Smile care with Akila

Smile care with Akila Dental Assistant/Peradeniya dental Diploma
Oral Health Education (Sinhala)
Helping you build a healthy and confident Smile 😊

06/06/2026

දත් කැක්කුමට Sorry කියන්නද ඕන..
එහෙනම්
දැන්ම මෙහෙම කරන්න...







25/05/2026

ලස්සන වෙන්න ආසද...?
එහෙනම්
ඔයා මේක බලන්නම ඕන වීඩියෝ එකක්




23/05/2026

ඔයාගේ දතුත් කහ පාටට ද..? සුදු කරන්න හිතන්නවත් එපා..
� “All whitening safe නෙමෙයි �
ඔයා try කරන whitening hacks… actually ඔයාගේ දත් damage කරනවාද කියලා හිතලා බැලුවද?

Lemon � + baking soda � + charcoal �
මේව TikTok trend උනාට… enamel එක destroy කරනවා �

White teeth එකට rush වෙන්න එපා…
Healthy teeth තමයි real beauty එක ��

� Safe whitening කරන්න ඕනේ නම් dentist advice එක අනිවාර්යයි �

� Save this & share කරන්න… කෙනෙක්ට useful වෙයි!”



12/05/2026

කොච්චර දත් මැද්දත් කට ගද ගහනවා නේද...

08/05/2026
08/05/2026

පලයං ගිහින් දත් මැදගෙන වරෙන්....




06/05/2026

'Hi � You’re really beautiful…

do you want to keep your teeth looking just as beautiful?'

04/05/2026

Braces දාලා ඉන්න අය ..මේ mistake කරනවද...?

Stop these NOW if you want faster results! ��

29/04/2026

� “Bad breath එකට main reason stomach කියලා හිතනවාද? �
ඇත්ත එක නෙමෙයි! �

� 90%+ cases වල problem එක තියෙන්නේ mouth එක ඇතුළේ!

� Don’t be THAT person…
Fix it today with simple steps �

� Comment “FRESH” if you want clean breath tips
� Follow for more dental secrets!”



Address

Kegalla

Website

Alerts

Be the first to know and let us send you an email when Smile care with Akila posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share