Aethugalpura Isiwara Weda Madura

Aethugalpura Isiwara Weda Madura Ayuruwedic Tretment

26/10/2025
🔆🔆🔆 විශේෂ නිවේදනයයි....🔆🔆🔆
25/08/2023

🔆🔆🔆 විශේෂ නිවේදනයයි....🔆🔆🔆

අපගේ... ආයුර්වේද Home care..විශේෂ ව්‍යාපෘතිය දැන් ක්‍රියාත්මකයි.....විමසීම් සදහා දැන්ම අමතන්න ➡️☎️0️⃣7️⃣6️⃣7️⃣3️⃣9️⃣2️⃣2...
15/08/2023

අපගේ... ආයුර්වේද Home care..විශේෂ ව්‍යාපෘතිය දැන් ක්‍රියාත්මකයි.....

විමසීම් සදහා දැන්ම අමතන්න ➡️
☎️0️⃣7️⃣6️⃣7️⃣3️⃣9️⃣2️⃣2️⃣8️⃣8️⃣

🙏 📜...කඩවත කිරිල්ලවල ඇතුගල්පුර ඉසිවර වෙද මැදුරෙහි කරන ප්‍රථිකාර පිළිබඳ සවිස්තරාත්මක දැනුම් දීම.....🙏01.මෙම වෙද මැදුරට ප්...
11/08/2023

🙏 📜...කඩවත කිරිල්ලවල ඇතුගල්පුර ඉසිවර වෙද මැදුරෙහි කරන ප්‍රථිකාර පිළිබඳ සවිස්තරාත්මක දැනුම් දීම.....🙏

01.මෙම වෙද මැදුරට ප්‍රථිකාර සදහා පැමිණෙන අවුරුදු ගනනාවක් තිස්සේ දුක් වේදනාවන් විදි රෝගියෙකුට ප්‍රථිකාර සදහා පැමිණෙන පළමු දිනයේම දැනෙන පෙනෙන සුවයක් සුගතියක් ලගා කර දෙනු ලැබේ.

02.මෙතෙක් ඔබ කොතෙක් ප්‍රථිකාර කලත් රෝගී තත්ත්වය සුව කිරීම පිලිබදව ඔබ නොලද වගකීම, වගකීමෙන් යුතුව ප්‍රථිකාර කරනු ලැබේ.

03.කෑමට, බීමට සාදාගැනීමට කිසිදු බෙහෙතක් නොමැති අතර දිවා කල ඇල්දිය නෑම අගුණදායක නොවේ.කුමන රෝගයකටවත් බල නොපාන අයුරින් ශාක සාර යොදා බෙහෙත් ඖෂධ 72ක් රහස් බෙහෙත් අඩංගුව සිදින ලද ඉසිවර තෛලයකින් භාහිරින් ආලේප කර ශාරීරිකව කිසිදු බලපෑමකින් තොරව , ව්‍යායාම කිරීම්, ඖෂධ පොට්ටනි වලින් තැලීම් නොමැතිව නැවීම්, පෙරලීම් හා පත්තියන් රැකීම් වලින් තොර වූ ඉපැරැණි ඉසිවර ප්‍රථිකාර ක්‍රමයකි.

04.ඔබගේ රෝගය පිලිබදව දරන වගකීම සනාත කිරීම සදහා ප්‍රතිකාර කරන පළමු දිනයේම ඔබට රෝගයෙන් යම් තරමක හෝ සුවයක් නොලදහොත් එදින අය කර ගන්නා වූ මුදලක් වෙතොත් ආපසු ඔබට බාර දීමට ක්‍රියා කරනු ලැබේ.

05.අස්ථි රෝග, වාත රෝග, ස්නායු රෝග, පීනස් රෝග, අර්ශස් රෝග සහ සන්ධි වේදනා, කොදුඇටපෙල ඇදවීම්, අත් පා ඇදවීම්, පණනැති වීම්, කෙටි වීම්, හිරිවැටීම්, අංශභාග රෝගයන්ගෙන් පෙලෙන අවුරුදු ගනන් කල් ගත වූ දේශීය , බටහිර කොතෙක් ප්‍රථිකාර කලත් සුව නොවූ රෝගීන් ඉතා කෙටි කාලයකින් මෙම ඉසිවර තෛලයෙන් සුව කර දෙනු ලැබේ.

