C&C International

C&C International 🌍 Importing & Distributing Trusted Medical Equipment | 🏥 Supporting Hospitals, Clinics & Healthcare Professionals | 💙 Committed to Better Health

ඇත්තටම දියවැඩියාව කියන්නේ මොකක්ද? 🤔සාමාන්‍ය ව්‍යවහාරයේ දී 🧍‍♂️🧍‍♀️ මිනිස් ශරීරයේ පවත්නා රුධිරයේ 🩸 සීනී මට්ටම 🍬 වැඩි වීම ...
21/09/2025

ඇත්තටම දියවැඩියාව කියන්නේ මොකක්ද? 🤔
සාමාන්‍ය ව්‍යවහාරයේ දී 🧍‍♂️🧍‍♀️ මිනිස් ශරීරයේ පවත්නා රුධිරයේ 🩸 සීනී මට්ටම 🍬 වැඩි වීම අපි දියවැඩියාව කියලා හඳුන්වනවා.

රුධිරයේ සීනි මට්ටම නියමිත ප්‍රමාණයට වඩා 📈 වැඩි වූ විට එම පුද්ගලයාට දියවැඩියාව ඇති බවට හඳුනා ගන්නවා.

ඉතින් මෙන්න මේ දියවැඩියාව, එහෙමත් නැත්නම් 🩸 සීනි මට්ටම ඉහළ පහළ යෑම හඳුනා ගන්න භාවිත කරන උපකරණයක් තමයි GlucoMeter 🧪 කියලා කියන්නෙ.

ඔයාට, එහෙමත් නැත්නම් 👨‍👩‍👧‍👦 ඔයාගෙ පවුලේ කෙනෙක්ට, දියවැඩියාව දැනටමත් තියෙනවා කියලා හඳුනාගෙන තියෙනව නම්, මෙන්න මේ GlucoMeter එකක් 🏠 අනිවාර්‍යෙන් ගෙදර තියාගන්න අමතක කරන්න එපා.

🚚 ඩිලිවරි ගාස්තු කිසිවක් නැතුව,
🛡️ Life Time Warranty එකක් එක්ක,
🎁 Testing Strip 25ක පැක් එකකුත් නොමිලේම ලැබෙන මේ Medisign Gluco Meter එක,
💸 රු 4,900ක් වගේ වෙළඳපොළේ අඩුම මිලකට ගෙදරටම ගෙන්න ගන්න ඔයාටත් පුලුවන්.

📲 අපිට WhatsApp මැසේජ් එකක් දාන්න.
✍️ ඔයාගෙ නම:
🏠 ලිපිනය:
📞 දුරකථන අංක 02ක්:

Address

Athurugiriya Road
Kottawa
10230

Website

Alerts

Be the first to know and let us send you an email when C&C International posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share