. එය තාවකාලික මෙන්ම හානිදායක ද වේ. එයට හේතුව බාහිර ප්‍රතිකාර මගින් සම පෝෂණය සිදුවීමේ ක්‍රියාවලියක් විද්‍යාත්මකව පැහැදිලි කල නොහැකි වීමයි. එසේ නොහැකි වන්නේ එවැනි ක්‍රියාවලියක් නොපවතින නිසාවෙනි.

හරිත තේ සාරය මහින් සමට අමතරව කෙස්, දත්, විදුරුමස් හා නිය පෝෂණය කිරීමද සිදුවන හෙයින් DEEGAYU GREENLIFE කාන්තාවන්ගේ රුප සොබාව වැඩි දියුණු කර ගැනීම සඳහා මහත්සේ උපකාරී වන ප්‍රබල පෝෂණ අතිරේකයක් ලෙස සැලකිය හැක.

මුහුණ හා සම සුදු වීමේ අභිලාෂයෙන් විවිධ රසායන අඩංගු කරල් හා ආලේප භාවිතයෙන් සමට විවිධ හානි සිදුකර ගෙන එම අතුරු ආබාධ වලින් සුවය ලබා ගත නොහැකිව ලත වන්නියක් නම ඔබගේ සම නැවත ප්‍රකුර්ති තත්වයට ගෙන එම සඳහාදDEEGAYU GREENLIFE උපකාර කරනු ලබයි..

හරිත තේ සාරයෙහි අඩංගු කැටෙචින් නමැති පොලි ෆීනෝල විටමින් "ඊ" මෙන් 150 ගුණයක් පමණ ප්‍රබල ප්‍රති ඔක්සිකාරකයක ගුණයෙන් යුත් බව හඳුනාගෙන ඇත.

සුදු සමක් සඳහා DEEGAYU GREENLIFE කරල් හා පෙති.විශ්වාසයෙන් භාවිතා කර සම අභ්‍යන්තරික පෝෂණය මගින් සුදුවන්,පැහැපත් හා නිරෝගිමත් චිත්තාකර්ශනීය සුමුදු තරුණ පෙනුමැති සමක හිමිකාරිය වන්න.

විවිධ රසායනික ආලේප වලට මුලාවී සුවකළ නොහැකි විවිධ නාඳුනන සමේ රෝග වලට ගොදුරු වීමෙන් වලකින්න.

CASH ON COURIER DELIVERY PRICE :- කෑෂ් ඔන් ඩිලිවරි කුරියර් සේවය මගින්

DEEGAYU GREENLIFE - 30 CAPSULES - RS. 840.00
DEEGAYU GREENLIFE - 60 TABLETS / CAPSULES - RS. 1340.00

VPP and SPEED POST DELIVERY PRICE :

DEEGAYU GREENLIFE - 30 CAPSULES - RS. 590.00
DEEGAYU GREENLIFE - 60 TABLETS / CAPSULES - RS. 990.00

FOR SPEED POST DELIVERY , PLEASE DEPOSIT CASH IN OUR BANK ACCOUNT AND SEND A PHOTO OF THE DEPOSIT SLIP VIA MESSENGER. PLEASE REQUEST BANK DETAILS ONCE YOU NEED.

PLEASE SEND YOUR DELIVERY ADDRESS AND THE PHONE NUMBER. WE WILL SEND YOU ON THE NEXT DAY.

ගෙන්වා ගැනීමට කැමති ආකාරය සමග ඔබගේ ලිපිනය හා දුරකථන අංකය අපවෙත එවන්න.

0332297399, 0332297644, 0710397399 සහ 0710397644 අංක මගින් හෝ මැසෙන්ජර් හරහා අපවෙත දන්වන්න.

