Balasuriya weda madura

Balasuriya weda madura දේශීය ප්‍රතිකාර මගින් රෝග නිවාරණය

21/08/2026

බෙල්ලේ සහ උරහිසේ වේදනාව නිසා දවසේ වැඩකටයුතුත් අමාරු වෙලාද? 😣

කාලයක් තිස්සේ පැවති බෙල්ලේ සහ උරහිසේ අපහසුතාවයට ප්‍රතිකාර සොයා බාලසූරිය වෙද මැදුරට පැමිණි ඇයගේ අත්දැකීමයි මේ. 🌿

ප්‍රතිකාරයෙන් පසු ඇයට දැනුණු වෙනස ගැන ඇයගේම වචනවලින් අහන්න. ❤️

ඔබත් බෙල්ලේ හෝ උරහිසේ දිගින් දිගටම පවතින වේදනාවකින් පීඩා විඳිනවා නම්, එය නොසලකා හරින්න එපා.

වෛද්‍ය තුමන් හමුවීමට වේලාවක් වෙන් කරගැනීමට අමතන්න
📞 076 296 6754
📍 බාලසූරිය වෙද මැදුර – කොස්කඳවල, යක්කල

තට්ටමේ වේදනාව කකුල දිගේ පහළට යනවද? 🤔එය හැමවිටම කොන්දේ ගැටලුවක්ම නොවෙන්න පුළුවන්. Piriformis Syndrome තත්ත්වයේදීත් තට්ටම ...
20/08/2026

තට්ටමේ වේදනාව කකුල දිගේ පහළට යනවද? 🤔

එය හැමවිටම කොන්දේ ගැටලුවක්ම නොවෙන්න පුළුවන්. Piriformis Syndrome තත්ත්වයේදීත් තට්ටම ආශ්‍රිත වේදනාව, කකුල දිගේ පැතිරෙන වේදනාව හෝ හිරිවැටීම වැනි ලක්ෂණ ඇතිවිය හැකියි.

⚠️ විශේෂයෙන් දිගු වේලාවක් වාඩි වී සිටින විට හෝ ඇවිදින විට මේ අපහසුතාව වැඩි වෙනවා නම්, එය නොසලකා හරින්න එපා.

🌿 ඔබේ රෝග තත්ත්වයට ගැළපෙන ප්‍රතිකාර සහ උපදෙස් සඳහා බාලසූරිය වෙද මැදුර වෙත පැමිණෙන්න.

📞 076 296 6754

#බාලසූරියවෙදමැදුර

17/08/2026

බෙල්ලේ අමාරුවත් එක්ක හැමදාම ජීවත් වෙන්න ඕන කියලා හිත හදාගෙනද හිටියේ? 🌿

කාලයක් තිස්සේ තිබුණු බෙල්ලේ අපහසුතාවයට ප්‍රතිකාර ලබාගත් ඇය, තමන්ට දැනුණු වෙනස ගැන කියන සැබෑ අත්දැකීමක්. ❤️

🎥 ඇයගේ කතාව ඇයගේම වචනවලින් අහලා බලන්න.

මේ එක් අත්දැකීමක් විතරයි…
සුවය ලැබූ තවත් බොහෝ දෙනෙකුගේ කතා අපේ පිටුවේ ඔබ වෙනුවෙන්ම තියෙනවා. 🌿
👇 පහළට ගිහින් ඒ අත්දැකීම් කිහිපයකුත් බලන්න.

📞 076 296 6754

#බෙල්ලේවේදනාව #දේශීයවෙදකම

15/08/2026

⚠️ බෙල්ලේ වේදනාව අත දිගේත් දැනෙනවාද?

එය දිගින් දිගටම නොසලකා හැරිය යුතු දෙයක් නොවෙයි.

එවැනි අපහසුතාවයකට ප්‍රතිකාර ලබාගත් ඇයගේ සැබෑ අත්දැකීම සහ අද ඇයට දැනෙන වෙනස මේ වීඩියෝවෙන් බලන්න. 🌿

📞 076 296 6754
📍 බාලසූරිය වෙද මැදුර – කොස්කඳවල, යක්කල

13/08/2026

⚠️ කොන්දේ හෝ සන්ධි වේදනාව නිසා ඔබටත් නිදහසේ දවස ගත කරන්න බැරිද?

වේදනාවත් එක්ක දවස ගෙවන එක කොච්චර අමාරුද කියලා ඒ අත්දැකීම තියෙන කෙනෙක්ම තමයි හොඳටම දන්නේ.

