01/09/2025
ගුරුඃ බ්‍රහ්මා ගුරුඃ විෂ්ණු
ගුරු දේවෝ මහේෂ්වරාඃ
ගුරුසාක්ෂාත් පරඃ බ්‍රහ්මා
තස්මෛ ශ්‍රී ගුරවේ නමඃ....
गुरु: ब्रह्म गुरु: विष्णु
गुरु: देवो महेश्वर: गुरु: सत्याग्रह पर: ब्रह्म
तस्मै श्री गुरु का नाम:....
මාගේ වෛද්‍ය කර්මය කොට සුව වෙන යම් රෝගියෙක්ගේ පුණ්‍යානුමෝදනය මාහට උගැන්වූ යම් ආචාර්‍යවරයෙක් ඇත්ද මාගේ මනෝරථය පූරණය වීමෙන් ලද පින උනුන් හට අත්වේවා...
සාධු සාධු සාධු...!
यदि कश्चन वैद्यः मम चिकित्साया: चिकित्साया: चिकित्सितस्य रोगी पुण्यकर्म उपदिष्टवान् तर्हि ते मम इच्छायाः पूर्तये पुण्यम् अनुभवन्तु...
साधु, साधु, साधु...!