Ish Cookies

Ish Cookies chewy,soft and chrispy cookies and another mini mini mouthwatering foods

මේවා රස ඒවා..අලුත් අවුරුද්දට ඕඩර්ස් ගන්නවා..
21/03/2026

මේවා රස ඒවා..
අලුත් අවුරුද්දට ඕඩර්ස් ගන්නවා..

රසම රස චොකලට් කේක්..මේවා රහම රහයි..හො‍ඳම අමුද්‍රව්‍ය දාලා හදන නිසා බබාලට දෙන්න උනත් බය නෑ..විස්වාසයි,රසයි,ගුණයි,හැබැයි ඉ...
09/02/2026

රසම රස චොකලට් කේක්..

මේවා රහම රහයි..හො‍ඳම අමුද්‍රව්‍ය දාලා හදන නිසා බබාලට දෙන්න උනත් බය නෑ..

විස්වාසයි,රසයි,ගුණයි,හැබැයි ඉතින් ටිකක් ගණන්
1kg - 2200/=ක් විතරයි

පලවෙනි රිබන් කේක් එකඉස්සෙල්ලාම අයිසින් කරපු කේක් එක..😍😍😋😋ටූල් විදිහට ගත්තේ තේ හැඳි දෙකක් විතරයි 😁
05/02/2026

පලවෙනි රිබන් කේක් එක
ඉස්සෙල්ලාම අයිසින් කරපු කේක් එක..😍😍😋😋
ටූල් විදිහට ගත්තේ තේ හැඳි දෙකක් විතරයි 😁

We are come backOrder now
31/01/2026

We are come back
Order now







රස බේරෙන,රස වෑහෙන රසම රස පයිනැපල් ගැටෝ කේක්1kg - 3800/= ( හඳුන්වාදීමේ මිල)රටපුරා ඩිලිවරි කරන්නෙනම් නැහැ.වට්සැප් මැසේජ් එ...
15/01/2026

රස බේරෙන,රස වෑහෙන
රසම රස පයිනැපල් ගැටෝ කේක්
1kg - 3800/= ( හඳුන්වාදීමේ මිල)
රටපුරා ඩිලිවරි කරන්නෙනම් නැහැ.
වට්සැප් මැසේජ් එකක් දාන්නකෝ

එයාට ගොඩාක් ආදරෙයි නේද..ආදරේ කරන්න දවසක් ඕනිම නෑ අනේ...අදම මේ චොකලට් රස බේරෙන චොකෝ මොයිස්ට් කේක් එකක් ගිහින් දෙන්නකො එයා...
14/01/2026

එයාට ගොඩාක් ආදරෙයි නේද..ආදරේ කරන්න දවසක් ඕනිම නෑ අනේ...අදම මේ චොකලට් රස බේරෙන චොකෝ මොයිස්ට් කේක් එකක් ගිහින් දෙන්නකො එයාට..ආදරේ කරන්නේ ඔයාට හිතාගන්න බැරි වෙන විදිහට 😋😋😋😋

අයිසින් පුරවපු කේක් නෙමේ ඉතින්.😋 වස විස නැති මේවා අපෙන්ම විතරයි

Address

Koswatta, Marassanagama
Kandy
20210

Website

Alerts

Be the first to know and let us send you an email when Ish Cookies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share