Evia Medical Center

Evia Medical Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Evia Medical Center, Medical and health, Kurunegala Colony.

"ඔබේ සෞඛ්‍යය සඳහා විශ්වාසදායී සේවාවක් – වෛද්‍ය උපදේශන, තුවාල ප්‍රතිකාර,චර්ම රෝග,ලේ මල මුත්‍රා පරීක්ෂණ සහ ඖෂධ සේවාවන් එක් වහලක් යටතේ."
බුලුගහමුල හංදිය,පුත්තලම් පාර,මාස්පොත,කුරුණෑගල
Medical center- 0783813180/0783813103

බුළුගහමුල හංදිය   හිදී පරීක්ශා කරගත හැක... 🤝07838131030783813180
11/08/2026

බුළුගහමුල හංදිය හිදී පරීක්ශා කරගත හැක... 🤝

0783813103
0783813180

කල්ගත වූ දියවැඩියා තුවාල වලට කෙටි කාලයකින් සුවය! ❤️🩹​දියවැඩියා රෝගීන්ගේ තුවාල සුව වීමට ප්‍රධානතම බාධාව වන්නේ නිසි ප්‍රති...
24/06/2026

කල්ගත වූ දියවැඩියා තුවාල වලට කෙටි කාලයකින් සුවය! ❤️🩹

​දියවැඩියා රෝගීන්ගේ තුවාල සුව වීමට ප්‍රධානතම බාධාව වන්නේ නිසි ප්‍රතිකාර ක්‍රමවේදයක් නොමැති වීමයි.පහත දැක්වෙන පරිදි, ඉතාමත් අසාධ්‍ය තත්වයේ මෙම දියවැඩියා තුවාලය, අපගේ සාත්තු සේවාව සහ නිසි වෛද්‍ය අධීක්ෂණය යටතේ කෙටි කලක් ඇතුළත සුව කල ආකාරයි .
​ඔබගේ හෝ ඔබ ආදරය කරන කෙනෙකුගේ සුව නොවන තුවාලයක් ඇත්නම්, ප්‍රමාද නොකර අප වෙත පැමිණෙන්න.
​🏥 EVIA WOUND CARE UNIT.
බුලුගහමුල හංදිය පුත්තලම් පාර,මාස්පොත,කුරුනෑගල

0783813180/0783813103

📌 (විශ්වාසනීය සහ ගුණාත්මක තුවාල සත්කාර සේවාව)

කල්ගත වූ දියවැඩියා තුවාල වලට කෙටි කාලයකින් සුවය! ❤️🩹​දියවැඩියා රෝගීන්ගේ තුවාල සුව වීමට ප්‍රධානතම බාධාව වන්නේ නිසි ප්‍රති...
23/06/2026

කල්ගත වූ දියවැඩියා තුවාල වලට කෙටි කාලයකින් සුවය! ❤️🩹

​දියවැඩියා රෝගීන්ගේ තුවාල සුව වීමට ප්‍රධානතම බාධාව වන්නේ නිසි ප්‍රතිකාර ක්‍රමවේදයක් නොමැති වීමයි.පහත දැක්වෙන පරිදි, ඉතාමත් අසාධ්‍ය තත්වයේ මෙම දියවැඩියා තුවාලය, අපගේ සාත්තු සේවාව සහ නිසි වෛද්‍ය අධීක්ෂණය යටතේ කෙටි කලක් ඇතුළත සුව වන ආකාරයි .
​ඔබගේ හෝ ඔබ ආදරය කරන කෙනෙකුගේ සුව නොවන තුවාලයක් ඇත්නම්, ප්‍රමාද නොකර අප වෙත පැමිණෙන්න.
​🏥 EVIA WOUND CARE UNIT.
බුලුගහමුල හංදිය පුත්තලම් පාර,මාස්පොත,කුරුනෑගල

0783813180/0783813103

📌 (විශ්වාසනීය සහ ගුණාත්මක තුවාල සත්කාර සේවාව)

22/06/2026

කල්ගත වූ දියවැඩියා තුවාල වලට කෙටි කාලයකින් සුවය! ❤️🩹

​දියවැඩියා රෝගීන්ගේ තුවාල සුව වීමට ප්‍රධානතම බාධාව වන්නේ නිසි ප්‍රතිකාර ක්‍රමවේදයක් නොමැති වීමයි.පහත දැක්වෙන පරිදි, ඉතාමත් අසාධ්‍ය තත්ත්වයේ පැවති මෙම දියවැඩියා තුවාලය, අපගේ සාත්තු සේවාව සහ නිසි වෛද්‍ය අධීක්ෂණය යටතේ කෙටි කලක් ඇතුළත සම්පූර්ණයෙන්ම සුවපත් කිරීමට අපට හැකි වුණා.
​ඔබගේ හෝ ඔබ ආදරය කරන කෙනෙකුගේ සුව නොවන තුවාලයක් ඇත්නම්, ප්‍රමාද නොකර අප වෙත පැමිණෙන්න.
​🏥 EVIA WOUND CARE UNIT.
බුලුගහමුල හංදිය පුත්තලම් පාර,මාස්පොත

