Serandib Food

Serandib Food Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Serandib Food, Health Food Shop, No 469/4, Rajaela, Kantalai.
(4)

Good morning 🌞 එන්න උදේම කරපිංචා කැද එකක් බීලා යන්න ...
08/09/2026

Good morning 🌞
එන්න උදේම කරපිංචා කැද එකක් බීලා යන්න ...

වසර තුනක විශ්වාසයක් ...බොහොම ස්තූතියි මගේ ආදරණීය පාරීබෝගික ඔබ සැමට...මෙතෙක් අප සමග රැදී සිටියා මෙන් ඉදිරියටත් අප සමඟම රැ...
07/09/2026

වසර තුනක විශ්වාසයක් ...බොහොම ස්තූතියි මගේ ආදරණීය පාරීබෝගික ඔබ සැමට...
මෙතෙක් අප සමග රැදී සිටියා මෙන් ඉදිරියටත් අප සමඟම රැදී සිටින්න...ඔබ අප කෙරෙහි තබන විශ්වාසය ඒදා අද සහ හෙටත් අප එලෙසම රකිනවා...
අපේ වෑයම නීරෝගී හෙටක් වෙනුවෙන් සැමදා හොදම දේ ඔබ වෙතට දීමටයි...❤️🙏

අපි දෙන්නගේ පුදුම ආත්මීය බැදීමක් තියෙන්නේ...❤️මං හරි ආසවෙන් ලස්සනට කරන වැඩක් මේක...ඔයාලා තමයි ඉතිං මගේ වත්කම...❤️🥰ආදරෙයි...
04/09/2026

අපි දෙන්නගේ පුදුම ආත්මීය බැදීමක් තියෙන්නේ...❤️

මං හරි ආසවෙන් ලස්සනට කරන වැඩක් මේක...
ඔයාලා තමයි ඉතිං මගේ වත්කම...❤️🥰ආදරෙයි...

ඔන්න ඉතිං රසම රස කැද එකක් බොන්න ඔනී නම් ඔයා එන්නම ඔනී තැන...
කන්තලේ පොලිසිය ඉස්සරහට ...

අද දින අපෙන් ගිය ලස්සන ඔඩර් එකක්...බොහොම ස්තූතියි ..❤️
03/09/2026

අද දින අපෙන් ගිය ලස්සන ඔඩර් එකක්...
බොහොම ස්තූතියි ..❤️

Good morning 🌞 ඔන්න අද මං ඉන්නවා...කැද එකක් බීලා යන්න එන්න..
30/08/2026

Good morning 🌞
ඔන්න අද මං ඉන්නවා...
කැද එකක් බීලා යන්න එන්න..

කාලය මැව් වෙනසක අරුමේ...එකම තැන ...🥹ඉස්සර වගේ හැමදාම විඩියෝ දාන්න වෙන්නේ නැත්තේ මේ නිසා තමයි...අපේ පුංචී පවුලට අලුත් සමජ...
29/08/2026

කාලය මැව් වෙනසක අරුමේ...එකම තැන ...🥹
ඉස්සර වගේ හැමදාම විඩියෝ දාන්න වෙන්නේ නැත්තේ මේ නිසා තමයි...අපේ පුංචී පවුලට අලුත් සමජිකයෙක් එකතු වෙන්නයි යන්නේ...❤️🌍

පුංචි මුදලාලි ❤️අසනීපෙන් හිටිය නිසා එකදිගට ම කැද කඩේට එන්න බැරි වුණා...ගොඩ දවසකින් අද (සෙනසුරාදා )මං ආවා...කැද එකක් බීලා...
29/08/2026

පුංචි මුදලාලි ❤️අසනීපෙන් හිටිය නිසා එකදිගට ම කැද කඩේට එන්න බැරි වුණා...
ගොඩ දවසකින් අද (සෙනසුරාදා )මං ආවා...
කැද එකක් බීලා යන්න එන්න..🍵
දියබත් එකත් තියෙන්වා🍚

21/08/2026

😍❤️

එන්න...හෙට🍵 හීන්බෝවිටියා කැද 🍵මිශ්‍ර කොල කැද 🍵කුරක්කන් කැද 🍵සුදුළුණු කැද 🍚දිය බත්
20/08/2026

එන්න...හෙට
🍵 හීන්බෝවිටියා කැද
🍵මිශ්‍ර කොල කැද
🍵කුරක්කන් කැද
🍵සුදුළුණු කැද
🍚දිය බත්

හෙට ඉදලා සුපුරුදු පරිදි මං වැඩ...😍🥰❤️
17/08/2026

හෙට ඉදලා සුපුරුදු පරිදි මං වැඩ...
😍🥰❤️

Address

No 469/4, Rajaela
Kantalai
31300

Website

Alerts

Be the first to know and let us send you an email when Serandib Food posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share