PLEASE VISIT THE WEB PAGE VIA THE LINK BELOW.
පහත ලින්ක් එක හරහා GREENLIFE අන්තර්ජාල පිටුවට පිවිසෙන්න.

https://www.deegayu.com/details/deegayu-greenlife-capsule-real-natural-green-tea-extract

21/03/2019

Deegayu-ayurvedic products manufacturers in sri lanka

DEEGAYU GREENLIFE NOURISHES THE SKIN FROM WITHIN AND MAKE IT FAIRER AND HELTHIER.දීගායු ග්රීන්ලයිෆ් සතු ගුණයෙන් ඔබේ සම අ...
11/03/2019

DEEGAYU GREENLIFE NOURISHES THE SKIN FROM WITHIN AND MAKE IT FAIRER AND HELTHIER.

දීගායු ග්රීන්ලයිෆ් සතු ගුණයෙන් ඔබේ සම අභ්‍යන්තරයෙන් පෝෂණය කර සුදු සහ පැහැපත් කරයි.

1). Fairness Creams - These creams contain a large number of various chemicals (If you read the label crsefully you can understand) and what the y do is an artificial chemical reaction on your skin.
සම සුදු වීමට යයි අලෙවි කරන විවිධ ආලේප වලින් සිදු කරනුයේ සම මතුපිට සිදු කරන කෘතීම රසායනික ක්‍රියාවක් මගින් සමෙහි පැහැය බලහත්කාරයෙන් වෙනස් කිරීමයි.

2). Do they explain what it does to the living skin?
මෙම රසායනික සංඝටක මගින් සම තුල සිදුකරන රසායනික ක්‍රියාව ඔවුන් පැහැදිලි කරනවාද? නැත. ප්‍රෝටීන් හෝ කිසියම් ගුණදායක සංඝටකයක් සම තුලට ඇතුළුවී කිසියම් ගුණදායක යමක් සිදු කරන බව පවසයි. මෙය සම්පුර්ණ අසත්‍යයකි. සමෙහි පෘෂ්ටයෙන් ඇතුලු වී පෝෂණය එක කිරීමේ ක්‍රියාවක් කිසිදු විද්යාවකින් පැහැදිලි කල නොහැක.

සමෙහි පතුපිට විවිධ රසායනික ද්‍රව්‍යයන් යොදා නිෂ්පාදිත ආලේප වර්ග තැවරීම මගින් බිත්ති මත තීන්ත හා පොටි තවරා නිම කලාසේ පෙනුමක් තාවකාලිකව ලබාදී එම රසායනික අලේප මගින් මුහුණ ලස්සන කරන බවට ව්‍යාජ ප්‍රචාර ගෙන ගියද එමගින් සමෙහි විවිධ සංකුලතා ඇති කරනු ලබන අතර අවසානයේදී සුව නොවන විවිධ සමේ රෝග මෙන්ම පිළිකා ආදියද ඇති කරනු ලබයි.

සැබවින්ම සම ශරීර අභ්‍යන්තරයෙන් පෝෂණය කර වර්ධනය කර සුදු පැහැය මෙන්ම පැහැපත් බව ඇතිකර තරුණ පෙනුම සැමදාටම පවත්වාගනීමටත් ඔබට උපකාර කරන 100 % ක් ස්වාභාවික ප්‍රතිකාරය.

දීගායු ග්රීන්ලයිෆ් කරල් හා පෙති පමණි.

බාහිර ආලේප සම තුලට පිවිස සම පැහැපත් කරනවා යන්න ඉතා විශාල මිත්‍යාවක් පමණි.

සම පෝෂණය ශරීර අභ්‍යන්තරයෙන් පමණක් සිදුවන ක්ර්යාවලියකි. බාහිරින් සිදුවන්නක් නොවේ.

කරල් 30 හා පෙති 60 වශයෙන් ඇසුරුම් වලින්
ඔබ අතටම පසුදිනම මුදල් ගෙන භාර දෙන කුරියර් සේවයෙන්.ගෙනවිත් භාර දෙනු ලැබේ.

