12/01/2025
#කලවාන අවට ඔබට මෙන්න විශේෂ අවස්ථාවක්෴
ඔයාලගෙ බජට් එකට ගැලපෙන්න අපෙන් ඇනවුම් ලබාගන්න දැන් පුලුවන්😍🤩
ඉතා පිරිසිදුව නිවසේ සාදන ලද ප්රනීත රසයෙන් යුත් ආහාර ඔබගේ කාර්යාලයේ, වෙලදසැලේ හෝ ඕනෑම උත්සව අවස්ථාවන් සදහා අපෙන් ඕනෑම ප්රමානයකින් ලබාගන්න පුලුවන්...
⭐රයිස් වර්ග
⭐කොත්තු වර්ග
⭐බත් (අවශ්ය ඕනෑම ව්යංජනයක් සමග)
⭐පරාටා/බිත්තර රොටි
⭐ඉදි ආප්ප /ආප්ප /පිට්ටු
⭐තෝසෙ
⭐බිරියානි
⭐සමෝසා / රෝල්ස් / වඩෙ
⭐හැලප /වන්ඩු ආප්ප
⭐කිරිබත්
⭐කොකිස්
⭐කොන්ඩ කැවුම්/ අතිරස
⭐දොදොල්
⭐අග්ගල /අළුවා
⭐වැලි තලප
⭐කිරි ටොෆි
ඔබගෙ අවශ්යතාවන් සහ ප්රමාණය අනුව මිල ගනන් වෙනස් කරගත හැකිය..
වැඩි විස්තර සදහා ක්ෂණික ඇමතුම්
📞0762161970
පේජ් එකටත් ලයික් කරන්න., යාලුවන්ටත් ශෙයා කරන්න අමතක කරන්න එපා😘
#කෑමඇනවුම්