Ayurveda community medical unit - Kamburupitiya

Ayurveda community medical unit - Kamburupitiya Providing solutions to the health problems of the people in the division and guiding them to stay ph

පාසල් දරුවන් දැනුවත් කිරීම තුබේ කණිෂ්ඨ විද්‍යාලය
02/06/2026

පාසල් දරුවන් දැනුවත් කිරීම
තුබේ කණිෂ්ඨ විද්‍යාලය

ජංගම සායනයමාපලාන බෝධිය
02/06/2026

ජංගම සායනය
මාපලාන බෝධිය

ජංගම සායනය
02/06/2026

ජංගම සායනය

බෝ නොවන රෝග නිවාරන වැඩසටහන දියවැඩියාව හදුනා ගැනීමේ රුධිර පරීක්ෂාව ,මුත්‍රා පරීක්ෂාව හා දැනුවත් කිරීම ගනේගොඩ රජමහා විහාරය
02/06/2026

බෝ නොවන රෝග නිවාරන වැඩසටහන
දියවැඩියාව හදුනා ගැනීමේ රුධිර පරීක්ෂාව ,මුත්‍රා පරීක්ෂාව හා දැනුවත් කිරීම
ගනේගොඩ රජමහා විහාරය

පෙර පාසල් දරුවන්ගේ සෞඛ්‍ය විමර්ශනය හා දෙමාපියන් දැනුවත් කිරීම පිපෙන කැකුලු පෙර පාසල බිබුලේවෙල
02/06/2026

පෙර පාසල් දරුවන්ගේ සෞඛ්‍ය විමර්ශනය හා දෙමාපියන් දැනුවත් කිරීම
පිපෙන කැකුලු පෙර පාසල බිබුලේවෙල

දේශීය ආහාර සංස්කරණ වැඩසටහන හා දැනුවත් කිරීම උල්ලල නැගෙනහිර වසම
02/06/2026

දේශීය ආහාර සංස්කරණ වැඩසටහන හා දැනුවත් කිරීම
උල්ලල නැගෙනහිර වසම

ජංගම සායනය... බෝධිරාජාරාම විහාරස්ථානය ගෝදාව.මෙහිදී ඖෂධ ලබා දීමට අමතරව රෝගීන්ගේ  රෝග තත්වය අනුව තෙල් ගෑම, තැවීම, පත්තු යෙ...
25/05/2026

ජංගම සායනය... බෝධිරාජාරාම විහාරස්ථානය ගෝදාව.
මෙහිදී ඖෂධ ලබා දීමට අමතරව රෝගීන්ගේ රෝග තත්වය අනුව තෙල් ගෑම, තැවීම, පත්තු යෙදීම , අග්නි කර්ම , ශිරා වේදනය ඇතුලු ආයුර්වේද ශල්‍ය චිකිත්සා ක්‍රම උපයෝගී කර ගනිමින් රෝගීන් සුවපත් කිරීම සිදුවිය...
මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට කාර්‍ය මණ්ඩලය , ඖෂධ හා මූල්‍ය දායකත්වය ලබාදෙමින් සියලු සංවිධාන කටයුතු සිදුකල කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවට අපගේ විශේශ ස්තූතිය පිරිනමමු .....
එමෙන්ම වැඩසටහන සාර්ථකව කරගැනීමට සහාය දැක්වූ මුලටියන ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රංග විතාරණ මහතාට හා පමෝදිනී අංශුමාලි මහත්මියට අපගේ විශේශ ස්තූතිය පිරිනමමු .....
මෙම වැඩසටහනට අවශ්‍ය සම්පත් දායකත්වය නොමිලයේ සපයමින් රෝගීන් සුවපත් කිරීමට උරදුන් වැලිගම ඇරෝමින් ආයුර්වේද සුවතා මධ්‍යස්ථානයේ කාර්‍ය මණ්ඩලයට ද අපගේ විශේශ ස්තූතිය පිරිනමමු...

24/05/2026
21/05/2026

ඔබේ අවධානයට 👇👇

Address

Kamburupitiya
Kamburupitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Ayurveda community medical unit - Kamburupitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share