කරල් 30 ක ඇසුරුමක් - රු. 840.00
පෙති /කරල් 60 ක ඇසුරුමක් - රු.1340.00

ඔබගේ ලිපිනය හා දුරකථන අංක අප වෙත එවන්න.

DEEGAYU GREENLIFE - CAPSULES AND TABLETSදීගායු ග්රීන්ලයිෆ් - කරල් හා පෙති NATURE GIFTED SKIN NOURISHING AGENTසොබා දමින් ...
09/03/2019

DEEGAYU GREENLIFE - CAPSULES AND TABLETS
දීගායු ග්රීන්ලයිෆ් - කරල් හා පෙති

NATURE GIFTED SKIN NOURISHING AGENT
සොබා දමින් දායාද කල සමේ පෝෂකයා

මුහුණ සුදුවීමට කියා ඔබ මුහුණේ ආලේප කරන සියලු ආලේපන විවිධ විෂ රසායන අඩංගු කර කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව සිදුකර ඇති නිෂ්පාදන බව ඔබ දන්නෙහිද?
එවන් විෂ රසායන වලින් ඔබේ සම සුදුවන බව එවෙලේම ප්‍රදර්ශනය කරනුයේ එම කෘතීම රසායන සංඝටක මගින් සම මතුපිට සිදු කරන කෘතීම රසායනික ප්‍රතික්‍රියා මගිනි.
මෙම අලේප දිගින් දිගටම භාවිතය සමෙහි සෛල විකුර්ති තත්වය පත් කරන අතර අවසානයේ පිළිකා සෛල බවට පත්වීමේ භයානක අවදානමක් පවතී.
එම අවදානමෙන් ගැලවීම සඳහා ඔබ කල යුත්තේ ශරීරය අභ්‍යන්තරයෙන් සම පෝෂණය කර තත්පරයෙන් තත්පරය, දිනෙන් දින මියයන සෛල වෙනුවට නැවත සෛල ඉපදවීමේ හැකියාවෙන් යුත් පදාර්ථ සිරුරට ලබා දීමයි.
බාහිරින් ආලේප කරන කිසිදු රසායනික සංයෝගයකට සෛල පෝෂණය හා වර්ධනය කල නොහැක.එය විද්‍යාත්මක සත්‍යයකි.
දීගායු ග්‍රීන්ලයිෆ් වල අඩංගු සම්මත හරිත තේ සාරය තුල අඩංගු EGCG නමින් හඳුන්වන පොලි ෆීනෝල මගින් සමේ සෛල ශරීර අභ්‍යන්තරයෙන් පෝෂණය කර වර්ධනය කල හැකි බව විද්‍යාත්මකව සනාථ කර තහවුරු කර ඇත.
දීගායු ග්රීන්ලයිෆ් කරල් හා පෙති වශයෙන් දෙආකාරයකින් ලබා ගත හැක.
කෑෂ් ඔන් ඩිලිවරි ක්‍රමයට හෝ වී.පී.පී ක්‍රමයට ලබා ගැනීමේ හැකියාව ඔබ සතුය.
මිල :
1). කෑෂ් ඔන් ඩිලිවරි ක්‍රමයට පසුදින ඔබ අතටම එවීම
කරල් 30 ක ඇසුරුම - රු. 840.00
පෙති 60 ක ඇසුරුම - රු.1340.00
2).වී.පී.පී ක්‍රමයට තැපැල් මගින් එවීමට (තැපැල් කාර්යාලයට මුදල් ගෙවා ලබා ගැනීමට)
කරල් 30 ක ඇසුරුම - රු. 590.00
පෙති 60 ක ඇසුරුම - රු. 990.00

ආපිකෝ සුපර් ආපිකෝ ඩේලි , ලාෆ් සුපර්, ආයුර්වේද ඔසුසල්. ෆාමසි හා සුපිරි වෙළඳ සල් වලින් හෝ කෙලින්ම දීගායු වෙතින් ඇනවුම් කරන්න.