🌿 බාලසූරිය වෙද මැදුරෙන් ප්‍රතිකාර ලබාගත් ඇය, අද තමන්ට දැනෙන වෙනස ගැන කියන්නේ මෙහෙමයි.

🎥 ඇයගේ අත්දැකීම ඇයගේම වචනවලින් වීඩියෝවෙන් අහන්න.

📞 076 296 6754
බාලසූරිය වෙද මැදුර, යක්කල

#කොන්දේවේදනාව #සන්ධිවේදනාව #කාටිලේජ

🚨 නිතරම බෙල්ල රිදෙනවද? ඒක සාමාන්‍ය වේදනාවක් කියලා මඟ හරින්න එපා!බෙල්ලේ තද ගතිය, වේදනාව හෝ හිස හරවන්න අපහසු වීම ග්‍රීව ග්...
12/08/2026

🚨 නිතරම බෙල්ල රිදෙනවද? ඒක සාමාන්‍ය වේදනාවක් කියලා මඟ හරින්න එපා!

බෙල්ලේ තද ගතිය, වේදනාව හෝ හිස හරවන්න අපහසු වීම ග්‍රීව ග්‍රහ (Cervical Spondylosis) තත්ත්වයේ ලක්ෂණ විය හැකියි.

කල්තියා හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබාගැනීමෙන් දෛනික ජීවිතයට ඇතිවන අපහසුතා අවම කරගැනීමට හැකියි. 🌿

👉 ඔබටත් මෙවැනි අපහසුතා නිතර ඇතිවෙනවා නම්, නිසි වෛද්‍ය උපදෙස් ලබාගන්න.

🌿 දේශීය වෙදකමේ විශ්වාසය සමඟ — බාලසූරිය වෙද මැදුර
📞 076 296 6754

#බාලසූරියවෙදමැදුර

11/08/2026

ඇයට ලැබුණු ප්‍රතිඵලය මොකක්ද?
දිගු කාලයක් තිස්සේ තිබුණු කොන්දේ වේදනාවට ප්‍රතිකාර ලබාගත් ඇයගේ අත්දැකීම ඇයගේම වචනවලින් අහන්න. 🌿

සම්පූර්ණ අත්දැකීම වීඩියෝවෙන් බලන්න. ▶️

📞 වැඩි විස්තර හා ප්‍රතිකාර සඳහා: 076 296 6754
🌿 බාලසූරිය වෙද මැදුර

07/08/2026

Facebook එකේ දැක්ක නිසා ආවා… අද තීරණය ගැන සතුටුයි. 💚

ප්‍රතිකාර ලබාගත් ඇයගේ සැබෑ අත්දැකීම ඇයගේම වචනවලින් අහන්න.

🎥 සම්පූර්ණ වීඩියෝව නරඹන්න.

📍 බාලසූරිය වෙද මැදුර
📞 076 296 6754

💪 උරහිස උස්සද්දී වේදනාවක් හෝ තද ගතියක් දැනෙනවාද?එය සාමාන්‍ය වේදනාවක් නොවී අපබාහුක (Adhesive Capsulitis / Frozen Shoulder...
06/08/2026

💪 උරහිස උස්සද්දී වේදනාවක් හෝ තද ගතියක් දැනෙනවාද?

එය සාමාන්‍ය වේදනාවක් නොවී අපබාහුක (Adhesive Capsulitis / Frozen Shoulder) තත්ත්වයේ ලක්ෂණයක් විය හැකිය.

🔸 අත ඉහළට එසවීමට අපහසු වීම
🔸 උරහිසේ චලන පරාසය සීමා වීම
🔸 ඇඳුම් ඇඳීම, හිස පීරීම වැනි දෛනික වැඩ අපහසු වීම
🔸 විශේෂයෙන් කාන්තාවන්ට සහ දියවැඩියාව ඇති පුද්ගලයන්ට වැඩි අවදානමක් තිබිය හැකිය.

වේදනාව දිගු කලක් නොසලකා හැරීමෙන් තත්ත්වය තවත් සංකීර්ණ විය හැක.

🌿 බාලසූරිය වෙද මැදුරේ නිවැරදි පරීක්ෂාවකින් පසු, ඔබගේ තත්ත්වයට ගැළපෙන දේශීය ප්‍රතිකාර ලබාගන්න.

📞 076 296 6754 අදම අමතන්න

#අවභාහුක #උරහිසේවේදනාව #දේශීයවෛද්‍ය #බාලසූරියවෙදමැදුර

Address

Yakkala
Koskandawala
11870

Website

Alerts

Be the first to know and let us send you an email when Balasuriya weda madura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Balasuriya weda madura:

Shortcuts

Share