Herbway beauty products

Herbway beauty products We Offer the Best Genuine Herbline Products suitable for your Precious Beauty

08/06/2023
Lotus Natural Fairness Body Lotion 300mlසම පැහැපත් කර Shine and glow skin එකක් ලබා ගැනීමට හොදම lotus natural fairness Bo...
04/06/2023

Lotus Natural Fairness Body Lotion 300ml

සම පැහැපත් කර Shine and glow skin එකක් ලබා ගැනීමට හොදම lotus natural fairness Body lotion එක දැන් අපෙන් ඔබට ලබාගතහැක.


ඔරිජිනල්ම නිෂ්පාදනයක් බව සනාථ කර ඇත.

Bleaching ආසාදන නිසා ඇතිවූ කැලැළ් සියල්ල ඉවත් කරයි.
සම රැළි වැටීම අවම කරයි.
සම වියළීම, සම වයසට යාම අවම කරයි.
තද පැල්ලම් පවා ඉවත් කරයි.
සම හිරු කිරණින් ආරක්ෂා කරයි.
ළප කැලැල් ඉවත් කරයි

☺️ පිරිමි ගැහැනු දෙපාර්ශවයටම සුදුසුයි

Cash on delivery available

මසක් පාවිච්චි කර වෙනස බලන්න

ඇනවුම් කිරිම සදහා

නම
ලිපිනය
දුරකතන අංක 2 ක්
ආසන්නම නගරය

Inbox කරන්න .

Diliver charge

Colombo 200
Out of colombo 300

බඩ නිසා හරියට ඇදුමක් වත් ඇද ගන්න බැරිද?අතුරු ආබාධ නැතුව බර අඩු කරගන්න ඔයාලත් කැමතිද?කොතරම් නිෂ්පාදන භාවිතා කලත් ප්‍රතිපල...
27/05/2023

බඩ නිසා හරියට ඇදුමක් වත් ඇද ගන්න බැරිද?

අතුරු ආබාධ නැතුව බර අඩු කරගන්න ඔයාලත් කැමතිද?

කොතරම් නිෂ්පාදන භාවිතා කලත් ප්‍රතිපල නැද්ද

කල ගෙඩියක් වගේ බඩ ගෙඩියට නියම විසදුම අපෙන්.
Cinamon Capsule

අතුරු ආබාධ කිසිවක් නැති 100% ක් ම ආයූර්වේද නිශ්පාදනයක් වන මෙහි CINNAMON CAPSULES 60ක් අඩංගු වෙි. එක් CAPSULE ක් තුල 250 mg ස්වභාවික කුරුඳු පමණක් අඩංගු වෙි.

තිත්ත පාන වර්ග වෙනුවට භාවිතයට පහසු නිෂ්පාදනයක් වන මෙම capsule එක මගින් ඉක්මනින් ආහාර දිරවිම සිදු කරයි .

☺️ පිරිමි ගැහැනු දෙපාර්ශවයටම සුදුසුයි

Cash on delivery available

මසක් පාවිච්චි කර වෙනස බලන්න

ඇනවුම් කිරිම සදහා

නම
ලිපිනය
දුරකතන අංක 2 ක්
ආසන්නම නගරය

Inbox කරන්න .

වැඩ කරන දින 5-7ක් ඇතුලත නිවසටම ගෙන්වා ගත හැකිය..

Diliver charge

Colombo 200
Out of colombo 300

Cash on delivery

ඔබේ දෙපා වියලී ගොසින් ද ? එසේත් නැතිනම් යටිපතුල් පැලීලද ? මෙන්න ඒ ගැටලුවලට කදීම විසදුමක් herbline වෙතින් Aloe Foot Cream...
20/01/2023

ඔබේ දෙපා වියලී ගොසින් ද ? එසේත් නැතිනම් යටිපතුල් පැලීලද ? මෙන්න ඒ ගැටලුවලට කදීම විසදුමක් herbline වෙතින් Aloe Foot Cream...
භාවිතා කර වෙනස වටහා ගන්න ...
ඇණවුම් සදහා inbox කරන්න .....😊

ඇණවුම් කිරීමට Inbox කරන්න
16/11/2022

ඇණවුම් කිරීමට Inbox කරන්න

බීලිචින් ආසාදන ඉවත් කර,සමේ අදුරු ලප කැළැල් ඉවත් කර, පැහැපත් , නිරෝගී සමක් ලබාගන්න කැමති ඔබට වෙනිවැල් , කස්තුරි කහ, පිණ්ඩ...
22/10/2022

බීලිචින් ආසාදන ඉවත් කර,සමේ අදුරු ලප කැළැල් ඉවත් කර, පැහැපත් , නිරෝගී සමක් ලබාගන්න කැමති ඔබට වෙනිවැල් , කස්තුරි කහ, පිණ්ඩ තෛලය , පළතුරු වලින් ලබාගන්නා ආබියුටීන් වැනි ස්වාභාවික සංඝටක අන්තර් ගත කර නිශ්පාදිත Venivel Products Range භාවිතා කර වෙනස වටහාගන්න ..

සැලකිය යුතුයි : බීලිචින් අඩංගු නොවන නිසා ප්‍රතිඵල ලබාගැනීමට අවම වශයෙන් මාස තුනක් වත් භාවිතා කරන්න .

වැඩි මුදලට හිසකෙස්වලට හානි වන විදේශීය shampoo, conditioner ,oil වෙනුවට ආයූර්වේද සංස්ථාවේ අනුමත නිශ්පාදන පෙලක් ඔබ වෙනුවෙන...
06/10/2022

වැඩි මුදලට හිසකෙස්වලට හානි වන විදේශීය shampoo, conditioner ,oil වෙනුවට ආයූර්වේද සංස්ථාවේ අනුමත නිශ්පාදන පෙලක් ඔබ වෙනුවෙන් ...

අවශ්‍ය නම් පහලින් comment එකක් හෝ inbox කරන්න..

27/09/2022

ඉක්මන් සුවය ලැබේවා දුවේ!🙏

මුළු ඇගම එකම පැහැයෙන් යුතු නිරෝගී සමක් අයිති කර ගන්න  කැමති ඔයා වෙනුවෙන් herbline ආයතනය මගින් bleaching අඩංගු  නොවන ආයූර...
26/08/2022

මුළු ඇගම එකම පැහැයෙන් යුතු නිරෝගී සමක් අයිති කර ගන්න කැමති ඔයා වෙනුවෙන් herbline ආයතනය මගින් bleaching අඩංගු නොවන ආයූර්වේදීය bodylotion එකක්...🤗🤗🤗🤗

අඩංගු ද්‍රව්‍ය : වෙනිවැල් ,කස්තුරි කහ, පිණ්ඩ තෛලය , විටමින් B3, විටමින් C හා පළතුරු වලින් ලබාගන්නා ආබියුටීන් වැනි මිල අධික ස්වාභාවික විටමින් වර්ග .

මෙම bodylotion එක භාවිතයෙන්

1. සම ඒකාකාරීව පැහැපත් කිරීම
2. සමට තෙතමනයක් ලබාදීම.
3. සමට හානි කරන හිරු එළියෙන් ආරක්ෂා කිරීම .
4. රාත්‍රි කාලයේ දී සමට පෝෂණයක් ලබාදේ .

භාවිතා කර වෙනස වටහාගන්න

ඇණවුම් සදහා inbox කරන්න ...🤗

Address

Kesbawa
Kesbawa
10300

Telephone

+94710448287

Website

Alerts

Be the first to know and let us send you an email when Herbway beauty products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share