Anupree Quillwhool

Anupree Quillwhool This is all about whool creation and quilling creation.

😍🥰🥰වැඩිහිටි දිනය උෙදසා මරදාන බලා පිටත් උන වගයි …..🥰😍🥰🥹💐🌷ඔබටත් මෙවන් නිර්මාණ අවැසි නම් අපෙග් Facebook පිටුවට massage ekak...
29/09/2022

😍🥰🥰වැඩිහිටි දිනය උෙදසා මරදාන බලා පිටත් උන වගයි …..🥰😍🥰🥹💐🌷
ඔබටත් මෙවන් නිර්මාණ අවැසි නම් අපෙග් Facebook පිටුවට massage ekak danna ….💐🌷💐

14/02/2022
අද පිටත් උන ඇනවුමක් .😍😘ඔයාගෙ පුංචි දෝනිටත් මේ වගේ ලස්සන ඇදුමක් ඔනේද?යාලුවාගේ පුන්චි දෝනිට තැග්ගක් දෙන්න හොයනවාද?එහෙනම් ක...
08/01/2022

අද පිටත් උන ඇනවුමක් .
😍😘
ඔයාගෙ පුංචි දෝනිටත් මේ වගේ ලස්සන ඇදුමක් ඔනේද?
යාලුවාගේ පුන්චි දෝනිට තැග්ගක් දෙන්න හොයනවාද?
එහෙනම් කතා කරන්න අපිට ඔයාලගේ සිතැගි පරිදි පොඩිත්තන්ට මේ වගේ ඇදුමක් නිර්මාණය කරගන්න. 😍😘
#

  order 😍☺️    .For more details  pls send a massage to us.
27/12/2021

order 😍☺️
.

For more details pls send a massage to us.

සියළු සත්වයෝ ධර්මාලෝකයෙන් පෝෂණය වනපිංබර පොසොන් පොහොය දිනයක් වේවා...!
24/06/2021

සියළු සත්වයෝ ධර්මාලෝකයෙන් පෝෂණය වන
පිංබර පොසොන් පොහොය දිනයක් වේවා...!

Another Customize  ,  &   From     🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
20/06/2021

Another Customize , &
From

🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

First 3D experiment      Duck 🐥🐥🐥🐥🐥🐥🐥🐤🐤🐤🐤
13/06/2021

First 3D experiment


Duck 🐥🐥🐥🐥🐥🐥🐥🐤🐤🐤🐤

"If you want to change a world 🌏,Pick up your PEN & write."This is a New item for hold your pen & pencil      ..Place yo...
12/06/2021

"If you want to change a world 🌏,
Pick up your PEN & write."

This is a New item for hold your pen & pencil
..
Place your order soon....☺️🥰🌏

"ඔබට ලෝකය වෙනස් කිරීමට අවැසි නම් ඒ සදහා ඔබේ පෑන භාවිතා කරන්න "

ඔබේ පෑන රදවන්න, පෑන් සහ පැන්සල් රදවන ,
මේ වගේ ලස්සන අත්කම් නිර්මාණයක් අදම අරගෙන ඔබේ පොත් මේසයත් හැඩට ,ලියන්න ආස හිතෙන තැනක් කරගන්න.. ......☺️🥰

බුදුබණ පදයක් සවන වැකේවා........බුදුබණ පමනක් සිතට නැගේවා......සියලූ සත්වයන් සුවපත් වෙන,නිදුක් නීරෝගී සුව ලැබෙන,ප්‍රතිපත්ත...
26/05/2021

බුදුබණ පදයක් සවන වැකේවා........
බුදුබණ පමනක් සිතට නැගේවා......

සියලූ සත්වයන් සුවපත් වෙන,
නිදුක් නීරෝගී සුව ලැබෙන,
ප්‍රතිපත්ති පූජාවෙන් සිත් නිවී පහන් වෙන ......
සුබ වෙසක් මංගල්‍යයක් වේවා.............!

"ගරා යකා"ඔන්න එහෙනම් පොරොන්දු උන විදියට වෙනස්ම දෙයක් එක්ක මන් ආවා............කොහොමද ???????ඔබේ විදේශික ආගන්තුකයෙක්ට තෑගි...
22/05/2021

"ගරා යකා"

ඔන්න එහෙනම් පොරොන්දු උන විදියට වෙනස්ම දෙයක් එක්ක මන් ආවා............
කොහොමද ???????
ඔබේ විදේශික ආගන්තුකයෙක්ට තෑගි කරන්න .............
අදම අප අමතන්න ...............
👹️👺😊☺️

Address

Kelaniya

Website

Alerts

Be the first to know and let us send you an email when Anupree Quillwhool posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Anupree Quillwhool:

Share