10/05/2026
කිතුල් පිටි තලප සාදන ආකාරය
*අවශ්‍ය ද්‍රව්‍ය -
- කිතුල් පිටි ග්‍රෑම් 500ක්
- සීනි ග්‍රෑම් 300ක්
- පැණි හෝ හකුරු
- පොල් කිරි කෝප්ප 3ක්
- බැද කුඩු කර ගත් මුං පියලි කෝප්ප 2 ක්
- දිය ලුණු රස අනුව
*සාදන ක්‍රමය -
1.කිතුල් පිටි සාස්පානකට දමා පොල් කිරි, සීනි, දිය ලුණු එකතු කරන්න.
2.පැණි රස අවශ්‍ය නම් හකුරු හෝ පැණි පදමට දමමින් නැවත දිය කරන්න.
3.ළිප මත තබා හැඳිගාන්න. ඒ අතරතුර මුං පියලි එකතු කරනික
4.භාජනයේ අඩියේ මිශ්‍රණය ඇලෙන බවක් දැනුනත් ඝන තත්ත්වයට එන තෙක් නොනැවතී හැඳිගාන්න.
5.විනාඩි 5ක් 10ක් පමණ ගත වූ විට තැටියක් මතට දමා කෙසෙල් කොළයකින් තුනී කර කැබලි කපා ගන්න.
K-FOODS 100% ORIGINAL Kithul Flour
ඔබේ ජීවිතයට හැකි අයුරින් එක් කර ගන්නට අමතක කරන්න එපා. කිතුල් ගස කප් රුකක්. කිතුල් ගස ඇසුරින් කෙරෙන නිෂ්පාදන අතර කිතුල්පිටි (Kithul Flour) සඳහා ප්‍රමුඛ ස්ථානයක් හිමිවේ. අතීතයේ පටන්ම රෝග මැඩීමට මෙන්ම සුව දිවියකට මග සැලසූ කිතුල්පිටි අදටත් ගැලපෙන කාබනික ආහරකි.
සාම්ප්‍රදායික ක්‍රමයනට අනුව කිතුල්පිටි නිෂ්පාදන කෙරෙනනේ කිතුල් ගසේ මැද කොටස/ කිතුල් බඩය කුඩා කැබලි කර වංගෙඩියේ කොටා පිටි බවට පත් කර එම පිටි රෙදි කැබැල්ලකට දමා ජලය එක් කොට පෙරා ඉතිරිවන සාරය වියළා කිතුල්පිටි ලෙස ලබා ගැනේ. කිතුල්පිටි කැඳ අලුවා, සහ තලප සකසා ගැනීමට මෙන්ම අයිස් ක්‍රීම්, ටොෆි, යෝගට්, පුඩිං ආදිය සකසා ගැනීමට ද යොදා ගැනේ.
කිතුල්පිටි වල වැඩි වශයෙන් පිෂ්ඨය අඩංගු අතර ප්‍රෝටීන්, කැල්සියම්, පොටෑසියම්, පොස්පරස්, ඛනිජ ලවණ සහ මේදය සුළු වශයෙන් අඩංගු වේ. හෙළ වෙදකමට අනුව ශීත ගුණයෙන් යුත් කිතුල්පිටි සිරුරේ දාහය නිවන, පෘෂ්ඨිමත් බව හා ජවය වඩන ආහාරයකි. උෂ්ණාධික රෝගීන් සඳහා බෙහෙවින් හිතකරයි. කිතුල්පිටි කැඳ උදෑසන හිස් බඩට පානය කළ හැකි නම් රෝග රැසක් සුව කරගත හැක.
කෑම රුචිය ඇති කර ගැනීමට උපකාරී වන හෙයින් ගැබිනි මවුවරුන්ට, රෝගී වූවන්ට ඉතා ගුණදායක වේ. ගැස්ට්‍රයිටීස් රෝගීන්ට එම රෝගය පාලනයට උපකාරී වන අතර ඝණ ආහාර ගත නොහැකි රෝගීන්ගේ ශක්තිය වැඩි වීමට උපකාරී වේ. පාණ්ඩුව වළකයී . ක්ෂණික ආහාර වෙනුවට කුඩා දරුවනට ලබා දිය හැකි ගුණදායකම ආහාරයකි.
සීනි සහිත නිසා දියවැඩියා රෝගීන් නිතරම ආහාරයට නොගත යුතු අතර ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ඇති අයට ද නිතිපතා ආහාරයට ගැනීම සුදුසු වන්නේ නැත. රසයෙන් වගේම පෝෂණීය ගුණයෙන් ද හෙබි සාම්ප්‍රදායික ආහාරයක් වන කිතුල් පිටි ඔබේ ජීවිතයට හැකි අයුරින් එක් කර ගන්නට අමතක කරන්න එපා.
රස විශේෂ ගුණ තිබෙන කිතුල් පිටි
කිතුල් පිටි තලප (පූඩිං)
කිතුල් ගස කප් රුකක්. කිතුල් ගස ඇසුරින් කෙරෙන නිෂ්පාදන අතර කිතුල් පිටි (Kithul Flour) සඳහා ප්‍රමුඛ ස්ථානයක් හිමිවේ. තීතයේ පටන්ම රෝග මැඩීමට මෙන්ම සුව දිවියකට මග සැලසූ කිතුල් පිටි අදටත් ගැලපෙන කාබනික ආහාරයකි. කිතුල් පිටි වල වැඩි වශයෙන් පිෂ්ඨය අඩංගු අතර ප්‍රෝටීන්, කැල්සියම්, පොටෑසියම්,
පොස්පරස්, ඛනිජ ලවණ සහ මේදය සුළු වශයෙන් අඩංගු වේ. හෙළ වෙදකමට අනුව ශීත
ගුණයෙන් යුත් කිතුල්පිටි සිරුරේ දාහය නිවන, පෘෂ්ඨිමත් බව හා ජවය වඩන ආහාරයකි. උෂ්ණාධික රෝගීන් සඳහා බෙහෙවින් හිත කරයි. කිතුල්පිටි කැඳ උදෑසන හිස් බඩට පානය කළ හැකි නම් රෝග රැසක් සුව කරගත හැක. කෑම රුචිය ඇති කර ගැනීමට උපකාරි වන හෙයින් ගැබිනි මවුවරුන්ට, රෝගී වූවන්ට ඉතා ගුණදායක වේ. ගැස්ටරයිටීස් රෝගීන්ට එම රෝගය පාලනයට උපකාරී වන අතර ඝණ
ආහාර ගත නොහැකි රෝගීන්ගේ ශක්තිය වැඩි වීමට උපකාරී වේ. පාණ්ඩුව වළකයි. කිතුල්පිටි කැඳ අලුවා, සහ තලප සකසා ගැනීමට මෙන්ම අයිස්ක්‍රීම්, ටොෆි, යෝගට්, පුඩිං ආදිය සකසා ගැනීමට ද යොදා ගැනේ.
ක්ෂණික ආහාර වෙනුවට කුඩා දරුවනට ලබා දිය හැකි ගුණදායකම ආහාරයකි. රසයෙන් වගේම පෝෂණීය ගුණයෙන්ද හෙබි සාම්ප්‍රදායික ආහාරයක් වන කිතුල් පිටි ඔබේ ජීවිතයට හැකි අයුරින් එක් කර ගන්නට අමතක කරන්න එපා.
100% ORGINAL
All Naturals
077 34 99 111
077 968 367 7
#කිතුල්පිටි #කිතුල්තලප #කිතුල්කැද #දේශීයආහාර #පාරම්පරිකආහාර