06.වගකීමෙන්, විශ්වාසයෙන්, ප්‍රත්‍යක්ශයෙන් හා බලගතු හාස්කමින් ඉසිවරයෙකු ලෙස ප්‍රථිකාර කරන පරකුඹුරේ රත්නායක වෙද මහතාගෙන් ප්‍රථිකාර ලබා නිදුක් නිරෝගී සුවය ලගා කර ගැනීම ඔබ ලද මහත් භාග්‍යක් වේ.

දේශමාන්‍ය, කාව්‍ය විශාරද, විශ්‍රාමික උප පොලිස් පරීක්ෂක, පාරම්පරික දේශීය වෛද්‍ය R.M.U.රත්නායක
ශ්‍රී රත්නායක ඉසිවර වෙද මදුර - පරකුඹුර.
දු.ක. 076 7630551 / 071 6354971

විමසීම් - ☎️ 076 7392288

ඉහත රෝග සදහා ලංකාව තුල දේශීය , බටහිර ප්‍රථිකාර කොතෙක් කලත් සුව නොවූ අය මෙම වෙද මැදුරට එක් වරක් පමණක් පැමිණ ලැබෙන සුවයක් ඇති වෙනස වටහා ගන්නා ලෙස දැනුම් දෙමි.

🙏 📜...කඩවත කිරිල්ලවල ඇතුගල්පුර ඉසිවර වෙද මැදුරෙහි කරන ප්‍රථිකාර පිළිබඳ සවිස්තරාත්මක දැනුම් දීම.....🙏01.මෙම වෙද මැදුරට ප්...
25/07/2023

🙏 📜...කඩවත කිරිල්ලවල ඇතුගල්පුර ඉසිවර වෙද මැදුරෙහි කරන ප්‍රථිකාර පිළිබඳ සවිස්තරාත්මක දැනුම් දීම.....🙏

01.මෙම වෙද මැදුරට ප්‍රථිකාර සදහා පැමිණෙන අවුරුදු ගනනාවක් තිස්සේ දුක් වේදනාවන් විදි රෝගියෙකුට ප්‍රථිකාර සදහා පැමිණෙන පළමු දිනයේම දැනෙන පෙනෙන සුවයක් සුගතියක් ලගා කර දෙනු ලැබේ.

02.මෙතෙක් ඔබ කොතෙක් ප්‍රථිකාර කලත් රෝගී තත්ත්වය සුව කිරීම පිලිබදව ඔබ නොලද වගකීම, වගකීමෙන් යුතුව ප්‍රථිකාර කරනු ලැබේ.

03.කෑමට, බීමට සාදාගැනීමට කිසිදු බෙහෙතක් නොමැති අතර දිවා කල ඇල්දිය නෑම අගුණදායක නොවේ.කුමන රෝගයකටවත් බල නොපාන අයුරින් ශාක සාර යොදා බෙහෙත් ඖෂධ 72ක් රහස් බෙහෙත් අඩංගුව සිදින ලද ඉසිවර තෛලයකින් භාහිරින් ආලේප කර ශාරීරිකව කිසිදු බලපෑමකින් තොරව , ව්‍යායාම කිරීම්, ඖෂධ පොට්ටනි වලින් තැලීම් නොමැතිව නැවීම්, පෙරලීම් හා පත්තියන් රැකීම් වලින් තොර වූ ඉපැරැණි ඉසිවර ප්‍රථිකාර ක්‍රමයකි.

04.ඔබගේ රෝගය පිලිබදව දරන වගකීම සනාත කිරීම සදහා ප්‍රතිකාර කරන පළමු දිනයේම ඔබට රෝගයෙන් යම් තරමක හෝ සුවයක් නොලදහොත් එදින අය කර ගන්නා වූ මුදලක් වෙතොත් ආපසු ඔබට බාර දීමට ක්‍රියා කරනු ලැබේ.

05.අස්ථි රෝග, වාත රෝග, ස්නායු රෝග, පීනස් රෝග, අර්ශස් රෝග සහ සන්ධි වේදනා, කොදුඇටපෙල ඇදවීම්, අත් පා ඇදවීම්, පණනැති වීම්, කෙටි වීම්, හිරිවැටීම්, අංශභාග රෝගයන්ගෙන් පෙලෙන අවුරුදු ගනන් කල් ගත වූ දේශීය , බටහිර කොතෙක් ප්‍රථිකාර කලත් සුව නොවූ රෝගීන් ඉතා කෙටි කාලයකින් මෙම ඉසිවර තෛලයෙන් සුව කර දෙනු ලැබේ.