0783813180/0783813103

📌 (විශ්වාසනීය සහ ගුණාත්මක තුවාල සත්කාර සේවාව)

නිවැරදි වෛද්‍ය රැකවරණය සහ  සේලයින් ප්‍රතිකාර. 🏥✨ ​📍 EVIA WOUND CARE UNIT / Evia Medical Centerබුලුගහමුල හංදිය,මාස්පත,කුර...
20/06/2026

නිවැරදි වෛද්‍ය රැකවරණය සහ සේලයින් ප්‍රතිකාර. 🏥✨

​📍 EVIA WOUND CARE UNIT / Evia Medical Center

බුලුගහමුල හංදිය,මාස්පත,කුරුනෑගල

📞 0783813180 / 0783813103

🩺 නිරෝගී හෙටක් වෙනුවෙන්, EVIA වෙතින් තවත් සත්කාරයක්! ❤️පසුගිය ජූනි 07 වනදා EVIA Medical Centre අප ආයතනය මගින් සංවිධානය ක...
18/06/2026

🩺 නිරෝගී හෙටක් වෙනුවෙන්, EVIA වෙතින් තවත් සත්කාරයක්! ❤️

පසුගිය ජූනි 07 වනදා EVIA Medical Centre අප ආයතනය මගින් සංවිධානය කළ විශේෂ වෛද්‍ය සායනය සාර්ථකව නිමාවට පත් වුණා..

එදිනට පැමිණි සැමට නොමිලේ සීනි, කොලෙස්ටරෝල්, පෙනහළු සහ ඇස් පරීක්ෂාවන් රැසක් සිදු කරගැනීමට අවස්ථාව ලැබුණා. අප කෙරෙහි තැබූ විශ්වාසයට සැමට ස්තූතියි! ✨

නොමිලේ අදම ලියාපදිංචි වන්න මෙම අවස්තාව සීමිත පිරිසකට පමනයි
19/05/2026

නොමිලේ අදම ලියාපදිංචි වන්න මෙම අවස්තාව සීමිත පිරිසකට පමනයි

Evia වෙතින් සංවිධානය කරන ළමා වැඩිහිටි  විශේෂ ​නොමිලේ පෙනහළු පරීක්ෂාව - ළඟදීම! ​සීමිත පිරිසකට පමණක් ලබාදෙන මෙම වටිනා අවස්...
03/05/2026

Evia වෙතින් සංවිධානය කරන ළමා වැඩිහිටි විශේෂ ​නොමිලේ පෙනහළු පරීක්ෂාව - ළඟදීම!

​සීමිත පිරිසකට පමණක් ලබාදෙන මෙම වටිනා අවස්ථාව මඟහැර නොගන්න.(ලියාපදිංචි ආරම්ක දිනය පසුව දැනුම් දෙනු ලැබේ)

​✅ නොමිලේ වෛද්‍ය පරීක්ෂණ සහා උපදෙස්
✅ පුර්ණ ලිපිඩ පරීක්ශාවක් (නිරාහාර )
✅රුධිර සීනී පරීක්ශාවක් (නිරාහාර)

. මෙඩිකල් සෙන්ටර් එකට අදාල සියලුම විමසීම් සඳහා කරුණාකර 078 3813180 හෝ 0783813103 යන දුරකතන අංක ඔස්සේ අප හා සම්බන්ධ වන්න....
22/04/2026

. මෙඩිකල් සෙන්ටර් එකට අදාල සියලුම විමසීම් සඳහා කරුණාකර 078 3813180 හෝ 0783813103 යන දුරකතන අංක ඔස්සේ අප හා සම්බන්ධ වන්න. ඔබට මෙම අංක හරහා වට්සප් (WhatsApp) මගින් ද තොරතුරු ලබාගත හැක

https://chat.whatsapp.com/CAzVRUmnBV2GVpo1sbtgwh?mode=gi_t

https://wa.me/qr/KK6GWYDFHIHFJ1

04/04/2026

Happy 1st Anniversary Evia Medical Center ❤️

ස්තූතියි අපි එක්ක රැදුන ඔයාල හැමෝටම

Address

Kurunegala Colony
60000

Website

Alerts

Be the first to know and let us send you an email when Evia Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share