48cc Gallery

48cc Gallery Honda Dio
Honda Today
Yamaha Jog
Suzuki Lets

චීස් Condition හොයන අයට  චීස් කෑලි හම්බ වෙන එකම තැන 🧀 ❤️මිල රු. 250 000/=HONDA DIO 4 Stock 48CCහොදම බයික් එකක් වගකීමක් ස...
25/02/2026

චීස් Condition හොයන අයට චීස් කෑලි හම්බ වෙන එකම තැන 🧀 ❤️

මිල රු. 250 000/=

HONDA DIO 4 Stock 48CC

හොදම බයික් එකක් වගකීමක් සහිතව සාදාරණ මුදලකට ගන්න පුලුවන් ලංකාවේ එකම තැන තමා Lucky Enterprises කියන්නෙ...

Km 1000ට අඩුවෙන් ජපානයේ පමණක් භාවිතා කරපු බයික් අපි ළග විතරයි තියෙන්නෙ...

ලංකාවේ පට්ට ගහපු බයික් ලොකු ගනන් දීලා අරගෙන ගරාජ් ගානෙ රස්තියාදු වෙන්න එපා...

අලෙවියෙන් පසුවත් අපෙන් සේවාව සහ parts & garage පහසුකම් ලබා ගන්න පුලුවන්..

HONDA DIO 4 Stock 48CC🛵

🔰Not use sri Lanka 🇯🇵
🔰Brand New Condition 💯
🔰New Tyres🛞💯
🔰New Battery with Warranty ✅
🔰Smooth engine ☢️
🔰Mint Condition 🧀
🔰All lights are working 🚥
🔰All parts Japan 🇯🇵
🔰Original Paint💯
🔰Hone working 🛎️
🔰Selfstart working 💯
🔰Kick start working 💯
🔰Signal flasher working 🟠
🔰Low Millage🛵
🔰Original Side Mirrors✅
🔰Brake system 💯
🔰Petrol 1 Liter Per 80km

☎️📞 0770 62 44 22

📌️ kurunegala

ලංකාවේ ඕනෑම තැනකට Delevery පහසුකම් ඇත.. 🚛

කස්ටමර් අපිට දුන්නෙ ලස්සන පාටක් ගාලා New Look එකක් අරන් දෙන්න කියලා.. ඉතින් අපි මේ වැඩේ නම් කස්ටමර්ට ඕනෙ විදියටම වාසි දා...
15/02/2026

කස්ටමර් අපිට දුන්නෙ ලස්සන පාටක් ගාලා New Look එකක් අරන් දෙන්න කියලා..

ඉතින් අපි මේ වැඩේ නම් කස්ටමර්ට ඕනෙ විදියටම වාසි දායක මිලකටම කරලා දුන්නා...

එයත් සතුටින් අපිත් සතුටින්..

ඔයාගේ බයික් එකටත් අලුත් පෙනුමක් අරගෙන ඕනෙ නම් එන්න අපි ළගට 48cc Gallery

☎️ 077 062 44 22

Kurunegala

Customers අපිට බයික් එක ගෙනත් දුන්න විදිය, සහ අප ආයතනය විසින් සියලුම Body සහ Engine Repairing කරලා customers ට භාර දුන්න...
15/02/2026

Customers අපිට බයික් එක ගෙනත් දුන්න විදිය, සහ අප ආයතනය විසින් සියලුම Body සහ Engine Repairing කරලා customers ට භාර දුන්න විදිය...

48cc Gallery

ඔබගේ සියලුම 48 cc වර්ගයේ යතුරුපැදි සදහා Brand new look එකක් අවශ්‍ය නම් දැන්ම ආප වෙත පැමිණෙන්න...

☎️ 077 062 44 22

Kurunegala

Address

Kurunegala
Kurunegala Colony

Website

Alerts

Be the first to know and let us send you an email when 48cc Gallery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share