06.වගකීමෙන්, විශ්වාසයෙන්, ප්‍රත්‍යක්ශයෙන් හා බලගතු හාස්කමින් ඉසිවරයෙකු ලෙස ප්‍රථිකාර කරන පරකුඹුරේ රත්නායක වෙද මහතාගෙන් ප්‍රථිකාර ලබා නිදුක් නිරෝගී සුවය ලගා කර ගැනීම ඔබ ලද මහත් භාග්‍යක් වේ.

දේශමාන්‍ය, කාව්‍ය විශාරද, විශ්‍රාමික උප පොලිස් පරීක්ෂක, පාරම්පරික දේශීය වෛද්‍ය R.M.U.රත්නායක
ශ්‍රී රත්නායක ඉසිවර වෙද මදුර - පරකුඹුර, පොතුහැර
දු.ක. 076 7630551 / 071 6354971

විමසීම් - ☎️ 076 7392288

ඉහත රෝග සදහා ලංකාව තුල දේශීය , බටහිර ප්‍රථිකාර කොතෙක් කලත් සුව නොවූ අය මෙම වෙද මැදුරට එක් වරක් පමණක් පැමිණ ලැබෙන සුවයක් ඇති වෙනස වටහා ගන්නා ලෙස දැනුම් දෙමි.

25/07/2023

ඔබත් දීර්ඝ කාලීනව ආතරයිටීස් වේදනාව , නහර ගැටගැසීම් , වාත වේදනා , සන්දි ඉදිමීම් , අස්ථි වේදනා වැනි තත්වයන්ගෙන් නිසා පිඩා විදින කෙනෙක්ද ?

නොයකුත් ඉංග්‍රීසි බෙහෙත් වර්ග හෝ මාස සති ගණන් සිංහල වෙදකම් කළත් කිසිදු සුවයක් සහනයක් ලැබුණේ නැද්ද?

ඔබේ සන්ධි වේදනාව කුමක් වුවත් අපගේ ප්‍රතිකාර කරන පළමු දින සිටම ඔබට සහනයක් ගෙන දෙනවා මෙන්ම නිවැරදිව දින කිහිපයක් ප්‍රතිකාරයෙන් ඔබේ සියලුම සන්ධි වේදනාවන්ට ප්‍රත්‍යක්ෂ සුවය සළසා තරුණ වයසේ මෙන් නිදහසේ ජීවිතේ විදින්න දැන් ඔබටත් පුලුවන්.

මෙම ප්‍රතිකාර සිදු කරනුයේ දේශීය ආයුර්වේදයේ එන පැරණි රහස් වට්ටෝරුවකට අනුව වන අතර එය 100%ක්ම ආයුර්වේද ඔසු වලින් පමණක් ම නිශ්පාදිත තෛලයකි.

මෙමගින් ඔබේ සන්ධි වේදනාවන්ට සුවය සළසනවා මෙන්ම ,
* ආතරයිටීස් වේදනාව
* අස්ථි වේදනාව
* සන්ධි අතර ශබ්ද ඇති වීම්
* විලුඹේ වේදනා
* කොදු ඇට පෙලෙහි වේදනා
* කෙන්ඩ පෙරලීම්,
* නහර ගැට ගැසීම් සහ
* සියලු වාත වේදනාවන්ට

ඔබේ සන්ධි වේදනා හා ආතරයිටීස් ගැටලුව සදහට සුව කරගන්න මෙම වටිනා ආයුර්වේද ප්‍රතිකාර ගෙන වෙනස අත්විඳින්න.
අමතන්න 076 7392288

25/07/2023

හෙට දින කිරිල්ලවල - කඩවත මධ්‍යස්ථානයේදී පෙ.ව.9.00 සිට ප.ව. 5.00 දක්වා ප්‍රතිකාරන බැවින් අංක ලබාදීමට විමසන්න : 076 7392288

15/07/2023

Address

413/02
Kirillawala
11850

Telephone

+94767392288

Website

Alerts

Be the first to know and let us send you an email when Aethugalpura Isiwara Weda Madura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share