04/05/2026
🌿 වකුගඩු රෝග සායනය 🌿
ඔබත් වකුගඩු රෝගය හේතුවෙන් දිගින් දිගටම පීඩා විඳිනවද?
නොනවතින ඖෂධ ප්‍රතිකාර ගත්තත් තවමත් සුවයක් නොමැතිද?
👉 වකුගඩු රෝග සඳහා නිවැරදි හා ප්‍රතිඵලදායක ප්‍රතිකාර ලබාදී,
රෝගය දිනෙන් දින සුවපත් වීමට සහය වෙමින්,
වකුගඩු ක්‍රියාකාරීත්වය නැවත ප්‍රබල කර ගැනීමට
අපගේ සායනය ඔබට විශ්වාසයෙන් යුතුව සේවය කරයි.
✔️ දස දහස් ගණනින් රෝගීන්ට සුවය ලබාදුන් අත්දැකීම්
✔️ වකුගඩු හා සර්වාංග රෝග සඳහා විශේෂ ප්‍රතිකාර
👉 ඔබත් අදම පැමිණ නිරෝගී සුවයෙන් දිවි ගත කරන්න.
📍 ස්ථානය:
කුරුණෑගල, අඹන්පොල – රාවණා වෙද මැදුර
📅 සායන දිනයන්:
සෑම මසකම පළමු හා තුන්වන සඳුදා දිනවලදී
👨⚕️ Dr. Dinesh Wijenayaka
BAMS (University of Colombo)
Dip in Psychology (IMBS)
SLAMC Reg No: 17070
Dip in Acupuncture
📞 දුරකථන: 077 588 1802
📧 Email: [email protected]