Beauty Talks with Thilani

Beauty Talks with Thilani Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beauty Talks with Thilani, halpe Road, Mirihana.

06/03/2026

Eyebrows ගොඩක් හීනි අයට Natural ව්දියට Thick එකට eyebrows අඳින්න පුළුවන් product එකක්...

04/03/2026

ඔයාලට quality makeup, skin care products අඩුවෙන් ගන්න පුළුවන් හොඳම තැන ,
Fashion planet ,liberty plaza
Online ගෙන්න ගන්න මෙ no contact කරගන්න
0778 339074
0702171114

28/02/2026

BB+ cream එකකින් මෙ වගෙ ලස්සන natural makeup එකක් කරගමුද ???

14/02/2026

Foundation එකක් හරියට apply කරගන්නෙ කොහොමද ???

It's me ❤️
09/02/2026

It's me ❤️

27/01/2026

Pimple skin එකක් තියෙන කෙනෙකුට ගොඩක් වැදගත් video එකක්, video එක අවසන් වෙනකන් බලන්න, තව ඉදිරියටත් pimple skin එක සම්බන්ධයෙන් ගොඩක් දේවල් දැනුවත් වෙන්න මගෙ page එකත් එක්ක එකතු වෙන්න.

26/01/2026

ඔයාටත් තියෙන්නෙ pimple skin එකක්ද???
එහෙනම් දිගටම page එකත් එක්ක එකතු වෙන්න, ඔයාට වැදගත් ගොඩක් දේවල් දැනගන්න පුළුවන්..

Makeup online,physical classes වලට details එවපු අයව මම groups වලට add කරගත්තා, details එවපු නැති classes වලට join වෙන්න ...
24/01/2026

Makeup online,physical classes වලට details එවපු අයව මම groups වලට add කරගත්තා, details එවපු නැති classes වලට join වෙන්න කැමති තව අය ඉන්නවා නම් මට inbox details එවන්න

20/01/2026

One Day class එකකට join වෙන්න කැමති online ද? Physical ද? Comment එකක් දාගෙන යන්න..

16/01/2026

Young Girls ලට cute look එකක් එන makeup එකක් කරමුද ?..

14/01/2026

අපි අදත් Face එක cut කරන තවත් conture hack එකක් පුරුදු වෙමු ( 53 conture hack )

Address

Halpe Road
Mirihana
11320

Website

Alerts

Be the first to know and let us send you an email when Beauty Talks with Thilani posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share