සර්ව සිරස හෙළ ඔසු Sarwa Sirasa Hela Osu

  • Home
  • Sri Lanka
  • Kandy
  • සර්ව සිරස හෙළ ඔසු Sarwa Sirasa Hela Osu

සර්ව සිරස හෙළ ඔසු Sarwa Sirasa Hela Osu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සර්ව සිරස හෙළ ඔසු Sarwa Sirasa Hela Osu, Medical and health, Kandy.

11/01/2026

🌿 සර්ව සිරස හෙළ ඔසු 🌿

සර්ව සිරස හෙල ඔසු අපගේ සියලු නිෂ්පාදන සඳහා යොදා ගන්නා ස්වභාවික අමුද්‍රව්‍ය සියල්ල නව තාක්ෂණය උපයෝගී කරගනිමින් ගුණාත්මක භාවය තව තවත් රැකගනිමින් විජලන ක්‍රියාවලිය සිදු කෙරෙන අතර ඔබ අතට පත් වන අපගේ සියලු නිෂ්පාදන පෙරටත් වඩා ඖෂධ වල ගුණය රැකගනිමින් ඔබ අතට ලැබෙන බව සතුටින් දැනුම් දෙමු

දශක තුනකට අධික කාලයක් ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය ඉදිරියටත් එලෙසින්ම රැකගැනීමට සර්ව සිරස හෙළ ඔසු අපි කටයුතු කරන්නෙමු

🌿 Sarwa Sirasa Hela Osu 🌿

At Sarwa Sirasa Hela Osu, we use only 100% natural ingredients in all our products.
With the help of modern technology, these ingredients are carefully processed using an advanced dehydration method to preserve their quality and medicinal value.

We are happy to bring you products that retain stronger healing benefits than ever before, delivered safely to your hands.

With over 30 years of trust, we remain committed to delivering natural goodness, quality, and care—today and always. 💚

✨ Trusted for generations. Powered by nature

⭐️⭐️⭐️⭐️⭐️
Special thanks to Menama Engineering for their trustworthy and efficient service.
I sincerely appreciate the friendly team and the great service they provided
⭐️⭐️⭐️⭐️⭐️

ඔබ සැමට නීරෝගිමත් සුභ නව වසරක් වේවා !
01/01/2026

ඔබ සැමට නීරෝගිමත් සුභ නව වසරක් වේවා !

ආතරයිටීස් (Arthritis) කියන්නේ සන්ධි (joint) වලට බලපාන රෝග එකතුවක්. මේකෙන් සන්ධි වේදනාව, ඉදිමීම, දැඩිවීම, චලනය අඩුවීම වගේ...
19/12/2025

ආතරයිටීස් (Arthritis) කියන්නේ සන්ධි (joint) වලට බලපාන රෝග එකතුවක්. මේකෙන් සන්ධි වේදනාව, ඉදිමීම, දැඩිවීම, චලනය අඩුවීම වගේ ගැටලු ඇතිවෙන්න පුළුවන්.


ලක්ෂණ
• සන්ධි වේදනාව
• ඉදිමීම, උණුසුම
• උදෑසන සන්ධි දැඩිවීම (stiffness)
• චලනය කරද්දි අසීරු බව
• දිගුකාලීනව සන්ධි හැඩය වෙනස්වීම



හේතු / අවදානම්
• වයස වැඩිවීම
• පවුල් ඉතිහාසය
• අධික බර
• සන්ධි තුවාල
• දීර්ඝකාලීන ආසාදන
• අසමතුලිත ආහාර



ප්‍රතිකාර

වේදනා ඇති ස්ථාන උණු වතුරෙන් තවා හොඳින් තෙත මාත්තු කර අස්ථි සුවෙණි තෛලයෙන් ස්වල්පයක් ගෙන වේදනාව ඇති තැන් වල මෘදුව පිරිමදින්න.
_________
• සැලකිය යුතුයි !

පිරිමැදීම හොඳින් කල යුතු වන අතර අත්ලට ගන්නා තෙල් හොඳින් වියළී යන තුරු එය සිදු කරන්න

මෙම තෙල ‍ සන්ධි / මස්පිඩු වේදනා, කොන්දේ වේදනා, ඉදිමුම්, හිරිවැටීම්, වාත වේදනා ඇතුළු රෝග රැසකට ස්ථිර සුවය ලබා දෙයි

ඔබට ඇති ඕනෑම ගැටලුවක් අපට whatsapp මඟින් යොමු කරන්න

ඔබට අවශ්‍ය අපගේ සෑම නිශ්පාදනයක්ම නිවසටම ගෙන්වා ගත හැක 📭

📞 0705218788 (WhatsApp)

හිස්හොරි (Dandruff) ඇති වීමට ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා👇ප්‍රධාන හේතු 1. හිස්කබල වියළීම – වියළි සමක් තියෙනව නම් සුදු ස...
16/12/2025

හිස්හොරි (Dandruff) ඇති වීමට ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා👇

ප්‍රධාන හේතු
1. හිස්කබල වියළීම – වියළි සමක් තියෙනව නම් සුදු සුළු හිස්හොරි පැල්ලම් පෙනේ.
2. තෙල් වැඩිවීම (Seborrheic dermatitis) හිස්කබල අධික තෙල් සහිත වීමෙන් තද හිස්හොරි, රතු පැහැති බිබිලි ඇතිවෙයි.
3. ෆංගස් (Malassezia) – හිස්කබල සාමාන්‍යයෙන් ඉන්න මේ පුස් වර්ගය වැඩිවෙලා ගියොත හිස්හොරි වැඩි වෙයි.
4. අනිසි ෂැම්පු/සබන් භාවිතය – ඔබට නොගැළපෙන නිෂ්පාදන භාවිතා කිරීමෙන් අසාත්මිකතා හා හිස්හොරි ඇතිවෙයි.
5. හිස් පිරිසිදු නොකිරීම – දිගු කාලයක් හිස නොසෝදා තෙල්, දූවිලි එකතු වීම.
6. මානසික ආතතිය (Stress) – ශරීරයේ හෝමෝන සමතුලිතතාවය හිස්හොරි වැඩි කරයි.
7. ආහාර හිඟතා – Vitamin B, Zinc වගේ ද්‍රව්‍ය හිඟ වීම.


