16/09/2026
💥 හක්ක පටාස් පිපිරීමකින් මුහුණට බරපතල තුවාල වූ සුරතලාගේ සියුම් ශල්යකර්මය නිව් වින්සත් සත්ව රෝහල මගින් සාර්ථකව සිදු කරන ලදී 🙏
සෑම ජීවිතයක්ම අපට වටිනවා. 🥹
ඔබේ සුරතලාට හදිසි අනතුරක්, සංකීර්ණ ශල්යකර්මයක් හෝ විශේෂිත ප්රතිකාරයක් අවශ්ය නම්, වගකීමෙන් සහ නිවැරදිව ප්රතිකාර කිරීමට අපි සිටිමු.
ඔබේ සුරතලාගේ සෞඛ්යය අපේ වගකීමයි
වැඩි විස්තර සඳහා අදම අමතන්න 📞 0703496496
සියුම් ශල්යකර්මයේ විශේෂඥයෝ🔬 - නිව් වින්සත් සත්ව රෝහල 🩺
නිවැරදි ප්රතිකාරය. ආරක්ෂිත සුවය. නිව් වින්සත් සත්ව රොහල
` `