08/02/2023
"All you need is love. But a little chocolate now and then doesn’t hurt"❤🍫
💖ආදරණීයයන්ගේ දිනයේ ඔබගේ ආදරණීයයන් පුදුම කිරීම සඳහා brownies box අදම ඇනවුම් කරන්න..🥧*🍩🍫🍪🥮
💖ඔබගේ අවශ්‍යතාවය අනුව ඇනවුමට Doughnut 🍩 , chocolate 🍫 එකතු කර ගත හැක.
💖මේ සමඟ සුබපැතුම් පතක් නොමිලේ 🧧 💝
💖වැඩි විස්තර සඳහා whatsapp or massenger හරහා සම්බන්ධ වන්න