ඒ සඳහා ඔබ කල යුත්තේ ඔබගේ ලිපිනය හා දුරකථන අංකය සමග ඔබ ගෙන්වා ගැනීමට කැමති ආකාරය අප වෙත දන්වා එවීම පමණකි.

0332297399, 0332297644, 0710397399හා 0710397644 අංක අමතා දන්වන්න.

නිෂ්පාදනය පිලිබඳ සියලු විස්තර දැන ගැනීම සඳහා පහත ඇමුණුම හරහා පිවිසෙන්න.

https://www.deegayu.com/details/deegayu-greenlife-capsule-real-natural-green-tea-extract

IMPROVE THE FAIRNESS AND GLOW OF YOUR SKIN INTERNALLY BY DEEGAYU GREENLIFEඔබේ සමෙහි සුදු පැහැ , ප්‍රභාමත්, පැහැපත්, ආකර්...
02/03/2019

IMPROVE THE FAIRNESS AND GLOW OF YOUR SKIN INTERNALLY BY DEEGAYU GREENLIFE

ඔබේ සමෙහි සුදු පැහැ , ප්‍රභාමත්, පැහැපත්, ආකර්ෂණීය බව දීගායු ග්රීන්ලයිෆ් වල අඩංගු ප්‍රති ඔක්සිකාරක ගුණයෙන් යුත් පොලි ෆීනෝල (කැටෙචින්) මගින් ශරීර අභ්‍යන්තර පෝෂණයෙන් ප්‍රගුණ කර ගන්න

බාහිර රසායනික ආලේප ඔබගේ සුරූපී මුහුණේ සමෙහි තැවරීම හා ඒවා ඉවත් කිරීම සඳහා DEEP CLEANCER නමැති අතිශය ඛාධනීය රසායනික දිනපතා තැවරීම මගින් විකුර්ති කරන සෛල පසු කාලීනව පිළිකා බවට පත්වීම වලකා ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් සම ආරක්ෂාකර ගැනීම සඳහා දීගායු ග්රීන්ලයිෆ් උපකාර කරයි.

සම පැහැපත් හා සුදු පැහැ ගන්වයි.
කුරුලෑ සහ කළු ලප ඉවත් කරයි.
සම රැලි වැටීම වලකයි.
සමෙහි තෙල් සහිත බව නැති කරයි.
සමෙහි වයස්ගත පෙනුම අඩුකරයි.
හිරු එළියෙන් සම කළු වීම වලකයි.
සමෙහි ආසාදන වලකයි.

සමේ සුදු පැහැය වඩවන රසායනික ආලේප ඇති කරන පිළිකා සෛල වර්ධනය වලකයි.

පොතු කබර රෝගය වලකයි.
හිස් හොරි වලක හිස කෙස් වැටීම වලකයි.

මිල :
වී.පී.පී තැපැල් මගින්
කරල් 30 ක ඇසුරුම - රු. 590.00
පෙති 60 ක ඇසුරුම - රු. 990.00

කෑෂ් ඔන් ඩිලිවරි මගින් පසුදින ඔබ අතට
කරල් 30 ක ඇසුරුම - රු. 840.00
පෙති 60 ක ඇසුරුම - රු. 1340.00
ආපිකෝ. ලාෆ් , කාගිල්ස් ෆුඩ් සිටි , ලාෆ් සුපර් මාර්කට් , සියලු ආයුර්වේද ඔසුසල් හා ෆාමසි වලින්ද ලබාගත හැක.

විස්තර සඳහා 0710397399, 0710397644
ඇනවුම් සඳහා 0332297399, 0332297644
අන්තර්ජාල පිටුව :
https://www.deegayu.com/details/deegayu-greenlife-capsule-real-natural-green-tea-extract

https://www.deegayu.com/details/deegayu-greenlife-tablet

Address

43 A, Kandy Road
Kalagedihena
11875

Alerts

Be the first to know and let us send you an email when Deegayu Greenlife posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Deegayu Greenlife:

Share