MADS Aura Collection

MADS Aura Collection Bloom With Us ✨️🦋
💯 Original නිශ්පාදන අපෙන් අඩුම මිලට ඔබට මිලදී ගත හැක 😍❤️

ආයෙත් ආවා ලමායී....🥰❤️ Rs. 1550/= විතරයී..🌚
02/08/2025

ආයෙත් ආවා ලමායී....🥰❤️ Rs. 1550/= විතරයී..🌚

14/11/2024

ලම්යිනේ..🌚 Olive Oil Hair Treatment අලුත් stock එක ආවා..🫣❤️ තරහ උන ලමයී මේ පැත්තට එම්න..🌚❤️

🥰❤️
03/11/2024

🥰❤️

❤️🧿
30/10/2024

❤️🧿

මේ සතුට අත්විදින්න මහන්සි වෙන හැමෝටම වැඩි වැඩියෙන් හරියන්න ඕනි 🥰❤️    ゚viralシfypシ゚viralシalシ
23/10/2024

මේ සතුට අත්විදින්න මහන්සි වෙන හැමෝටම වැඩි වැඩියෙන් හරියන්න ඕනි 🥰❤️
゚viralシfypシ゚viralシalシ

පොඩිම පොඩි කාලයක් ඇතුලත මේ වගේ ආදරයක් විශ්වාසයක් ගොඩනගා ගන්න පුළුවන් එකම ඇති අපිට ගොඩාක් සතුටු වෙන්න 🥰  මේ තියෙන්නෙ ටිකක...
19/10/2024

පොඩිම පොඩි කාලයක් ඇතුලත මේ වගේ ආදරයක් විශ්වාසයක් ගොඩනගා ගන්න පුළුවන් එකම ඇති අපිට ගොඩාක් සතුටු වෙන්න 🥰 මේ තියෙන්නෙ ටිකක් විතරයි..😇ගොඩාක් අය මේ වගෙ අවස්තාවන් වල සතුටු වෙන්නෙ තනිවම...ඒත් යාලුවො හතර දෙනෙක් එකතු වෙලා...හැමෝම එකම වගේ මේ බිස්නස් එකට ආදරෙන් ඒ වැඩ එකතු වෙලා කරනකොට....මේ වගේ feedbacks අපිට ලැබෙනකොට ඒ ආදරනීය හැගීම විදින්න පුළුවන් අපි හතරදෙනා වගේම එකට මහන්සි වෙන එකටම ගොඩයන්න දගලන තමන්ගෙම යාලුවන්ට විතරයි 🥰❤️ අද මේ අපි විදින්නෙ... අපි 4 දෙනාගෙම මහන්සියේ ප්‍රතිඵල 🤗🦋 ඉස්සරහටත් මේ වගේම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඕඩර්ස් දාන්න ලමායී...🌚❤️

Aura Collection
Whatsapp - 0743432375

゚viralシfypシ゚

😜 Offer එක ඔන්න අරගෙන ආවා ලමායි...😜❤️ ස්වාභාවික ඔලිව් ඔයිල් සාරය පිරි Roushan olive oil hair treatment Rs 1900 එක දැන් R...
10/10/2024

😜 Offer එක ඔන්න අරගෙන ආවා ලමායි...😜❤️

ස්වාභාවික ඔලිව් ඔයිල් සාරය පිරි Roushan olive oil hair treatment Rs 1900 එක දැන් Rs.1550 ක අවම මුදලකට දැන් ඔබට අපෙන් මිලදීගත හැක🫣

💯 Original නිශ්පාදන බව ඉතා විශ්වාසනීයව වගකීමෙන් තහවුරු කරන අතර වෙලදපොල මිලට වඩා ඉතාමත්ම අඩු මුදලකට දැන් ඔබට අපෙන් (MADS Aura Collection ) මිලදී ගත හැක😇