හිස් හොරි අඩු කරගන්න පුළුවන් සරල සහ ප්‍රයෝජනවත් ක්‍රම මෙන්න 👇

🧴 දෛනික/සාමාන්‍ය පුරුදු
1. සතියට 2–3 වරක් හිස සෝදන්න
– මෘදු, ඔබට ගැළපෙන ෂැම්පු භාවිතා කරන්න
2. උණු වතුරෙන් හිස සෝදන්න එපා
– මද උණුසුම් හෝ සීතල වතුර හොඳයි
3. නියමිත ලෙස හිස වියළන්න
– තෙතමනය දිගු වෙලාවක් තියාගන්න එපා
4. හිස කැසීම වැඩි කරගන්න එපා
– කැසීමෙන් හිස්කබල තුවාල වෙයි
5. සතියකට දින 2-3 සර්ව සිරස අමෘතය හිස ගල්වා පැය කීපයකට පසු හිස සෝදන්න

🥗 ආහාර හා ජීවන රටාව
• B Vitamins, Zinc තියෙන ආහාර
(ධාන්‍ය, බිත්තර, පළා වර්ග, මාළු)
• ජලය වැඩිපුර බොන්න
• Stress අඩු කරගන්න (නිදාගැනීම, ව්‍යායාම)

⚠️ වෛද්‍යවරයෙකුට පෙන්විය යුතු අවස්ථා
• හිස්හොරි දිගු කාලයක් මර්දනය නොවී තිබේ නම්
• රතු පැහැය, වේදනාව, හිසෙන් හිසකෙස් වැඩිපුර වැටෙනව නම්

📦 ඔබට අවශ්‍ය අපගේ සෑම නිශ්පාදනයක්ම නිවසටම ගෙන්වා ගත හැක 📭

📞 0705218788 (WhatsApp)

16/12/2025
මුහුණ වියළීම (dry skin) ඇතිවීමට පොදු හේතු කිහිපයක් තියෙනවා:🌬️ පරිසර හේතු • වියළි කාලගුණය / අඩු ආර්ද්‍රතාව • තද සුළඟට හෝ ...
15/12/2025

මුහුණ වියළීම (dry skin) ඇතිවීමට පොදු හේතු කිහිපයක් තියෙනවා:

🌬️ පරිසර හේතු
• වියළි කාලගුණය / අඩු ආර්ද්‍රතාව
• තද සුළඟට හෝ හිරුට දිගු වෙලාවක් නිරාවරණය වීම
• Air conditioner හෝ fan නිතර භාවිතා කිරීම

🚿 දෛනික සනීපාරක්ෂක පුරුදු
• උණු වතුරෙන් මුහුණ සෝදන එක
• සබන් හෝ face wash වැඩියෙන් භාවිතා කිරීම
• Alcohol තියෙන skincare products භාවිතා කිරීම

🧴 සමේ ස්වභාවය
• ස්වභාවිකව වියළි සම (dry skin type)
• වයස වැඩිවෙද්දී සමේ තෙල් නිපදවීම අඩුවීම

🍽️ ශරීරය ඇතුළතින් ඇති හේතු
• ජලය ප්‍රමාණවත් නොවී පානය කිරීම
• විටමින් A, E, Omega-3 වගේ පෝෂක ද්‍රව්‍ය අඩුවීම
• ආතතිය (stress) සහ නිදි අඩුව

💊 වෛද්‍ය හේතු
• Eczema, Psoriasis වගේ සමේ රෝග
• Thyroid ගැටළු
• කිසිම ඖෂධ (උදා: acne treatments) භාවිතා කිරීම



✅ විසඳුම් කිහිපයක්
• දවසට ජලය වැඩිපුර බොන්න 💧
• උණු වතුර වෙනුවට සීතල/මධ්‍යම උෂ්ණත්ව ජලයෙන් මුහුණ සෝදන්න
• Mild face wash එකක් භාවිතා කරන්න
• මුහුණ සෝදන හැම වෙලාවකම moisturizer එකක් දාන්න
• දිනපතා sunscreen භාවිතා කරන්න
• දිනපතා රාත්‍රී නින්දට පෙර රශ්මි ප්‍රභා අලේප කරන්න

ඔබට අවශ්‍ය අපගේ සෑම නිශ්පාදනයක්ම නිවසටම ගෙන්වා ගත හැක 📭

📞 0705218788 (WhatsApp)

Address

Kandy

Opening Hours

Monday 07:00 - 16:30
Tuesday 09:00 - 16:30
Wednesday 07:00 - 16:30
Thursday 07:00 - 16:30
Friday 07:00 - 17:00
Saturday 07:00 - 16:30
Sunday 09:00 - 13:00

Telephone

0812374453

Website

Alerts

Be the first to know and let us send you an email when සර්ව සිරස හෙළ ඔසු Sarwa Sirasa Hela Osu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share