Romi Lanka Products

Romi Lanka Products Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Romi Lanka Products, Health Food Shop, 1/73, Weerawella Road Muruthana, Kochchikade.

තරු වගේ ලස්සන විජලනය කළ කාමරංගා.. snack එකක් වගේ කන්න පුලුවන් . රසයෙන්, ගුණයෙන් අඩුවක් නැහැ.පළතුරු හිඟ කාලෙට කන්නත් , වැ...
24/09/2026

තරු වගේ ලස්සන විජලනය කළ කාමරංගා.. snack එකක් වගේ කන්න පුලුවන් . රසයෙන්, ගුණයෙන් අඩුවක් නැහැ.පළතුරු හිඟ කාලෙට කන්නත් , වැවෙන්නෙ නැති පළාත් වල හිතවතුනට පහසුවෙන් යවන්නත් පුලුවන් .

ඉතාලියට යන්න සූදානම් වන ලංකාවේ රසම දෙල්...Romi Lanka products  වෙතින්..
23/09/2026

ඉතාලියට යන්න සූදානම් වන ලංකාවේ රසම දෙල්...Romi Lanka products වෙතින්..

පොකුරු වද මල් ගොඩක් පිපිලා. විජලනය කරන්න යි සූදානම...🌹
22/07/2026

පොකුරු වද මල් ගොඩක් පිපිලා. විජලනය කරන්න යි සූදානම...🌹

26/06/2026
26/06/2026

ලොකු දුව නිසා ට අරන් ගිය තෑගි...කිසිම ප්‍රශ්ණයක් නැතිව ඔස්ට්‍රේලියාව ටත් ගෙනියන්න පුලුවන් .

ගෙවත්තේ හැදෙන ස්වභාවික ඔසුවක ගුණ දන්නවද...පොකුරු වද මල් අපේ සිරුරේ රෝග රැසක් ම නිවාරණය කරන කදිම ඔසුවක්. ඒ වගේම ස්වභාවික ...
01/05/2026

ගෙවත්තේ හැදෙන ස්වභාවික ඔසුවක ගුණ දන්නවද...පොකුරු වද මල් අපේ සිරුරේ රෝග රැසක් ම නිවාරණය කරන කදිම ඔසුවක්. ඒ වගේම ස්වභාවික වර්ණකයක් ලෙස භාවිතා කරන්නත් පුලුවන් . උණු වතුරට දාලා බොන්න විතරයි තියෙන්නේ. දෙහි බිඳුවකට පුලුවන් ලස්සන පාටක් මවන්න. ඔයාටත් ඕනෙ නම් විජලිත පොකුරු වද මල් Romi Lanka Products වෙතින් ලබා ගන්න පුලුවන් .

දැන් අඹ වාරෙනේ..අවාරෙට තමයි ඉදුණු අඹ වල රසය මතක් වෙන්නේ. මතක් කරලා දුක් වෙන්නෙ මොකටද. මාස ගණනක් ගත වුණත් නැවුම් අඹ ගෙඩිය...
30/04/2026

දැන් අඹ වාරෙනේ..
අවාරෙට තමයි ඉදුණු අඹ වල රසය මතක් වෙන්නේ. මතක් කරලා දුක් වෙන්නෙ මොකටද. මාස ගණනක් ගත වුණත් නැවුම් අඹ ගෙඩියක රස බලන්න ඔයාටත් දැන් පුලුවන් . Romi Lanka Products වෙතින් විජලිත අඹ...විජලනය කරන්නට සූදානමින්...

අඹ රසවත් පළතුරක් වගේම රසට උයන්න පුලුවන් එළවලුවක් . කෘමිනාශක , රසායනික පොහොර භාවිතයක් නැති රසවත් අඹ ව්‍යංජනයක් ඔයාටත් දැන...
16/04/2026

අඹ රසවත් පළතුරක් වගේම රසට උයන්න පුලුවන් එළවලුවක් . කෘමිනාශක , රසායනික පොහොර භාවිතයක් නැති රසවත් අඹ ව්‍යංජනයක් ඔයාටත් දැන් කන්න පුලුවන් . කරවල තෙල් දාන කොට මිශ්‍ර කරන්නත් පුලුවන් . ඔයා කැමති ඕනෑම ක්‍රමයකට හදන්න හැකි මේ විජලනය කළ අඹ කෘතිම රසකාරක කිසිවක් අඩංගු කර නැහැ. අවාරයකදි කන්න වසරක් වුණත් කල් තබා ගන්න පුලුවන් .ඔයාටත් ඕනෙ නම් Romi Lanka products වෙතින් ලබා ගන්න.

Address

1/73, Weerawella Road Muruthana
Kochchikade
11540

Website

Alerts

Be the first to know and let us send you an email when Romi Lanka Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share