🛑මෙය භාවිතයෙන් ඔබට,
*හිසකෙස් වලට අවශ්‍ය පෝශනය ලබා දෙයි
*හිසකෙස් පැලීම් අවම කරයි
*හිසකෙස් වල තෙතමනය රදවා තබා ගනී
*හිසකෙස් වැඩෙන වේගය සාමාන්‍ය වේගයට වඩා වැඩි කරයි
*හිසකෙස් කැඩීයාම , වැටීම අවම කරයි

🛑භාවිතා කරන ආකාරය
හිසකෙස් පිරිසිදු කිරීමෙන් පසුව හොදින් තෙත ඉවත් කර මෙය ගල්වා විනාඩි 15- 20ක් පමන තබා වතුරෙන් සෝදා හරින්න. වඩාත් ඉහල ප්‍රතිපල ලබා ගැනීම සදහා සතියට 2 හෝ 3 වරක් පමනක් භාවිතා කරන්න.

🛑 තවමත් Fake products වලට අසුනොවී Original නිශ්පාදන අපෙන් මිලදී ගැනීමට MADS Aura Collection අපගේ Facebook page එක සමග එක් වන්න 😇

🛑ඇනවුම් ලබා දීම සදහා whatsapp පනිවිඩයක් 0743432375 අංකයට යොමු කරන්න 😇

‼️දිවයින පුරා බෙදාහැරීම් සිදුකරනු ලැබේ...Limited stock එකකට තමයි මේ ඔක්තෝම්බර් Offer එක දෙන්නෙ ලමයී..
දැන්ම Order එකක් දාන්න whatsapp එන්න ලමයී🤗❤️

🛑 Limited Offer 🫣ස්වාභාවික ඔලිව් ඔයිල් සාරය පිරි Roushan olive oil hair treatment දැන් ඔබට Rs.1550 ක අවම මුදලකට දැන් ඔබට...
08/10/2024

🛑 Limited Offer 🫣

ස්වාභාවික ඔලිව් ඔයිල් සාරය පිරි Roushan olive oil hair treatment දැන් ඔබට Rs.1550 ක අවම මුදලකට දැන් ඔබට අපෙන් මිලදීගත හැක🫣

💯 Original නිශ්පාදන බව ඉතා විශ්වාසනීයව වගකීමෙන් තහවුරු කරන අතර වෙලදපොල මිලට වඩා ඉතාමත්ම අඩු මුදලකට දැන් ඔබට අපෙන් (MADS Aura Collection ) මිලදී ගත හැක😇

🛑මෙය භාවිතයෙන් ඔබට,
*හිසකෙස් වලට අවශ්‍ය පෝශනය ලබා දෙයි
*හිසකෙස් පැලීම් අවම කරයි
*හිසකෙස් වල තෙතමනය රදවා තබා ගනී
*හිසකෙස් වැඩෙන වේගය සාමාන්‍ය වේගයට වඩා වැඩි කරයි
*හිසකෙස් කැඩීයාම , වැටීම අවම කරයි

🛑භාවිතා කරන ආකාරය
හිසකෙස් පිරිසිදු කිරීමෙන් පසුව හොදින් තෙත ඉවත් කර මෙය ගල්වා විනාඩි 15- 20ක් පමන තබා වතුරෙන් සෝදා හරින්න. වඩාත් ඉහල ප්‍රතිපල ලබා ගැනීම සදහා සතියට 2 හෝ 3 වරක් පමනක් භාවිතා කරන්න.

🛑 තවමත් Fake වලට අසුනොවී Original නිශ්පාදන අපෙන් මිලදී ගැනීමට MADS Aura Collection අපගේ Facebook page එක සමග එක් වන්න 😇

🛑ඇනවුම් ලබා දීම සදහා whatsapp පනිවිඩයක් 0743432375 අංකයට යොමු කරන්න 😇

Welcome to MADS Aura Collection 😍✨️
06/10/2024

Welcome to MADS Aura Collection 😍✨️

Bloom With Us ✨️🦋
💯 Original නිශ්පාදන අපෙන් අඩුම මිලට ඔබට මිලදී ගත හැක 😍❤️

Address

Kelaniya

Website

Alerts

Be the first to know and let us send you an email when MADS Aura Collection posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share