The Beauty Corner

The Beauty Corner Pick your favorite Oriflame products and other cosmetics with us. Get them delivered to your door step.

Tender Care Protecting Balm🍒 ඔබේ තොල් කලු වෙලාද ? 🍒 දණහිස් වැලමිට කලු වෙලාද ? 🍒 දිර්ඝ කාලීන තුවාල කැලැල් තිබෙනවා ද ? 🍒 ය...
05/01/2022

Tender Care Protecting Balm

🍒 ඔබේ තොල් කලු වෙලාද ?
🍒 දණහිස් වැලමිට කලු වෙලාද ?
🍒 දිර්ඝ කාලීන තුවාල කැලැල් තිබෙනවා ද ?
🍒 යටිපතුල් වල පොතු යනවා ද ?
🍒 ඇගිලි කරැ මත කලු පැහැය වැඩි ද ?

එහෙනම් මෙන්න මේ ගැටලු සියල්ලටම පුංචි විසදුම පුංචි මුදලකින් විසදුමක් .

Tender care balm

🍁 ඔබේ අවපැහැ වුණු තොල් රෝස පැහැයට පත් කරයි.
🍁 දණහිස් වැලමිට අවපැහැ වී ඇති නම් නැවත පැහැපත් කරයි.
🍁 තුවාල කැලැල් නැති කරයි.
🍁 ඇගිලි කරැ මත පැහැපත් බවක් ලබාදෙයි.

ලංකාවේ වැඩිපුරම අලෙවි වන Oriflame නිෂ්පාදන අතරින් එකකි.

අඩංගු ද්‍රව්‍ය :

මී ඉටි : සම ආරක්ෂා කිරීමට හා පෝෂණය කිරීමට උපකාරි වන ස්වාභාවික ඉටි වර්ගයකි.

විටමින් E : සමෙහි තෙතමනය රදා පවත්වා ගැනීම සහ පැහැපත් බව ලබා දෙයි.

☺☺ අත් සහ වැලමිටෙහි මෙන්ම කකුලෙහිද සමට ඉතා යෝග්‍ය අතර දෙතොලෙහි ගැල්වීම නහය දෙපැත්තේ සහ Eyebrows fix කර ගැනීමට ද යොදා ගත හැකි අතර මුහුණෙහි ඕනෑම ස්ථානයකට භාවිතා කල හැක.

🌹 විශේෂයෙන් eye shadow සහ lipstick සමග මිශ්‍ර කිරිමෙන් glossy බව වැඩිකර ගත හැක.

ඇනවුම් කිරීමට
Whatsapp 0769085247

කිරි මී පැණී ඉස්සර බිසෝවරු එහෙම පාවිච්චි කරලා තියෙනවා එයාලගෙ හමට එහෙම...ඉතින් අපි ගෑවොත් නරකට හිටීද....ඔයා කැමතී නේද... ...
02/01/2022

කිරි මී පැණී ඉස්සර බිසෝවරු එහෙම පාවිච්චි කරලා තියෙනවා එයාලගෙ හමට එහෙම...
ඉතින් අපි ගෑවොත් නරකට හිටීද....
ඔයා කැමතී නේද... හම වේලෙන්නේ නැතුව හොඳට තෙතමයක් එක්ක තියාගන්න...
ගාපු ගමන් හොඳට හමට උරාගන්නව නම් ගාන Body cream එක...
දෙතුන් පාර අතුල්ලන්න උනාම හම ඇදිලා රැලි වැටෙන්නත් බලනවා...
ඔයා A/C එකක එහෙම ඉන්නව නම් කොහොමත් මේ වගේ එකක් ගැලපෙයි...
ඕනෙවට වැඩි සුවඳකුත් නෑ...
Perfume එකේ සුවඳ වැඩී කල් තියාගන්නත් පුළුවන් මේ cream එක උඩින් apply කරාම...
තව specialම දේ... පැහැපත් වෙන්නත් පුළුවන්...
කාන්තා පිරිමි භේදයක් නෑ...
මුළු ඇඟේම ගාන්නත් පුළුවන්....
250ml ක් හින්දා.... මාස ගාණක් අපිට පාවිච්චි කරන්නත් පුළුවන්...
ගාල බලමුද එහෙනම්...😋
Rs.2000

Discount Available ❤️
02/01/2022

Discount Available ❤️

සුලු මුදලකින් ගෙදරදීම hair mask එකක සත්කාරය අත්විඳිමුද?දැන් ඔබේ අවශ්‍යතාව  අනුව වර්ග තුනකින් තෝරා ගැනීමේ හැකියාව ඇත.සිලි...
02/12/2021

සුලු මුදලකින් ගෙදරදීම hair mask එකක සත්කාරය අත්විඳිමුද?
දැන් ඔබේ අවශ්‍යතාව අනුව වර්ග තුනකින් තෝරා ගැනීමේ හැකියාව ඇත.

සිලිකන් රහිත අතර හිසට හා කෙස් කළඹ⁣ට යෝග්‍ය ph අගයක් සහිතයි. චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කර ඇති බැවින් විශ්වාසයෙන් භාවිතා කරන්න.

හඳුන්වාදෙන නව මිල 🌸රු.319/=🌸 පමණි.

Love Nature
Hair Smoothie
🥑Nourishing Avocado🥑
Hair Mask for All Hair Types

ස්වාභාවික අලි⁣ගැට පේර සාරයෙන් පොහොසත් මෙමඟින් ඔබට පෝෂණීය, මෘදු, පිරිපුන් හා දිදුලන කෙස් කළඹක් හිමිකර දේ.
ඕනෑම හිසකෙස් කාණ්ඩයක් සඳහා යෝග්‍ය වේ.

Love Nature
Hair Smoothie
🍌 Replenishing Banana 🍌
Hair Mask for Dry Hair

ස්වභාවික කෙසෙල් සාරයෙන් පොහොසත් මෙමගින් ඔබගේ වියළි හා දුර්වල හිස කෙස් ⁣වලට තෙතමනය ලබා දී ප්‍රාණවත් කරයි. වියළි බව දුරලා දිදුළන නිරෝගී කෙස් කළඹක් හිමිකර දේ.

Love Nature
Hair Smoothie
🥭Revitalising Mango🥭
Hair Mask for Coloured Hair

වර්ණ ගන්වා ඇති ඔබගේ කෙස් කළඹේ විචිත්‍රත්වය පුනර්ජීවනය කිරීමට හා පවත්වා ගැනීමට උපකාරී වේ. ⁣

👉භාවිතා කරන ආකාරය 👈
මෙය ආකාර දෙකකින් භාවිතා කල හැක. ඔබට වඩාත් පහසු හා යෝග්‍ය ක්‍රමය තෝරා ගන්න.

🌸1වන ක්‍රමය
ස්නානයේදී හිස කෙස් වල මුල සිට අග දක්වා ගල්වා විනාඩි 10 කින් සෝදා හරින්න.

🌸2 වන ක්‍රමය
රාත්‍රියේ තෙත හිස කෙස් වල මුල සිට අග දක්වා ගල්වා shower cap එකකින් ආවරණය කර රැයක් තබන්න.

If you order now
👉inbox.

01/12/2021

💎Good Nazzla sister💎
Diamond Director Our team
Rs.660,000Cash award💵
Car program🚗

Hurry up ❤️
12/11/2021

Hurry up
❤️

Address

Gamameda Road , Kurana
Katunayaka

Alerts

Be the first to know and let us send you an email when The Beauty Corner posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share