24/04/2026
හෙට දින දිනවන දෑස් තනන්නට වෙහෙසෙන ගුරු දෑසට ආලෝකයක්! ❤️
දරුවන්ගේ අනාගතය අකුරින් හැඩකරන ඒ උතුම් ගුරු මෑණිවරුන්ගේ සහ පියවරුන්ගේ නේත්‍රාලෝකය වෙනුවෙන්, Damith Atukorale Opticians අප තැබූ තවත් එක් සත්කාරයක්...
2026 අප්‍රේල් 23 මාර/ මුගුණුමුල්ල කනිෂ්ඨ විද්‍යාලයේ ගුරු මණ්ඩලය වෙනුවෙන් සංවිධානය කළ නොමිලේ අක්ෂි වෛද්‍ය සායනය එම විද්‍යාල පරිශ්‍රයේදී ඉතා සාර්ථක ලෙස පවත්වනු ලැබුවා. නැණ පහන් දල්වන ඒ දෑස් සුරැකීමට අපට ලැබුණු මෙම අවස්ථාව පිළිබඳව නිහතමානීව සතුටු වන අතර, මේ සඳහා පූර්ණ සහයෝගය ලබාදුන් ගරු විදුහල්පතිතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට අපගේ හෘදයාංගම ස්තූතිය!
Enlightening the Vision of Our Educators! ❤️
Teachers are the architects of the future, and ensuring their vision stays clear is our privilege. 𝐃𝐚𝐦𝐢𝐭𝐡 𝐀𝐭𝐮𝐤𝐨𝐫𝐚𝐥𝐞 𝐎𝐩𝐭𝐢𝐜𝐢𝐚𝐧𝐬 proudly conducted a specialized eye care clinic for the dedicated staff of 𝐌𝐑/ 𝐌𝐮𝐠𝐮𝐧𝐮𝐦𝐮𝐥𝐥𝐚 𝐉𝐮𝐧𝐢𝐨𝐫 𝐒𝐜𝐡𝐨𝐨𝐥 , 𝐀𝐩𝐫𝐢𝐥 𝟐𝟑, 𝟐𝟎𝟐𝟔.
Helping those who light the way for the next generation is a core part of our mission. A huge thank you to the Principal and the entire school community for their incredible support in making this initiative a grand success!