Hidden Heroes SL

Hidden Heroes SL Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hidden Heroes SL, Kandy.

Uncovering the untold stories & hidden talents of everyday heroes in Sri Lanka.

අප අවට සිටින සැඟවුණු වීරයන්ගේ නොකියූ කතා සහ සැබෑ දක්ෂතා ලොවට ගෙන එන නිල පිටුව. 🌍✨

19/05/2026

නුවර වැස්සට තෙමුණත්, හිතේ තියෙන බලාපොරොත්තු කවදාවත් තෙමෙන්න දෙන්නේ නැති මිනිස්සු."𝕋𝕙𝕠𝕦𝕘𝕙 𝕤𝕠𝕒𝕜𝕖𝕕 𝕓𝕪 𝕂𝕒𝕟𝕕𝕪’𝕤 𝕣𝕒𝕚𝕟, 𝕥𝕙𝕖𝕤𝕖 𝕒𝕣𝕖 𝕡𝕖𝕠𝕡𝕝𝕖 𝕨𝕙𝕠 𝕨𝕚𝕝𝓵 𝕟𝕖𝓿𝕖𝕣 𝕒翻𝕠𝕨 𝕥𝕙𝕖𝕚𝕣 𝕙𝕖𝕒𝕣𝕥𝕤’ 𝕙𝕠𝕡𝕖𝕤 𝕥𝕠 𝕓𝕖 𝕕𝕒𝕞𝕡𝕖𝕟𝕖delayed.

















05/04/2026

හිතේ තිබ්බ පුංචි හීනෙකට පණ දෙන්න, අලුත් පියාපත් ලැබුණු මොහොතක්. වීඩියෝ කලාවට ආදරේ කරන හිතකට මේක මොනතරම් ලොකු සතුටක්ද! 🎥✨"

28/03/2026

සෑම ලස්සන නගරයක් පිටුපසම, කිසිදා ඇගයීමට ලක් නොවන මෙවැනි මිනිසුන්ගේ දහඩිය සුවඳ සැඟවී තිබෙනවා."❤️🤗🥰💪.."

(For You Page)






*
* Lanka
*
*
*
*

27/03/2026

මහනුවර වීදි පුරා දෝංකාර දෙන මේ සොඳුරු ස්වරය, නගරයට අමුතුම ජීවයක් එක් කරනවා."💪😍 The soul of Kandy isn't just in its landmarks, but in the melodies played by its street performers."

(For You Page)






*
* Lanka
*
*
*
*

26/03/2026

පාරවල් ගානේ දූවිලි බොමින්, වැසි බිංදු වලට හිත හයිය කරන් දුවන මේ යකඩ අශ්වයෝ... ලෝකෙට පෙනෙන්නේ නිකම්ම ඩිලිවරි කොල්ලෙක් වුණාට, ඔහු තමන්ගේ පවුල රකින සැබෑ වීරයෙක්."❤️❤️‍🩹💪 Braving the dusty streets and hardening their hearts against the rain, these 'Steel Horses' keep moving. To the world, he is just a delivery boy, but to his family, he is the true hero who protects and provides."

(For You Page)






*
* Lanka
*
*
*
*

23/03/2026

සිරිපා වඳින්නට යන අපේ පහසුව වෙනුවෙන් අති දුෂ්කර මාවත්වල බර උසුලන මේ දෑත්වලට අපේ උපහාරය! 💪🇱🇰❤️ Our deepest respect to these tireless hands that carry the heavy weight on these difficult paths, ensuring our journey to the sacred peak is a comfortable one." 🏔️🙌 Our deepest respect to these tireless hands that carry the heavy weight on these difficult paths, ensuring our journey to the sacred peak is a comfortable one." 🏔️🙌 Our deepest respect to these tireless hands that carry the heavy weight on these difficult paths, ensuring our journey to the sacred peak is a comfortable one." 🏔️🙌

(For You Page)





*
* Lanka
*
*
*
*

15/07/2019
3000ta denawa
12/07/2019

3000ta denawa

dreamron product
23/06/2019

dreamron product

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Hidden Heroes SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share